ඩිජිටල් සංචාරකයෝ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ලංකාවට ඩිජිටල් සංචාරකයෝ කියලා පිරිසක් ඇවිල්ලා අඩුවට සයිට් හදනවා කියලා කියනවා. උබලා මේ ගැන දන්නවා ද ? කොචර අඩුවටද උන් හදන්නේ ?

    12.png

    සම්පුර්න පොස්ට් එක මෙතන තියෙනවා https://divaina.lk/රටට-සල්ලි-ගෙනෙන-කවුද-මේ-ඩි/ ඩිජිටල් සංචාරකයෝ
     
    • Like
    Reactions: U-tag

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බොහොම හොදයි මේ ගැන දැනුවත් කරාට. අඩු මුදලට සේවාව ලබා දෙන මේ අය ගැන තව තව දැනුවත් කරන්න ඕනි.

    එතකොට පාරිභෝගිකයන්ට කදිම වාසියි. ගජ ලාබයි නේද. තැන්කු මේ ගැන දැනුවත් කරාට @Nadun26 . අපේ සයිට් ටිකත් මේ අයගෙන් කරගන්න ඕනි, කන්ටැක් කරගන්න විදියත් දාන්න පුළුවන් නං හොයලා. මට හම්බුනොත් මාත් දාන්නම් ත්‍රෙඩ් එකක්.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ලංකාවට ඩිජිටල් සංචාරකයෝ කියලා පිරිසක් ඇවිල්ලා අඩුවට සයිට් හදනවා කියලා කියනවා. උබලා මේ ගැන දන්නවා ද ? කොචර අඩුවටද උන් හදන්නේ ?

    View attachment 139229

    සම්පුර්න පොස්ට් එක මෙතන තියෙනවා https://divaina.lk/රටට-සල්ලි-ගෙනෙන-කවුද-මේ-ඩි/ ඩිජිටල් සංචාරකයෝ
    lol oya thiyenne mahaloku labbe tourism wala prathilaba

    hithanne Europe, US suddo ei kiyala, enne dambayoi , bangaliyoi, dawase kuliyata wada karana un.

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Genuine Digital Nomads la lankawata enawa sapekshawa adui, godak bali, Thailand wage thama yanan balanne. Un web developmentma witharak nemei, Online Coaching, Dropshipping, Graphic designing, Passive income 6-7 k wage thiyana dialsla

    • Like
    Reactions: meeka and lilman

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mata dawasak ohoma pakistan karayek set una bus ekedi.man kiwwa lankawe it karana ekekta 3000usd wage salary ekak hambenawa kiyala.uu uda giya
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගජ ලාබයි නේද. තැන්කු මේ ගැන දැනුවත් කරාට @Nadun26 . අපේ සයිට් ටිකත් මේ අයගෙන් කරගන්න ඕනි, කන්ටැක් කරගන්න විදියත් දාන්න පුළුවන් නං හොයලා. මට හම්බුනොත් මාත් දාන්නම් ත්‍රෙඩ් එකක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බොහොම හොදයි මේ ගැන දැනුවත් කරාට. අඩු මුදලට සේවාව ලබා දෙන මේ අය ගැන තව තව දැනුවත් කරන්න ඕනි.

    එතකොට පාරිභෝගිකයන්ට කදිම වාසියි. ගජ ලාබයි නේද. තැන්කු මේ ගැන දැනුවත් කරාට @Nadun26 . අපේ සයිට් ටිකත් මේ අයගෙන් කරගන්න ඕනි, කන්ටැක් කරගන්න විදියත් දාන්න පුළුවන් නං හොයලා. මට හම්බුනොත් මාත් දාන්නම් ත්‍රෙඩ් එකක්.
    ඔව් කරගන්න මචන් :)

    Digital Nomads la genada danne ne oya Divaina una kianna yanne.wena ekak kiala :P
    හ්ම්ම්

    lol oya thiyenne mahaloku labbe tourism wala prathilaba

    hithanne Europe, US suddo ei kiyala, enne dambayoi , bangaliyoi, dawase kuliyata wada karana un.
    හ්ම්ම්

    digital nomads

    mungen wada ganna mama kaleka idan plan ekak gahala tiyenne
    room 2ky wash room ekay gahala dunna nam wada godak karaganna puluwan
    හ්ම්ම්

    අඩෝ කන්ටැක් කරගන්න විදියක් දන්නවද?
    මමත් අද ඇහුවේ ඔහොම එකක්

    ela

    Genuine Digital Nomads la lankawata enawa sapekshawa adui, godak bali, Thailand wage thama yanan balanne. Un web developmentma witharak nemei, Online Coaching, Dropshipping, Graphic designing, Passive income 6-7 k wage thiyana dialsla

    හ්ම්ම්
    ela

    Mata dawasak ohoma pakistan karayek set una bus ekedi.man kiwwa lankawe it karana ekekta 3000usd wage salary ekak hambenawa kiyala.uu uda giya
    eka ahuwamanm mamath uda giya :D :lol:
    මාත් උඩ ගියා :)
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව් කරගන්න මචන් :)
    ඔව්. තැන්කු මචං මේ ගැන දැනුවත් කරාට.

    අනික අපේ රටේ ඉන්න මෝඩයෝන්ට වැඩිය පිටරටකින් එන අයට දැනුමත් වැඩියිනේ. අපිට උනත් ගරු නම්බුයිනේ අපගේ ආයතයේ වෙබ් අඩවියත් අහවල් රටේ කෙනෙක් හැදුවේ කීවාම, ලංකාවේ ගොබ්බයෙක් හැදුවා කීවාට වඩා.

    තැන්කු මචෝ ආයේ.
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    කන්ටැක් නම්බර්ස් නැද්ද මටත් සයිට් එක හදාගන්න ඔනේ කිරියේ උන්ගේ හෙන ගනන්නේ...... ඊට පස්සේ උන්ගෙන් බැනුම් අහන්නත් ඔනේ පොස්ට් දාලා පචකරනවත් එක්ක!
     
    Similar threads