ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Oya sakaya meken ivaraine.

    "President Wickremesinghe’s government disqualified the two Indian bidders Madras Security Printers (MSP) and Protein Technologies which won the tenders in the previous bidding process last year.
    Herath said the bidders were not qualified.
    “If we can finish the tendering process within the next three months, we will be able to operationalize the project in the next one-and-a-half years,” he said."
    https://economynext.com/sri-lanka-c...-proposal-sent-to-indian-hc-state-min-171293/

    https://economynext.com/sri-lanka-w...t-india-funded-unique-id-card-project-162464/
    Dan oken kiyawenawada Ranil ponnaya Hoda ekek kiyala?
    Oke harima process eka baluwa nam peneyi MSP and Protein Technologies ekko hoda pot dekak arunta hambena Cut eka madi athi
    Api danne nadda utto Ranil ponnayage wada :lol: :lol: :lol: :lol:

    බොරු කියන්න එපා බන් . :lol:
    කලිනුත් ඔහොමම තමයි තිබ්බේ .
    උන් software එක හදනවා , දත්ත ඇතුල් කරන ඔක්කොම ලංකාවේ උන් බලාග්නන්ව කියලා .
    දැනුත් එහෙමම තමයි . !!
    :rofl:
    Ane palayan AKD originally karanna hadapu de thama kiwwe. Media eken ahuwama thama kiwwe Api thibba eka wenas karala Data entry api gananwa kiyala. Satana balapan
    ------ Post added on Jan 30, 2025 at 10:00 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Dan oken kiyawenawada Ranil ponnaya Hoda ekek kiyala?
    Oke harima process eka baluwa nam peneyi MSP and Protein Technologies ekko hoda pot dekak arunta hambena Cut eka madi athi
    Api danne nadda utto Ranil ponnayage wada :lol: :lol: :lol: :lol:
    මෙහෙමයි .. රට බයිල නැතුව පිලිගනින් .
    ඉන්දියන් උන්ට ඕන විදියට එන ආණ්ඩුව නටනවා .
    ඇමතිලා මිනිස්සු ඉස්සරහට ඇවිත් පච කියනව . පච අස්ස්සේ කලින් ආණ්ඩුවලට වඩා හොද විදියට උන් කරා කියන්න ට්‍රයි එකක් දෙනවා .

    හැබැයි උන් දෙගොල්ලොම කරන්නේ එකම දේ . ඉන්දියාව කියන විදියට .
    දැන් මේක උනත් මුන් දෙගොල්ලොම කියන්නේ උන් ඉන්දියාවට කියලා හදන්නේ software එක විතරයි , දත්ත එක්ක වැඩ කරන්නේ ලංකාවේ උන් කියලා . දැන් ඉන්න අමතියයි , කලින් හිටපු එකයි දෙන්නම කියන්නේ එකම කතාව .

    🥱

    Ane palayan AKD originally karanna hadapu de thama kiwwe. Media eken ahuwama thama kiwwe Api thibba eka wenas karala Data entry api gananwa kiyala. Satana balapan
    ඉතින් යකෝ කලින් ආණ්ඩුවෙනුත් ඕකම තමයි කියන්නේ .
    උනුත් කියන්නේ උන් කරන්නේ software එක විතරයි , ලංකාවේ උන් තමයි data ටික ගන්න වැඩේ කරන්නේ කියල . :lol:
    ------ Post added on Jan 30, 2025 at 10:03 PM
     
    • Haha
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මෙහෙමයි .. රට බයිල නැතුව පිලිගනින් .
    ඉන්දියන් උන්ට ඕන විදියට එන ආණ්ඩුව නටනවා .
    ඇමතිලා මිනිස්සු ඉස්සරහට ඇවිත් පච කියනව . පච අස්ස්සේ කලින් ආණ්ඩුවලට වඩා හොද විදියට උන් කරා කියන්න ට්‍රයි එකක් දෙනවා .
    India we influence ekak thiyanawa . Natanne na eka sure. mokada satanedi AKD ge katin oka media karayek gaththa. one nam balapan gihin
    හැබැයි උන් දෙගොල්ලොම කරන්නේ එකම දේ . ඉන්දියාව කියන විදියට .
    දැන් මේක උනත් මුන් දෙගොල්ලොම කියන්නේ උන් ඉන්දියාවට කියලා හදන්නේ software එක විතරයි , දත්ත එක්ක වැඩ කරන්නේ ලංකාවේ උන් කියලා . දැන් ඉන්න අමතියයි , කලින් හිටපු එකයි දෙන්නම කියන්නේ එකම කතාව .

    🥱
    Kiyana eka therum ganin. Ranil lage kale Database eka India wala thiyala Lankawa ehe colony ekak karanna haduwe. Oka danne naththe uba witharayi. dan sakki ahanna epa. hugak dewal hari widihata analysis kalama penawa ne. onna okayi kathawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Ane palayan AKD originally karanna hadapu de thama kiwwe. Media eken ahuwama thama kiwwe Api thibba eka wenas karala Data entry api gananwa kiyala. Satana balapan
    උබ කියන්නේ කලින් ආණ්ඩුවේ දී විරුද්ධ උන දේවල් ආයිත් ඌට කරන්න උනාම ඌ ඇවිත් කියයි කියලා ද , අපි ඒ කාලේ විරුද්ධ උනාට අපි ත් එකම කරනවා කියලා ?? :lol:
    රෙද්දක් ඇදන් ඕක කියන්න පුලුවන් ද කියපන් . .
    ඉතින් උන් කලින් උන් කරන හැමදේම කරද්දී ඉස්සරහට කෑල්ලක් දානව , "කලින් හිටපු අය කරන්න හිටපු විදියට වඩා හොද විදිය ට" කියල ..

    මේ ID එකත් එහෙමයි
    ආර්ථික පරිවර්තන පනත ත් එහෙමයි
    IMF එකත් එහෙමයි
    අදානි කතාවත් එහෙමයි
    චීන තෙල් පිරිපහදු කතාවත් එහෙමයි .

    ඔක්කොම කලින් විදියටම තමයි මුන්ට කරන්න වෙන්නේ .
    රෙදි ඇදගෙන කියන්න ලජ්ජා නිසා උබලට කියන්ව්ව උන් හොද විදියට කරන්නේ , කලින් උන් නරක විදියට කරේ කියා .

    :lol:

    Kiyana eka therum ganin. Ranil lage kale Database eka India wala thiyala Lankawa ehe colony ekak karanna haduwe. Oka danne naththe uba witharayi. dan sakki ahanna epa. hugak dewal hari widihata analysis kalama penawa ne. onna okayi kathawa
    බයිලා කතා නොකර මේ ත්‍රෙඩ් එකට වරෙන් !!

    https://elakiri.com/threads/⭕-කලින්-ඇමති-vs-දැන්-ඇමති.2196849/

    Ranil lage kale Database eka India wala thiyala Lankawa ehe colony ekak karanna haduwe.
    මේකට source දීපන් !!
    මම ඇර ඔක්කොම උන් දන්නවා කියන්නේ source තියෙන්න ඕන නේ .
    source විදියට දැන් ලපයගේ කතා නම් කියන්න එපා .
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උබ කියන්නේ කලින් ආණ්ඩුවේ දී විරුද්ධ උන දේවල් ආයිත් ඌට කරන්න උනාම ඌ ඇවිත් කියයි කියලා ද , අපි ඒ කාලේ විරුද්ධ උනාට අපි ත් එකම කරනවා කියලා ?? :lol:
    රෙද්දක් ඇදන් ඕක කියන්න පුලුවන් ද කියපන් . .
    ඉතින් උන් කලින් උන් කරන හැමදේම කරද්දී ඉස්සරහට කෑල්ලක් දානව , "කලින් හිටපු අය කරන්න හිටපු විදියට වඩා හොද විදිය ට" කියල ..

    මේ ID එකත් එහෙමයි
    ආර්ථික පරිවර්තන පනත ත් එහෙමයි
    IMF එකත් එහෙමයි
    අදානි කතාවත් එහෙමයි
    චීන තෙල් පිරිපහදු කතාවත් එහෙමයි .

    ඔක්කොම කලින් විදියටම තමයි මුන්ට කරන්න වෙන්නේ .
    රෙදි ඇදගෙන කියන්න ලජ්ජා නිසා උබලට කියන්ව්ව උන් හොද විදියට කරන්නේ , කලින් උන් නරක විදියට කරේ කියා .

    Hama ekama neme ne.
    AKD la banne api hithamu X kiyala deyak thanikara hora and waradi widihata karana nisa
    ekama hari widihata tama dan karanne. eke mokakda ban warada?

    :lol:

    බයිලා කතා නොකර මේ ත්‍රෙඩ් එකට වරෙන් !!

    https://elakiri.com/threads/⭕-කලින්-ඇමති-vs-දැන්-ඇමති.2196849/

    මේකට source දීපන් !!
    මම ඇර ඔක්කොම උන් දන්නවා කියන්නේ source තියෙන්න ඕන නේ .
    source විදියට දැන් ලපයගේ කතා නම් කියන්න එපා .
    Mekayi dan oka mage memory eken kiwwe. ekayi kiwwe source illanna epa kiyala. dan mata oka wenama net eke hoyanna tharam welawak na ban
     
    krisco

    Well-known member
  • May 28, 2022
    694
    763
    93
    Why India not Japan?
    Why India not Germany?
    Why India not China?
    Why India not France?
    Why India not Australia?
    Why India not the USA?
    Why India not Belgium?
    Why India not Canada?
    Why India not Sweden?
    Why India not South Korea?
    Why India not the UK?
    Why India not Italy?
    Why India not Spain?
    Why India not the Netherlands?
    Why India not Russia?
    Why India not Brazil?
    Why India not Mexico?
    Why India not Switzerland?
    Why India not Norway?
    Why India not New Zealand?
    Why India not Poland?
    Why India not Israel?
    Why India not Turkey?
    Why India not Egypt?
    Why India not Nigeria?
    Why India not Chile?
    Why India not South Africa?
    Why India not Argentina?
    Why India not Portugal?
    Why India not Finland?
    Why India not Austria?
    Why India not Denmark?
    Why India not Ireland?
    Why India not Hungary?
    Why India not Romania?
    Why India not Ukraine?

    You fucking Morones !!
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major

    මේක දැක්කේ නැතෙයි??🤣🤦‍♂️

    ඩිජිටල් ID එක අද හෙටම..රනිල්ගේ වැඩපිලිවෙල වෙනස් කර ඉන්දියාවට ලංකාවේ ජනතාවගේ ජීව දත්ත යෑම මාලිමා රජයෙන් නවත්වයි..🔴

    https://elakiri.com/threads/ඩිජිටල්-id-එක-අද-හෙටම-රනිල්ගේ-වැඩපිලිවෙල-වෙනස්-කර-ඉන්දියාවට-ලංකාවේ-ජනතාවගේ-ජීව-දත්ත-යෑම-මාලිමා-රජයෙන්-නවත්වයි-🔴.2194487/
    Even if it was done by the UNP gov, the hashing technique is the same, so how come there would be a data leak? Only the reason you guys are against this project during the UNP gov and now want to whitewash is fucking good old Jeppo's hypocrisy.

    Black Ish Appearance GIF
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Aragale kale mun wate minissu ekathu unama mun hithanne mun kiyana ona ekakata minissu ehei kiyanawa kiyala.

    Aththatama mun job ekak karanne nadda?
    ඕක තමයි රස්සාව
    සැංගිලා එකෙන් කන්නෙත් ඒකනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Why India not Japan?
    Why India not Germany?
    Why India not China?
    Why India not France?
    Why India not Australia?
    Why India not the USA?
    Why India not Belgium?
    Why India not Canada?
    Why India not Sweden?
    Why India not South Korea?
    Why India not the UK?
    Why India not Italy?
    Why India not Spain?
    Why India not the Netherlands?
    Why India not Russia?
    Why India not Brazil?
    Why India not Mexico?
    Why India not Switzerland?
    Why India not Norway?
    Why India not New Zealand?
    Why India not Poland?
    Why India not Israel?
    Why India not Turkey?
    Why India not Egypt?
    Why India not Nigeria?
    Why India not Chile?
    Why India not South Africa?
    Why India not Argentina?
    Why India not Portugal?
    Why India not Finland?
    Why India not Austria?
    Why India not Denmark?
    Why India not Ireland?
    Why India not Hungary?
    Why India not Romania?
    Why India not Ukraine?

    You fucking Morones !!
    None of the others in your list are willing to grant a loan nor provide expertise
     
    • Haha
    Reactions: krisco

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    මේවා සංදර්ශන පුතා

    බලන්න තව ටික දවසකින් , අනුර සහෝදරයා ඔය කල වැද්ද එක්ක සම්මුතියක් ගැහුවා , එහෙම නැත්නම් කල වැද්දට තේරුම් කරලා දුන්න වගේ ඒවා කියාගෙන ලකුණු දාගන්න හැටි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දැන් මුන්ට ඕන විදියටද අාණ්ඩුව වැඩ කරන්න ඕන..මුන් වගේ රටට කරන හොඳ වැඩ කඩාකප්පල්කාරී වැඩ කරන උන්ව අවුරුදු 5කට අතුලට දාන්න නීති ගේන්න ඕන...😡😡👎

    ඌ වැද්දා නේ. වැද්දොන්ට අලුත් තාක්සනේ සෙට් වෙන්නේ නෑලු. :baffled:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    කැකුලියෙකුට හදී කරගෙන ඉන්නේ නැතුව කැරිය කැම්පස් ගිහින් :lol:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Digital ID හැදුවට ප්‍රශ්නයක් නෑ හැබැයි Biometrics දෙන්නෙ නෑ
    Passport eka hadaddi ewa nathuwada kale

    Ow. Aththatama indiawata biometric or any personal data access karanna puluwanda kiyana eka hariyta audit karala confirm karaganna wenawa. Sakkili indian un satha pahakata trust kranna ba.
    Access kalath encrypted da kiyana ekai balanna oni. Anika boimatric eka gana thana idan store wena thana idan store wena thanata wenakan data Yana widiya.
    ------ Post added on Jan 31, 2025 at 10:11 AM
     
    • Like
    Reactions: Error365!

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Dan oken kiyawenawada Ranil ponnaya Hoda ekek kiyala?
    Oke harima process eka baluwa nam peneyi MSP and Protein Technologies ekko hoda pot dekak arunta hambena Cut eka madi athi
    Api danne nadda utto Ranil ponnayage wada :lol: :lol: :lol: :lol:

    Report eka varadi kiyala aekata hethu hariyata danne nathuva "araka madi athi, meka madi athi" gaala vadak na. :-)
    Lajja venna epa, Anurage boru valata thava evun ravatuna. :lol:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පාවිච්චි කරන කොම්පියුටරයට ලයිසන් කරපු වෛයිරස් ගාඩ් එකක් දාගන්නෙ නැති උන් එනව දත්ත ආරකෂාව ගැන කියන්න
     
    • Haha
    Reactions: krisco

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Hama dema digital wenna one ban
    Oya huttawal okkoma ussan yanna bane
    Owwa nathi unama puduma chater ekak kanna one & salli wiyadam wenawa hadaganna
    E nisa okkoma smart phone eken karaganna puluwan widiyak hadanna one
    Phone eka nathi unath cloud eke details tiyena nisa awulak na
     
    • Like
    Reactions: Error365!

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    Kawuru hari ekek wena ratak pennala e rata diyunuyi lankawa diyunu natte ei kiyala ehuwot denna tyena uttara tamai, diyunu ratawala Jeppo, Peretto hitiye naa kiyala.

    Me adukule sakkili huttige puthala tamai batch fit hadanna kiyala ekama topiya 10 denekge katea daanne. 1kta herpes tibunot batch ekatama herpes hadaganna puluwan. Karl marx qwa wage equality hondatama hambenawa etakota. Hygiene gena danne neti, naannati adukule hingana parayinta mona privacy da? Puluwan nam okunge angata surgery ekakin GPS tracker ekak fit karala 24/7 monitor kara kara balanna ona munge jaraawa kaatada infect kale kiyala.

    Jeppo gena kiyanna tyennet den rewula kapala, honda kalisam andala sapattu dagena awit “api peretto neweyi, api civilised” kiyala boru wenta posh line allan awata api ahuwenne naa. Mokada jeppo peretto kiyanna dekama ekayi. Same blood. Once an adukule always an adukule.