මචන්ලා මේ සිද්දියට අදාළ බැන්ඩ් ෂෝ එකේ ලින්ක් එක තියන එකෙක් දාපල්ලා බලන්න. මාර ලොකු කමක්නේ මේකිගේ තියෙන්නෙ.අර පොඩි කෙල්ලො ටික පව් නැද්ද බන්. කොච්චර දුක හිතෙන්නෙ ඇත්ත පොඩී උන් ටිකට. අඩූම තරමේ ගැහැනියෙක් වශයෙන් ඒ ඉන්නෙත් කෙල්ලො කියලා හිතන්න තිබුන. බැකින් අවුල් ඇති. මම ඒව නැ කියන්නෙ නැ. ඒත් ඒ කෙල්ලො ටික උන්ගේ වයසේ හැටීයට හොද මට්ටමක ඉන්නවා. දැන් ලයිව් ඇවිත් පාපොච්චරානය කරාට වැඩක් නැනේ.



