ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Uba meka hariyata ahala nane
    meke kiyanne ID relevant tender eke wanchawak gana ban.
    ubath dananwane Rajapaksha Ranil andu horu. tender thanikara hora. eka gana ban me kiyanne
    ඉතින් උන් කරන කරන් හැමදේටම හොරකම් හොරකම් කියා කියා හිටියෙ කිසි තේරුමක් නැතුව .
    හදුන්නෙත්ති ජපානේ ජයිකා උන් එක්ක වංචා ගිවිසුම් ගහන්න ගියා කියල පච කියන්න ගිහින් නොන්ඩි උනා මතක නැද්ද ?

    මෙතන මම කිව්වේ මේ වසන්තය දැන් කියන ජීව දත්ත පද්දතිය සකස් කරන්න ඉන්දියානු සමාගමක් එකක් සෙට් වෙන එක අවුල් කියලා
    ඔය කතාව කලින් පාර කිව්වේ අනුර . ඔය විදියටම ඌ ඕක ඒ වෙලාවේ කිව්වා .
    දැන් වෙන එකෙක් කියද්දී කියන එකාට බනිනව :rofl:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉතින් උන් කරන කරන් හැමදේටම හොරකම් හොරකම් කියා කියා හිටියෙ කිසි තේරුමක් නැතුව .
    Nane ban oya case eka horakamak thama karanan giye. dan ekama hadala hariyata karanne
    හදුන්නෙත්ති ජපානේ ජයිකා උන් එක්ක වංචා ගිවිසුම් ගහන්න ගියා කියල පච කියන්න ගිහින් නොන්ඩි උනා මතක නැද්ද ?
    හදුන්නෙත්ති gana katha karannepa ban wadak na
    මෙතන මම කිව්වේ මේ වසන්තය දැන් කියන ජීව දත්ත පද්දතිය සකස් කරන්න ඉන්දියානු සමාගමක් එකක් සෙට් වෙන එක අවුල් කියලා
    ඔය කතාව කලින් පාර කිව්වේ අනුර . ඔය විදියටම ඌ ඕක ඒ වෙලාවේ කිව්වා .
    දැන් වෙන එකෙක් කියද්දී කියන එකාට බනිනව :rofl:
    Meke awlak tiyanawa. wasanthaya ehema amu gona . katata ena ena eka kiyonawa
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    Saudi Arabia Wage Ratakata Dena Ekai Hondama... Unta Mehe Athi Deyak Gana Hora kanna... Wadima Unoth Ehe Bankuwalata Politiyala Panna Ewunge Wisthara Unta Labei A Arenna Walan Hodanna Eka Ekawa Aaye Aaye Angili Salakunu Ganna Akak Naha...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Thanks 😊

    Saudi Arabia Wage Ratakata Dena Ekai Hondama... Unta Mehe Athi Deyak Gana Hora kanna... Wadima Unoth Ehe Bankuwalata Politiyala Panna Ewunge Wisthara Unta Labei A Arenna Walan Hodanna Eka Ekawa Aaye Aaye Angili Salakunu Ganna Akak Naha...
    ඇයි නැත්තේ මෙහෙ උන්ගේ කොන් ටිකම කපාගෙන ගියත් මදිද නානලට.
    ------ Post added on Jan 30, 2025 at 7:40 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය Digital ID ප්‍රොජෙක්ට් එක ගැන ඒ කාලේ ඉඳල විස්තර හොයපු කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නෙ ඕක සල්ලි ආකරයක් කියල. අපිට නෙවෙයි ප්‍රොජෙක්ට් එක කරන / කරවන අයට.

    ඕක ගන්න බලාගෙන ඉන්න එවුන් වෙන එකෙකුට දෙයි කියල හිතුනොත් ඉත්තො දාල බකට් අදිනවා.
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    මොකද බන් නැත්තේ .
    චන්දෙට වියදම් කරපු එකාට ආපු ගමන් ආණ්ඩුකාර පට්ටමක් දීල දැන් උගේ කන්ටේනර් පන්නන්න උදව් කරන එක දුෂණ වංචා වලට තමයි අයිති .

    රනිලා උගේ යාලුවෝ දාගෙන බැංකු කැඩුව වගේ
    ගෝටා සීනි බදු වංචා කරා වගේ ම තමයි මේකත් .

    අනිත් ඒවා වල අවුල දැක්ක විදියට මේකත් දකින්න පුරුදු වෙයන් !!
    මේක විතරක් හෝදන්න එපා :lol:
    Too early to say that

    උබ මහින්දගෙන් සල්ලි අරන් NPP එකට මඩ ගහනවා කියල කව්රුහරි පොස්ට් එකක් දිගටම දැම්මොත් ටික දවසකින් මේකේ උන් කියයි උබ මහින්දගේ වහල කියල. ඒ උනාට ඇත්තටම එහෙම නෑනේ... මේකත් ඒ වගේ හදපු කතාවක් වගේ... බලන් ඉමු

    Digital ID හැදුවට ප්‍රශ්නයක් නෑ හැබැයි Biometrics දෙන්නෙ නෑ
    Google. Android, Apple එකට දෙන්න පුළුවන්. තමන්ගේ රටට දෙන්න බෑ. අනේ ඉතින් උබලත්...
    ------ Post added on Jan 30, 2025 at 7:52 PM
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    but Implementation and data entrty okkoma karanne SL authority walin
    Software eka develop karala kisima backdoor access ekak thiyaganne nathuwa pin salakaa apita deyi neda indian mahattayala :love2:
    If it's free, you are the product. Thawa hodapan bro good luck.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Meke case eka mekayi
    Mulin oya software eka and implementation data entry okkoma Indian company ekak haraha denna hadala thiyenne. ethanadi AKD hari ne ban
    Dan wenne e company ekenma software eka gananwa but Implementation and data entrty okkoma karanne SL authority walin
    Ubala ithin Video kali ussagena enawa maha eka kiyana welta. habayi ewage aththa danne na :lol: :lol: :lol:
    බොරු කියන්න එපා බන් . :lol:
    කලිනුත් ඔහොමම තමයි තිබ්බේ .
    උන් software එක හදනවා , දත්ත ඇතුල් කරන ඔක්කොම ලංකාවේ උන් බලාග්නන්ව කියලා .
    දැනුත් එහෙමම තමයි . !!
    :rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Uba meka hariyata ahala nane
    meke kiyanne ID relevant tender eke wanchawak gana ban.
    ubath dananwane Rajapaksha Ranil andu horu. tender thanikara hora. eka gana ban me kiyanne

    Meke case eka mekayi
    Mulin oya software eka and implementation data entry okkoma Indian company ekak haraha denna hadala thiyenne. ethanadi AKD hari ne ban
    Dan wenne e company ekenma software eka gananwa but Implementation and data entrty okkoma karanne SL authority walin
    Ubala ithin Video kali ussagena enawa maha eka kiyana welta. habayi ewage aththa danne na :lol: :lol: :lol:

    ------ Post added on Jan 30, 2025 at 6:36 PM
    Oya sakaya meken ivaraine.

    "President Wickremesinghe’s government disqualified the two Indian bidders Madras Security Printers (MSP) and Protein Technologies which won the tenders in the previous bidding process last year.
    Herath said the bidders were not qualified.
    “If we can finish the tendering process within the next three months, we will be able to operationalize the project in the next one-and-a-half years,” he said."
    https://economynext.com/sri-lanka-c...-proposal-sent-to-indian-hc-state-min-171293/

    https://economynext.com/sri-lanka-w...t-india-funded-unique-id-card-project-162464/
     
    Last edited:
    • Haha
    Reactions: mr.h0ydr0

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    රට යන්න biometrics දෙන්න එන්න කිව්වමනම් සල්ලිත් ගෙවාගෙන පුක උඩ දාගෙන වටේ උන්ටත් biometrics දෙන්න යනවා කියල Ad එකකුත් දාගෙන යන්නේ. ඕක හදාගත්තට පස්සේ හැම හුත්තටම ප්‍රාදේශීය ලේඛම් කාර්යාල ගානේ, දඩ කොළ ගෙවන්න තැපැල් කන්තෝරු ගානේ යන වෙලාව හරි ඉතුරු වෙනවා, අනික ලෝකෙන්ම හිඟා කකා පකක් කතා කරනවා. Personal Details ගන්න ඕන ඔක්කොම Email හදාගහ්ත්ත ගමන් උන් අරගෙන ඉවරයි. එල්ලෙන්ද වෙන මොකක් හරි හොයාගනියව් Digital ID නැතුව.
    Oke yati agendas na kiyalada kiyanne.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හොරුයි, දේශපාලන අනාගතයක් නැතිවෙන උනුයි වැඩේට අකමැති වෙනවා එකෙන්ම.

    උන්ට පැත්තකට වෙලා අඬන්න දීලා වැඩේ කරන්න ඕන.

    බාධා කරන්න ආවොත් අතුරුදහන් කරලා දාන්න ඕන.
    Wasanthaya ekka sellam be
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Google. Android, Apple එකට දෙන්න පුළුවන්. තමන්ගේ රටට දෙන්න බෑ. අනේ ඉතින් උබලත්...
    උන්ට මොනවද බන් උඹ දෙන biometrics? අපිනන් දෙන්නෙ නෑ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,195
    1,796
    113
    Badulla
    රට යන්න biometrics දෙන්න එන්න කිව්වමනම් සල්ලිත් ගෙවාගෙන පුක උඩ දාගෙන වටේ උන්ටත් biometrics දෙන්න යනවා කියල Ad එකකුත් දාගෙන යන්නේ. ඕක හදාගත්තට පස්සේ හැම හුත්තටම ප්‍රාදේශීය ලේඛම් කාර්යාල ගානේ, දඩ කොළ ගෙවන්න තැපැල් කන්තෝරු ගානේ යන වෙලාව හරි ඉතුරු වෙනවා, අනික ලෝකෙන්ම හිඟා කකා පකක් කතා කරනවා. Personal Details ගන්න ඕන ඔක්කොම Email හදාගහ්ත්ත ගමන් උන් අරගෙන ඉවරයි. එල්ලෙන්ද වෙන මොකක් හරි හොයාගනියව් Digital ID නැතුව.
    :yes: :yes: :yes: :yes: :yes:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Software eka develop karala kisima backdoor access ekak thiyaganne nathuwa pin salakaa apita deyi neda indian mahattayala :love2:
    If it's free, you are the product. Thawa hodapan bro good luck.
    Rata baila gahanna epa oyi.
    apith wada karanne oya high end software outsource karana thanaka. Software eka NDA ekakin check karanawa Security breach ekak thiyeda kiyala. ehema nathuwa ochchara risk software ekak ganne na ban free neme monawa unath
    habayi Ranila wage gobbayek nam owa mokuth balanne nathuwa gani
     
    • Haha
    Reactions: Hyperx99