ඩියුටි_ෆ්‍රී_AC

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්සර ඩියුටි ෆ්‍රී එකේ ගන්න කියල දේකට තිබුනෙ වොෂින් මැෂින් එකයි, AC එකයි විතරයි. එකෙනුත් දැන් AC අයින් කරලා. එකනම් මහ බලුම බලු වැඩක්. දැන් වොෂින් මැෂින් ඇරුනම ගන්න තියෙන්නෙ රයිස් කුකර්, අයන් වගේ තුට්ටුදෙකේ බඩු.

    මේකට පිට රටවල් වල ඉන්න එවුන්ට එකතුවෙලා මොනවහරි කරන්න බැරි වෙයිද?

    පක්ෂ විපක්ෂ බේදෙකින් තොරව එකෙකුට කෝටි ගණන් ඩියුටි ෆ්‍රී වාහන දෙන වෙලාවෙ තමන්ට ආදරේ කරන මිනිස්සු ළඟ නැතුව කටු කකා ලංකාවට ලංකාවට විදේශ විනිමය කීයක් හරි උපයල දෙන එවුන්ට AC එකක් ඩියුටි ෆ්‍රී දුන්නම මොකද වෙන්නෙ.


    :angry:
     
    • Like
    Reactions: ironmantoko

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාට කියන්නද බන් ..

    රට ඉදන් හම්බ කරලා ලංකාවට සල්ලි එවනවා .ඉස්සර වහනයක් ගන්න පර්මිට් දුන්න දැන් එකත් නැහැ .ඒවුනාට රටේම සල්ලි හොරා කන උන්ට ඩියුටි ෆ්‍රී වාහන ..
    එයාපෝට් එකට ආව උන්ට පෙනෙයි රටට සල්ලි ගෙන්න යන උන්ට ඉන්සුවරන්ස් ඕන කියල අහිංසක මිනිස්සුන්ට දාන සත්තම් ..:no:
    රට යන්න ඉස්සෙල්ලම අහිංසක මිනිස්සුන්ගෙන් ගැන කපනවා .එත් එමිනිස්සු රට රටවල අසරණ වුනාම බලන්න එකෙක් නැහැ .එමබසි වල උන් ගන්නෙත් වෙන උන්ගේ පැත්ත :dull:

    අනික ඔකේ තියෙන බඩු සුවර් නැහැ .වැඩි හරියක් කරන්නේ ඩියුටි ෆ්‍රී කියල අන්දන එක .රට ගිහින් එන ගානුන්ව එහෙම හොදට අන්දනවා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරුසිරා;20855212 said:
    කාට කියන්නද බන් ..

    රට ඉදන් හම්බ කරලා ලංකාවට සල්ලි එවනවා .ඉස්සර වහනයක් ගන්න පර්මිට් දුන්න දැන් එකත් නැහැ .ඒවුනාට රටේම සල්ලි හොරා කන උන්ට ඩියුටි ෆ්‍රී වාහන ..
    එයාපෝට් එකට ආව උන්ට පෙනෙයි රටට සල්ලි ගෙන්න යන උන්ට ඉන්සුවරන්ස් ඕන කියල අහිංසක මිනිස්සුන්ට දාන සත්තම් ..:no:
    රට යන්න ඉස්සෙල්ලම අහිංසක මිනිස්සුන්ගෙන් ගැන කපනවා .එත් එමිනිස්සු රට රටවල අසරණ වුනාම බලන්න එකෙක් නැහැ .එමබසි වල උන් ගන්නෙත් වෙන උන්ගේ පැත්ත :dull:

    අනික ඔකේ තියෙන බඩු සුවර් නැහැ .වැඩි හරියක් කරන්නේ ඩියුටි ෆ්‍රී කියල අන්දන එක .රට ගිහින් එන ගානුන්ව එහෙම හොදට අන්දනවා



    මචන් කවදාවත් ඩියුටි ෆ්‍රී එකේ තියන චොර කඩ වලින් බඩු ගන්න හොඳ නෑ. මම මෙච්චර කාලෙකට මොනවා හරි ගත්තනම් ගත්තෙ අබාන්ස් එකෙන්, එතකොට වගකීමක් තියනවා. මොනවා හරි අවුලක් උනොත් ලංකාවේ ඉන්න අයට වොරන්ටි ක්ලෙම් කරන්න පුළුවන්. එහෙම නැතුව ඔය පිටකොටුවේ මෙතඩ් එකට බඩු විකුණන උන්ගෙන්නම් මලාට ගන්න හොඳ නෑ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Maha loku wenasak nae ne ban :baffled:

    ලොකු වෙනසක් තිබුන බන්. මම ගන්න පුළුවන් කාලේ එකක් ගත්ත. මට මතක විදිහට 40% විතර ගාන අඩු උනා.
    උඹ කියන කතාවේ අත්තක් තියනවා සමහර බඩු වලට. TV එහෙම ඩියුටි ෆ්‍රී ගත්ත කියල වැඩක් නෑ. 5% වත් අඩු වෙන්නෙ නැද්ද කොහෙද.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ලංකාවේ Duty Free එක නම් චොර බන්. පිටකොටුවේ වේලිච්ච කඩ පේලියක් වගේ.. මම 2008දී බඩු වගයක් ලංකාවේ Duty Free එකෙන් ගත්ත එච්චරයි. අද වෙනකල් කිසිම බඩුවක් ලන්කාවෙන් ගන්නේ නෑ. මොකක්ද උඹ ඉන්න රට. ඉන්න රටෙන් පුලුවන්නම් Cargo පෙට්ටියක් දාපන්. ඒත් AC එහෙම දැම්මොත් උන් ටැක්ස් ගහයි. AC වලට කොහොමත් ටැක්ස් ගහනවා :sorry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං අවුරුදු දෙකක් ඉදලා එනකොට ඕකෙන් කීයක විතර බඩු ගන්න පුලුවන්ද??
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මාත් එක සැරයක් ෆ්‍රිජ් එකක් ගත්තා...ඒවානම් ලාබයි ඒජන්ට වඩා 30000 ක් විතර අඩුයි......

    හැබැයි ඒ වගේ ඉන්න උන් කාක්කෝ වගේ බන්, ඒපා වෙනවා උන්ගෙන් බඩු ගන්න ගිහාම.....

    අනික after service එක කොහොමද මචන්, තාම නම් බඩු වැඩ.....:baffled::baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචං අවුරුදු දෙකක් ඉදලා එනකොට ඕකෙන් කීයක විතර බඩු ගන්න පුලුවන්ද??

    Visitors are normally allowed for an exemption of Customs duties on personal belongings such as clothing, cosmetics and gifts up to a value of US$ 250/- and 1 1/2 lit. of liquor and 2 bottles of wine
    Sri lankan residents are entitled for an annual allowance according to the stay abroad as per the following table. items allowed under these allowances normally include personal clothing, electrical/ electronic house hold equipment (Other than restricted and prohibited items) and 2 ½ lit. of liquor and 2 lit. of wine.


    ලංකාවෙන් ගිහින් දවස් 90ක් යන්න කලින් ආපහු ලංකාවට එනවනම් US$ 125
    දවස් 90 ත් 365 අතර ලංකාවට ආපහු එනවනම් US$ 500 (Value of items brought from abroad) US$ 625 (Value of items purchased at duty free shops)
    දවස් 365 ට වඩා පිට රටක ඉඳල ලංකාවට එනවනම් US$ 1000 (Value of items brought from abroad) US$ 1750 (Value of items purchased at duty free shops)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    # Category A- US$ 125/-, Where the period of stay abroad of any such person is less than 90 days.Purchases from Sri Lanka duty free shop on arrival, if no goods are brought from abroad, up to US $ 187.5.

    # Category B- US$ 500/-, Where the period of stay abroad of any such person is more than 90 days but less than 365 days. Purchases from Sri Lanka duty free shop on arrival, if no goods are brought from abroad, up to US $ 625

    # Category C- US$ 1000/-, Where the period of stay abroad of any such person is more than 365 days.Purchases from Sri Lanka duty free shop on arrival, if no goods are brought from abroad, up to US $ 1750.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ Duty Free එක නම් චොර බන්. පිටකොටුවේ වේලිච්ච කඩ පේලියක් වගේ.. මම 2008දී බඩු වගයක් ලංකාවේ Duty Free එකෙන් ගත්ත එච්චරයි. අද වෙනකල් කිසිම බඩුවක් ලන්කාවෙන් ගන්නේ නෑ. මොකක්ද උඹ ඉන්න රට. ඉන්න රටෙන් පුලුවන්නම් Cargo පෙට්ටියක් දාපන්. ඒත් AC එහෙම දැම්මොත් උන් ටැක්ස් ගහයි. AC වලට කොහොමත් ටැක්ස් ගහනවා :sorry:

    මම UK බන් ඉන්නෙ. මෙහෙ කලාතුරකින් තමයි AC තියෙන්නෙ.

    අනික බන් Cargo දාල ඒවා ක්ලියර් කරගන්න ගිහාම එක එකාගේ පස්සට වඳින්න බෑ බන්. වාහන හොයාගන යන්නයි මල මගුල්. දවසම ඉවරයි ඒ වැඩේට.