ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    fb post එක දාපු එකාට ලිංගික කුහකකම. ගෑණි වැරදී තමා ඒත් දරුවා තමුන්ගේ නම් ඉවසලා ඉන්න එක තමා කරන්න ඕන කවදාවත් දරුවන්ට ඒ දේවල් දැනගන්න ඉඩ නොදී. ගෑණිත් දැනගන්න ඕන දැන්වත් මිනිහාට බොරු නොකර ඉන්න. මේක ගොතපු සීන් එකක් වගේ මොකාද යකෝ ලියුම් ලියන්නේ මේ කාලේ. :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Apartments with benefits 🤣

    දන්න එකෙක් ඉන්නවා Nugegoda apartment එකක.

    වැඩි හරියක් ඉන්නේ මිනිහා රට ගෑණි මෙරට අය. ඉතුරු ටික හිතාගනින්..... ආරක්ශාවටලු apartment ගත්තේ.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    ඒ group එක බැලුවම පිස්සු හැදෙනවා බං... ඒත් සාමාන්‍ය ලෝකේ ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා... Group එක හදපු කෙනා හොඳ දෙයක් කරළ තියෙන්නේ.. ගොඩක් වටිනවා...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මමත් මේ ලඟකදී ඉඳලා ඔය ගෘප් එකේ දේවල් කියවන්න පටන් ගත්තා. එක එකාට එක එක ප්‍රශ්න. සියල්ල දත් උත්තර බඳින සෙට් එකකුත් ඉන්නවා. ඒ ගෘප් එකේ වැඩි වෙලා ඉන්න ගියාම සංසාරේ කල කිරෙනවා හැබැයි :baffled:

    පිළිතුරක් බලාපොරොත්තු වෙමි
    මට වයස 25යි.විවාහක තරුණියක්.මම යම් දෙයක් ගැන මානසිකව විදවනවා.තම විවාහ වෙලා අවුරුද්දක් පමණ විය.අපි විවාහ වුනේ වසර 5ක ආදර සම්බන්ධතාවයකින්.සැමියකු වශයෙන් ඔහු යුතු කම් වගකිම් හැමදෙයක්ම ඉටු කරා.මට රැකියාවකට වත් යන්න නොදී මගේ වියදම් එයා දරන්නේ. අපි අතර පොඩි රණ්ඩු ඇති වුණාත් ඒවා වරුවයි දෙකයි.
    එහෙත් මගේ සැමියා යුතුකම් වගකීම් ඉටු කරත් විවාහයට පෙර හා විවාහ වුණු මුල තිබු කායික සම්බන්ධතා දැන් නැති තරම්.මම ඔහුට එය මුලදී පැවසුවත් ඔහු එය මග අරිනු ඇත. වැඩ ඇරිලා ගෙදර ආවත් නිදි ඇදෙදි ඔහු අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා.අපි එකට හැසිරුනු වාර මාසෙට 1පරක් වගේ මාසවලුත් තිබුණා.වෙලාවකට මට සැමියාව සැකත් හිතෙනවා.ඇයි මගේ ලගට නොයන ඒක ගැන.ඒත් මම එක අපේ ආදරෙට බදවක් කර ගත්තේ නෑ.මුලදි මුලදී මම හෙතු ඇහුවම එයා මට බැන්නා තමුසෙට පුදුම අමාරුවක් තියෙන්නේ කියලා, එදයින් පස්සෙ මම මුකුත් අහාන්න ගියේ නැහැ.මට ආසයි මවක් වෙන්න ඒත් සැමියා කියන්නේ දැම්ම ලමයි එපා කියලා.මොන සැප සම්පත් තිබුනත් වැඩක් නෑ.මම කැමති මගේ සැමියා ලග ආදරය විදින්න.
    මට ගෙදර ඉන්න කම්මැලි පාළුයි නිසා මම අම්මලා ගෙදර ආවා සැමියාම තමයි මාව ඇරලුවෙ.දැන් මාස 3ක් පමණ අම්මා ළග ඉන්නේ.සැමියා සතියකට සැරයක් ඇවිත් යනවා.මම අපේ ප්‍රදේශයේ පුස්තකාලෙට බැදිලා ඉන්නේ.සතියට පොත් 2ක් අරන් ඉලග සතියෙත් යනවා.දෙවනි දවසේ මට තරුණයෙක් මුණ ගැහෙනවා පළමු දවසෙ මග ඇරියත් නිතරම දවස් දෙක තුනක් මුණගැසුණම අපි එකිනෙකා හදුනගත්තා.පස්සෙ ෆොන් නම්බර් පවා හුවමාරු කර ගත්තා.ඔහු ඉතා කඩවසම් තරුණයෙක්.ගාමට් ඒකක මැනෙජර් කෙනෙක්.වයස 26යි.එයා බැදලා නැහැ.මම විවහකයි කියලා ඔහුට කිව්වා.සමහර දවස් වලට අපි රැ 1,2ක වෙනකල් කතා කරනවා.දවසක් එයා මට විඩීයෝ call ගත්තා එදා ශට් එකාක්වත් තිබ්බෙ නෑ.මම නොමල් ගව්මක් ඇදන් හිටියේ.එදා එයා කිව්වා මගේ ලස්සන බලන්න ඕනි කියලා.එදා මම ගොඩක් බය වෙලා ලයින් එක කට් කරා. නොමල් call වලින් කතා කරත් එයා ගෙනාපු යොජනවට මම කැමති වුණේ නැහැ.
    ඔහු මට අපි නිදහස් තැනක හම්බෙමු කියලා කිව්වත් මම ඔහුව මග ඇරියා. ඔහු ගැන හැගීමක් ඇති වුණත් සැමියා මතක් වෙද්දි මට දුකක් වගේම බයක් දැනෙනවා.මට ඒ තරුණයා ලගට යන්න කියලා හිත වද දෙනවා. මට සැමියට වරදක් කරන්න බෑ.මම සැමියට ගොඩක් ආදරෙයි.ඒත් ජිවිත කාලෙම හැගීම් හිර කරන් ඉන්නද, ආදරෙ කරන්න හුරුතල් වෙන්න මමත් කැමති.මම සැමියාට අම්මා කෙනෙක් වෙන්න ඕනි කිව්වෙත් මට එතකොට දරුවා මත්තෙ හරි ඉන්න පුලුවන්.එත් එයා එකට කැමති ත් නැ. මම මොකද්ද කරන්නේ අර තරුණයා ලගට යන්න එපද... ඒක මගේ සැමියා ට කරන පව් වැඩක්ද...මට එහෙම හැගීමක් ඇති වෙන්න මම සාදරන නැද්ද.මෙකට විසදුමක් නැද්ද.මෙක ඔළුවට මහා වදයක්.මම මොකද්ද කරන්නේ...

    :lol: :lol: :lol:
    ------ Post added on Sep 7, 2022 at 3:29 PM
    ගෑණු සෙක්ස් ඉල්ලනවද බං.?
    උන් කියන්නේ අනේ මට පාඩුවේ ඉන්න දෙන්න, අද බෑ. ඔලුව කැක්කුමයි ගගා අපෙන් බේරෙන්න නේ හදන්නේ..
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අපි ආතල් එකක් ගත්තාට ඔවගේ ප්‍රස්න තියෙන්න පුලුවන්.
    https://www.facebook.com/groups/572951373290313
    මෙ තියන්නේ ත් ඔය වගේ එකක් මෙකත් ප්‍රශ්න තියන උන් ඉන්නවා
    සම්හර වෙලට පොඩි ප්‍රශන ගොන් ප්‍රශ්න වගෙ හිතුන්නට ඒ පුද්ගලයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.



    මෙන්න මේවාගේ දෙවල් දැක්කාම නම් depression හැදෙනවා

     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    කිරියෙත් Psychology mega thread එකක් පටන් ගනීම සුදුසු බව මම යෝජනා කරමි!
    පිස්සුද බං මුන් අතේ පැලවෙන බොරු දායි

    ඌට ගින්නක් නැතුව බඩු ගහන්න පුළුවන් මොලේ තියෙනවා නම්


    දුක අහන අයියා 😌
    ඌද ඕක කරන්නේ? ළහිරු?
    ------ Post added on Sep 8, 2022 at 9:25 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    Pay Me Kim Kardashian GIF by GQ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    Mokkda bn group eka poddak share karapan ko
    ඇයි යකෝ ෂෙයාර් කරන්න කියන්නේ පේන්නේ නැද්ද ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා.

    mokakda group eka? nama kiyapnko ekek hari. penneth na redda.
    එෆ්බි අකවුන්ට් එකක් හදාගනින් පෙනෙයි එතකොට :3