ඩියුටි ෆ්‍රී සිගරට්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,642
    8,370
    113
    මචන් ඩුබායි වලින් ගේන ඒව ලන්කවේ කඩයකට දෙන්න බැරිද බන් සේෆ් එකේ? යාලුවෙක් ගොල්ඩ් ලීෆ් බන්ඩල් දෙකක් ව්කුනල 150000 ලාබ තිබ්බා
     
    • Haha
    Reactions: Fail T and Niko Boy

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    එක සිගරැට් එකක් රුපියක් 500 වගේ ගානකටද විකුනල තියෙන්නෙ
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    903
    686
    93
    bump

    Tax included ganane kade ganna thienne, uba duty free eken tax nathuwa aran kade wikkama tax eka uba aran wenawane, eka legal wenna ba kohethma
    ------ Post added on Sep 15, 2024 at 7:48 PM
     
    • Like
    Reactions: netnet

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    මචන් ඩුබායි වලින් ගේන ඒව ලන්කවේ කඩයකට දෙන්න බැරිද බන් සේෆ් එකේ? යාලුවෙක් ගොල්ඩ් ලීෆ් බන්ඩල් දෙකක් ව්කුනල 150000 ලාබ තිබ්බා
    පුළුවන්, කඩේ එකා ශුවර් නම් දාපන්, නැත්තම් ඕවටම ගෲප් තියෙනව, නාකොටික් සෙට් උනොත් සිගරට් එකකට 5000 ගානෙ දඩේ වදින්නෙ, ඩුබායි ඉඳන් නම් කස්ටම් එකෙන් ලොකුවට ලෙඩක් දාන එකක් නෑ ඇහේ වදින්නම ගේන්න එපා එහෙම කියල.. හැකිනම් මල්බොරෝ ෆ්ලේවර්කෝඩ් ගෙනෙන්, බන්ඩලයක් දෙකක් මම ගන්නම්. බඩු ඉවරයි
     
    wade athariya ban hithe nidahase gamanak yanna ba oka kalot. tnx ban
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,370
    113
    ඒක ඇත්ත, ඒත් ඉතින් බන්ඩල් දෙකක් ඇන්න වරෙන් බොල.
    ow mchn kohomt mama ena hama parama bottle 3-6k cigarettes bundle ekak genawa. giya para famous guase bottle 8k genawa set wenna ithin😍
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මචන් ඩුබායි වලින් ගේන ඒව ලන්කවේ කඩයකට දෙන්න බැරිද බන් සේෆ් එකේ? යාලුවෙක් ගොල්ඩ් ලීෆ් බන්ඩල් දෙකක් ව්කුනල 150000 ලාබ තිබ්බා
    ahuwunot hire ithin

    ape gewal laga ohom kada 3 thiye
    eka kadeka manchester red eka thiyenw 70, anith eke manchester red eka 100, anith eke argos crust, manchester double drive 130
     
    • Like
    Reactions: dgboy and netnet