ඩිජිටල් නාමල්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    නාමල් රට වටේ යනවා ඇප් හද හදා. ලංකාවෙ IT වල තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි internet limit එක. දෙන එක දෙන්න ඕනෙ unlimit. බලහන් මුං unlimit කියල දෙන දේවල්..
    4G unlimit දෙන්න අමාරුයි කියමුකො... ඒත් ADSL, Fiber වගේ ඒව unlimit කරන්න ඕනෙ. මම දන්න විදියට ලංකාවෙ තමයි මෙහෙම.


    Screenshot 2022-02-14 at 15.05.47.png