ඩිජිටල්_මායාව

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,149
    24,760
    113
    tracing Geo-location.. ... ...
    අනිවා එහෙම වෙන්න එපාය.. කල්පනා කරලා කරන්න තියන දේවලුත් google කරන්න පුළුවන් උනාම වැඩ පුළුවන් වෙන්නේ නෑනේ.. ළමයින්ට මොලේ කල්පනා කරලා හිතන්න, වරදින්න අවස්තාව තියෙන්න ඕනි.. අපි පොඩි කාලේ දෙයක් හොයාගත්තේ වැරදිලා වැරදිලා කාගෙන්හරි අහගෙන එක්කෝ අපිම උත්සහ කරලා කරලා.. එහෙම ඉගෙන ගන්න එක ගොඩක් කල් මතක තියෙනවා.. cal එකෙන් ගණන් හදල, google කරලා කවදාවත් දක්ෂ ළමයෙක් වෙන්න බෑ.. ඒවාගෙන් වැඩ ලේසි වෙන එක වෙනම දෙයක්.. ළමයින්ට හැමදේම ලේසි කලොත් කවදාවත් ඉගෙනගන්නේ නෑ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට මේ පර්යේෂණේ අවුලක් පේන්නැද්ද ? :eek: :eek:
    පර්යේෂණයට ගත්ත නියැදිය ගැන කිසිම විස්තරයක් නෑ :no: :no:
    අනික පර්යේෂණ වාර්තාවෙම තියෙනව මේක හෙන සම්පූර්ණ එකක් සහ විද්‍යාත්මක එකක් කියල :baffled: :baffled:
    අනික පලවෙලා තියෙන්නෙත් පිළිගත්ත ජර්නලේක නෙමේ :no: :no:
    පර්යේෂණ වාර්තා වුනත් ඔය කරුණු වලිං අභියෝගයට ලක් කලෑකි සිඞ්හලු :baffled: :baffled: