⭕ කලින් ඇමති vs දැන් ඇමති

dilann

Well-known member
  • Jul 6, 2018
    67,341
    166,706
    113
    එකමත් එක රටක
    ඉස්සර බිල්ලො මාව පු හැටි
    උන් දෙන්නම කියන්නේ මෘදුකාංගේ හදන්න විතරයි ඉන්දියාව ගන්නේ කියන බයිලා කතාව ම තමයි .

    ඉන්දියාව කියන කියන විදියට අපේ පත්වෙන ආණ්ඩුවේ ඇමතිලා අසරණ වෙලා , මිනිස්සුන්ට පච කියනව කියලා මට නම් පෙන්නේ . :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    උන් දෙන්නම කියන්නේ මෘදුකාංගේ හදන්න විතරයි ඉන්දියාව ගන්නේ කියන බයිලා කතාව ම තමයි .

    ඉන්දියාව කියන කියන විදියට අපේ පත්වෙන ආණ්ඩුවේ ඇමතිලා අසරණ වෙලා , මිනිස්සුන්ට පච කියනව කියලා මට නම් පෙන්නේ . :rofl:
    ජෙප්පෝ තමා රට කෑවේ කිසිම ආණ්ඩුවකට සංවර්ධන වැඩක් කරන්න දුන්නේ නැහැ බකට් දැම්මා

    ඔය කලින් ආන්ඩුවේ Project එකම තමා මුන් කරගෙන යන්නේ මුන් අළුතෙන් වෙනස් කරපු මඟුලක් නැහැ

    හැබැයි මොලේ තියෙන ඕනෑම එකෙක් ට තේරෙනවා ජෙප්පෝ නිසා තමා රට ආපස්සට ගියේ කියලා🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,706
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ තමා රට කෑවේ කිසිම ආණ්ඩුවකට සංවර්ධන වැඩක් කරන්න දුන්නේ නැහැ බකට් දැම්මා

    ඔය කලින් ආන්ඩුවේ Project එකම තමා මුන් කරගෙන යන්නේ මුන් අළුතෙන් වෙනස් කරපු මඟුලක් නැහැ

    හැබැයි මොලේ තියෙන ඕනෑම එකෙක් ට තේරෙනවා ජෙප්පෝ නිසා තමා රට ආපස්සට ගියේ කියලා🤮
    76 වසරක සාපෙ කියන්නේ ජෙප්පෝ වෙන්න බැරිද ?
     
    • Like
    Reactions: Hapuwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    76 වසරක සාපෙ කියන්නේ ජෙප්පෝ වෙන්න බැරිද ?
    1971 ඉඳන් ජෙප්පෝ රට ගිනිතියන්න පටන් ගත්තා 1970 වගේ වෙන කොට ලංකාව ආසියාවේ හොද දියුණුවක් තිබ්බ රටක්😬
    76 වසරක සාපේ කියන්න බැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    දත්ත පිට වුනාට පස්සේ කියයිද දන්නේ නෑ පිට වෙඡ්චා දත්ත වලින් මොකක් හරි වැරදි දෙයක් ඉන්දියාව කලොත් මම සියලු වගකීම බාරගන්නවා කියල. හරියට කන්ටේනර් පෙට්ටි වලට කිව්වා වගේ... 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,706
    113
    එකමත් එක රටක
    දත්ත පිට වුනාට පස්සේ කියයිද දන්නේ නෑ පිට වෙඡ්චා දත්ත වලින් මොකක් හරි වැරදි දෙයක් ඉන්දියාව කලොත් මම සියලු වගකීම බාරගන්නවා කියල. හරියට කන්ටේනර් පෙට්ටි වලට කිව්වා වගේ... 🥴
    උබලගේ කළු මිටි දත්ත වලින් උන් මොනව කරන්නද කියලා අහයි 🤌
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    හානව හෑමක් මුං 🤣🤣
    ආවේ අපිට SLS තියනවා කියාගෙන
    දැන් නම් යන්නේ පොස්ටල් අයිඩෙන්ටිටි වගේ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    1971 ඉඳන් ජෙප්පෝ රට ගිනිතියන්න පටන් ගත්තා 1970 වගේ වෙන කොට ලංකාව ආසියාවේ හොද දියුණුවක් තිබ්බ රටක්😬
    76 වසරක සාපේ කියන්න බැහැ
    Ubat issara wada kale jeppontane ponnayo
    e kale moko owa kiwwe natte? jeppo daily puke ariyada? :lol: :lol: :lol:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    @Bitter Truth
    මුන් දෙන්නම එකම නේද කියවන්නේ ?? :unsure:

    Oka thama mama kiwwe
    Ranilage Oluwe wada karanne komat ratata hoda dewal neme. okayi India atara thibbe wenama agreement ekak
    kelinma Data tika gattta database eka pitin dunna yatin india wata
    Ubata tama oka terenne na kiwwe ekayi :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    ජෙප්පොන්ට පිස්සු

    ඉස්සර කරොත් නරකයි දැන් හොදයි

    රටේ නැති තර්ක ගේනවා එක සදාරණීය කරන්න
     
    • Like
    Reactions: CohenLenstra

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෙප්පෝ තමා රට කෑවේ කිසිම ආණ්ඩුවකට සංවර්ධන වැඩක් කරන්න දුන්නේ නැහැ බකට් දැම්මා

    ඔය කලින් ආන්ඩුවේ Project එකම තමා මුන් කරගෙන යන්නේ මුන් අළුතෙන් වෙනස් කරපු මඟුලක් නැහැ

    හැබැයි මොලේ තියෙන ඕනෑම එකෙක් ට තේරෙනවා ජෙප්පෝ නිසා තමා රට ආපස්සට ගියේ කියලා🤮

    jeppo newi ponnyo, tho wagema baiyo thamai chand edila kewe,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අහා පොන්නයා රිදවා ගෙන

    chandeth dila ridawagena adanne ubala thamai ban, mala karadarayak thoi kara gaththe, ubala wage baiyanta molayak thibbe nedda namalta hari ranilta hari chande denna, ai thopi moda