ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මරුසිරා;1976841 said:
    මට පෙන්නේ උබයි දැන් මෙතන වහල් මනසින පුද්ගල වන්දනාවේ යන්නේ .දීලා ටෝරන්නේ තේරීම් කමිටුව .උ දිගටම ෆේල් නම් වෙන එකෙක් උන් ගන්නවා .අනික උ රිටය නොවී හිටිය කියල ත්රීම් කමිටුවයි කැපයි උව සෙලෙක්ට් නොලලොත් උට බලෙන් ටීම් එකට එන්න බෑනේ :P

    ත්රීම් කමිටුවයි කැපයි ක්‍රීඩකයෝ තෝරන්නේ උබල අපි ටීවී එකඟ බලන් ඉදල ක්‍රිකට් ගැන දන්නා මහාචාර්ය වරු වගේ කටින් විතරක් බතල හිටවල නෙමේ .

    ක්‍රීඩකයෝ තෝරන්න වෙනම ක්‍රම තියෙනවා .එකිසිදෙයක් දන්නේ නැතිව මේගැන කතාකරන එක විහිළුවක්

    මචන් එක දිගට fail වෙද්දි දිගටම තෝරන වෙනම ක්‍රමය මොකක්ද කියල අපිටත් කියපන්කෝ
    උඹට සරල බුද්දියක්වත් නැතිකම ගැන මට කණගාටුයි වහල් මානසිකත්වය කියන්නේ කාට හරි වහල් හිමියෙකුට සේවය කිරීමේ මානසිකත්වය
    ඔයා ඩිල්ශාන්ට රෙදි නැතුව කඩේ ගිහින් මම පුද්ගල වන්දනාව කරනවලු පුලුවන්නම් ඒක ඔප්පු කරලා පෙන්වන්නකෝ
    පේනවිදියට උඹ ඩිල්ශාන්ගේ විතරක් නෙවේ selectors ලාගෙත් වහලෙක් යකෝ selectors ලා උනත් වැරදි නම් වැරදි තමයි උන් supream නෑ
    මටනම් වැරදි දේට වැරදි කියන්න කොන්දක් තියනවා වහලුන්ට නම් ඒකට අයිතියක් නෑ ඒකයි වෙනස

    බහුබූත කියවන්නේ නැතුව මගේ කරුණු වැරදි නම් ඔප්පු කරල පෙන්වන්න

    ඔයාම කියලා තිබුනානේ " ඔන්න සඟ මහේල සනා අරවින්ද වගේ බැටාල එක්ක බලද්දී දිල්ෂාන් දක්ෂ නෑ තමා " කියලා
    එහෙනම් මට කියනවද එහෙම දක්ෂයෝ retire වෙද්දි ඩිල්ශාන් වගේ average පොරක් තවත් එල්ලිලා ඉන්නේ ඇයි කියලා

    මටනම් ඔයා වැරදියි කියලා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ ඔයාගේ nuke ඔයාටම ගහනවා
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේහෙම කියන්නෙ ලන්කාවෙ එකෙක්ද ...ඉන්දියාවෙ එකෙක්ද..යකෝ කප් එකක් ආවට පස්සේ ඩිලීව අයින් කරලා , අහුවල් එකාවද දාන්නේ...එකෙක් විස්සක් ගැහුවද අද
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මේහෙම කියන්නෙ ලන්කාවෙ එකෙක්ද ...ඉන්දියාවෙ එකෙක්ද..යකෝ කප් එකක් ආවට පස්සේ ඩිලීව අයින් කරලා , අහුවල් එකාවද දාන්නේ...එකෙක් විස්සක් ගැහුවද අද

    UAE team එකත් එක්ක T 20 match එකක balls 28 කට ලකුණු 27ක් ගහලා open එක කාලා ඊලඟට ඉන්න උන්ට pressure එක දාලා
    අනිත් උන් ගැහුවද කියලා අහනවා

    team එකේ එල්ලිලා ඉන්න දඟලන උඹලගේ වහල් හිමියගේ උපරිම දක්ෂතාවය (ආත්මාර්ථකාමීබව) ගැන ලැජ්ජයි


    :eek::eek::eek::eek::eek::eek::eek:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පලවෙනි අටට හැට ගානක් තිබුනා..ඉතුරු දොලහට සීයක් ගහන්ඩ තිබුන නිකම්ම...ක්ලබ් එවුන් හිටියත් ගහනව...මයිය සන්ග නැතුව දිලී විතරයි පරන පොරකට ඉන්නෙ..අනික මාලි ඇන්ජි ඉන්ජ වෙලා ඉදල ආවෙ..දිලී ඕන වෙලාවක් සෙන්චරියක් වුනත් ගහන්ඩ පුලුහන් මේ පිච්ස් වල
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    පලවෙනි අටට හැට ගානක් තිබුනා..ඉතුරු දොලහට සීයක් ගහන්ඩ තිබුන නිකම්ම...ක්ලබ් එවුන් හිටියත් ගහනව...මයිය සන්ග නැතුව දිලී විතරයි පරන පොරකට ඉන්නෙ..අනික මාලි ඇන්ජි ඉන්ජ වෙලා ඉදල ආවෙ..දිලී ඕන වෙලාවක් සෙන්චරියක් වුනත් ගහන්ඩ පුලුහන් මේ පිච්ස් වල

    පලවෙනි 8 හැටගානක් තිබුනා චන්දිමාල් ගහපුවා
    මේ වගේ pitches වල century දාන්න පුලුවන්නම් ඌට ඇයි බන් UAE වගේ team එකක් එක්ක ball 28 ට ලකුනු 27ක් ගැහුවේ

    අනිත් උනුත් අද ටිකක් upset තමයි ඒත් මූ open එක කාපු නිසා
    අනිත් එක මූ අද විතරක් නෙවේ දැන් ගොඩක් කාලෙක ඉඳලා upset
    කලින් මැට්ච් කීයක් fail ද බන් මූ


    :eek::eek::eek::eek:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ වගේ ගොන් යක්කු තමයි යහපාලනයත් ගෙනාවේ...:angry::angry::angry: යකෝ මේක තේරුම් ගනින්... සංගා , මයියා ගැන අපි ගුණ වැයුවට, අද දිල්ෂාන් අවු 39 k වෙලත් ඔතන ගහන්න වෙලා තියෙන්නේ සංගා, මයියා ලගේ ආත්මාර්ථකාමී තීරණ නිසා.. සංගා ටීම් එකේ හිටියා එත් කවදාවත් අපිට ඌගේ ස්ථානය වන් ඩවුන් ගහන්න අලුත් එකෙක්ට ඉඩ දුන්නද??එතන ගහන්න ක්‍රීඩකයෙක් හදන්න අවස්ථාව දුන්නේ නෑ... අඩුම තරමේ අයින් වෙන අවුරුද්දේ හරි ටු ඩවුන් ගහපංකෝ... යකෝ කපුගෙදරලා,චන්දිමාල්,කණ්ඩම්බි අද ඔහොම ඉන්න ඕන එවුන් නෙවෙයි සංගලා මයියලා තමයි වගකියන්න ඕන. දැන් පුලුවන්නම් ම‍ට බැනපල්ලා... දිල්ශාන් ටීම් එකේ ගහන එක උඹට ප්‍රශ්නයක් උනාට... මැද්දේ සෙල්ලම් කරන එවුන්ට ඌ ඉන්න එක හයියක්...
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මේ වගේ ගොන් යක්කු තමයි යහපාලනයත් ගෙනාවේ...:angry::angry::angry: යකෝ මේක තේරුම් ගනින්... සංගා , මයියා ගැන අපි ගුණ වැයුවට, අද දිල්ෂාන් අවු 39 k වෙලත් ඔතන ගහන්න වෙලා තියෙන්නේ සංගා, මයියා ලගේ ආත්මාර්ථකාමී තීරණ නිසා.. සංගා ටීම් එකේ හිටියා එත් කවදාවත් අපිට ඌගේ ස්ථානය වන් ඩවුන් ගහන්න අලුත් එකෙක්ට ඉඩ දුන්නද??එතන ගහන්න ක්‍රීඩකයෙක් හදන්න අවස්ථාව දුන්නේ නෑ... අඩුම තරමේ අයින් වෙන අවුරුද්දේ හරි ටු ඩවුන් ගහපංකෝ... යකෝ කපුගෙදරලා,චන්දිමාල්,කණ්ඩම්බි අද ඔහොම ඉන්න ඕන එවුන් නෙවෙයි සංගලා මයියලා තමයි වගකියන්න ඕන. දැන් පුලුවන්නම් ම‍ට බැනපල්ලා... දිල්ශාන් ටීම් එකේ ගහන එක උඹට ප්‍රශ්නයක් උනාට... මැද්දේ සෙල්ලම් කරන එවුන්ට ඌ ඉන්න එක හයියක්...

    :lol::lol::lol:

    අයියෝ සල්ලි
    එක වහලෙකුට ගැහුවම වහල්ලු ඔක්කොම දුවගෙන එනවා
    ඔයාගේ ගඳ නම් ඉතින් එලකිරියේ දන්නෝ දනිති
    අඩුමගානේ topic එකට කතාකරපන්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    West Indies tour of Sri Lanka 2015 NOV
    1st ODI :TM Dilshan 59(32)
    Player of the match - TM Dilshan (Sri Lanka)


    West Indies in Sri Lanka T20I Series 2015 NOV
    1st T20I: TM Dilshan 56(37 )
    2nd T20: TM Dilshan 52(38 )
    Player of the series - TM Dilshan

    Sri Lanka in New Zealand ODI Series 2016 dec 31

    TM Dilshan 91(92 )..


    දැන් දිල්ශාන් දිගටම ෆේල් මාර වැඩේ... හැමදාම TNL එකේ යන මැච් විතරක් බලපු එවුන් ඔහොමම තමයි......:angry:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol::lol:

    අයියෝ සල්ලි
    එක වහලෙකුට ගැහුවම වහල්ලු ඔක්කොම දුවගෙන එනවා
    ඔයාගේ ගඳ නම් ඉතින් එලකිරියේ දන්නෝ දනිති
    අඩුමගානේ topic එකට කතාකරපන්

    දැන් ටොපික් එකෙන් පිටද මිනිහෝ කතා කරලා තියෙන්නේ??? :angry:
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43

    Sangakkara

    India in Sri Lanka: 5th match, 2008 29 August 2008 1
    India in Sri Lanka: 4th match, 2008 27 August 2008 6
    India in Sri Lanka: 3rd match, 2008 24 August 2008 9
    India in Sri Lanka: 2nd match, 2008 20 August 2008 2
    lndia in Sri Lanka: 1st match, 2008 18 August 2008 19
    Asia Cup: Final, 2008 6 July 2008 4
    Asia Cup: 11th Match, 2008 3 July 2008 7

    Sri Lanka in United Arab Emirates 2011/12 (2nd ODI) 14th November 2011 5
    Sri Lanka in United Arab Emirates 2011/12 (1st ODI) 11th November 2011 5

    අපරාදෙ සන්ගා අයින් වෙන්න තිබ්බෙ 2008 දි. එකදිගට මැච් 7ක් ම ෆේල් වෙලා. 2011 දී UAE එවුන්ටත් මැච් 2 ක්ම ලකුනු 5ට අවුට් වෙලා.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සංගා, මහේල ගිය යන්න එපා කියද්දී. එයාල අයින්වුනේ ටීම් එකේ හොඳට නෙමේ.
    එයාලගේ හොඳට දැන් දෙන්නම හොඳට හම්බකරගන්නවා.
    ටීම් එකේ හිටියනම් එයාලට මේ ටිකකලේදී හම්බකරපු ඒවා කරන්න බෑ .
    මොකද අවසර ගන්න ඕන ඔය ගහන්න ගිය තරග වලට යන්න. ටීම් එකේ හිටියනම් කොහෙත්ම යන්න බැ.

    දැන් ටීම් එක ෆුල් චා, නොම්බර 2, 3 ගහන්න කෙනෙක් නෑ.

    දිල්ෂාන් ගියොත් තවත් කඩන් වැටෙනවා. ගොන්පාට් දන්නා එපා.

    දිල්ෂාන් ගේ තැන ගන්න එකෙක් හදනකල් ගහන්න ඕන.

    මෝඩ අතල් ගන්නේ නැතුව දන්නා දෙයක් කරගෙන ඉන්න.
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ඩිල්ශාන් හොඳට සෙල්ලම් කලා ගොඩක් ඉස්සර ඒත් දැන්නම් පට්ටම චාටර් තන්හාවට තවම එල්ලිලා ඉන්නවා ඌ නිසා අලුත් එකෙකුට චාන්ස් එකක් නෑ
    දැන් කට්ටිය කියයි ඌ ඉස්සර හොඳට ගැහුවා කියලා ඒක එහෙම නම් සංගා තවම ගහන්න ඕනා ඌ අයින් උනේ ඩිල්ශාන්ට වඩා form එකේ ඉන්නකොට සහ උගේ හොඳම ගහන්න පුලුවන්කම තියෙද්දි බ්‍රෙන්ඩන් මැකලම්, මයිකල් ක්ලාර්ක්, chandrapaul, වගේ අය retire වෙද්දි මූ වගේ තන්හාකාරයෝ තවම එල්ලිලා ලන්කාවේ cricket කනවා
    ලංකාව වගේ චරිත වන්දනා කරන රටක selectors ලා උනත් මූව අයින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
    ඩිල්ශාන්ට වඩා tallented young කොල්ලෝ bench වල ඉඳගෙන වේලෙනවා මේ නාකියාගේ තන්හාව නිසා

    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න please
    :baff led:: baffled:


    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න Please


    ඔයා ගිහින් ගහනවද එහෙනම් ?
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    සංගා, මහේල ගිය යන්න එපා කියද්දී. එයාල අයින්වුනේ ටීම් එකේ හොඳට නෙමේ.
    එයාලගේ හොඳට දැන් දෙන්නම හොඳට හම්බකරගන්නවා.
    ටීම් එකේ හිටියනම් එයාලට මේ ටිකකලේදී හම්බකරපු ඒවා කරන්න බෑ .
    මොකද අවසර ගන්න ඕන ඔය ගහන්න ගිය තරග වලට යන්න. ටීම් එකේ හිටියනම් කොහෙත්ම යන්න බැ.

    දැන් ටීම් එක ෆුල් චා, නොම්බර 2, 3 ගහන්න කෙනෙක් නෑ.

    දිල්ෂාන් ගියොත් තවත් කඩන් වැටෙනවා. ගොන්පාට් දන්නා එපා.

    දිල්ෂාන් ගේ තැන ගන්න එකෙක් හදනකල් ගහන්න ඕන.

    මෝඩ අතල් ගන්නේ නැතුව දන්නා දෙයක් කරගෙන ඉන්න.



    කතාව ඇත්ත.. උන් දෙන්නගේ ඇති රටට ආදරයක් නැහැ

    දැන් ඔය හොඳට ගහන්නේ? උන් ලංකාවේ ටීම් එකේ ඉද්දි අන්තිම කාලේ හොඳට සෙල්ලම් කරේ නැහැ

    උන්ගේ හ්ටින්නේ සල්ලි තණ්හාව බන් . අපේ රටේ ගොන් මිනිස්සු නේ බන් ඉන්නේ

     

    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    ඇත්ත කථාව. ඕකා තාම ගහන්නේ පෙරේත කමට ipl chance එකක් හම්බු වේවි කියලා. තමන්ගේ ළමයට නඩාත්හු ගෙවන්න නැති එකා නේ ඔය
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඩිල්ශාන් කලින් bat කලේ no 6 or 7 මට මතක විදිහට. No 6, 7 bat කරපු කෙනෙක් No 1 බැට් කරන්න අමාරුයි. ඒ මම දකින විදිහ...
    :rolleyes:
    හේතුව පැහැදිලි කලොත්, ඩිල්ශාන් batting techniques අතින් fail. ඩිල්ශාන්ගේ ශොට් ගොඩක් වෙලාවට පිත්තේ යට පැත්තේ වදින්නේ. බෝලෙ එන්න කලින් පිත්ත වනනවා. foot position and movement අන්තිමයි. දැන් උගෙම ශෝට් එක dilscoop වත් හරියට ගහගන්න බෑ. Dhoni ගේ helicopter shot එක බලපන්... Fail වෙන්නේ කලාතුරකින්. තව එකක් තමයි ඩිල්ශාන්ට ස්පිනස්ලට ගහන්න බෑ. :sorry:

    No 1 bat කරනවානම් තාක්ෂනය අතින් තරමක් දුරට හරි අගතැන්පත් ක්‍රීඩකයෙක් වෙන්න ඕනා. හොදම උදාහරනේ තමයි Australia වේ Steven Smith. :cool:
     

    basitha22

    Member
    Sep 30, 2009
    65
    2
    0
    Malingat world cup eken passe retire wenna wage inne .ane manda lankawa team ekak ituru wei da danne mehema gihin .malinga,dilshan ,rangana giyot hamada parajaya tama .aluten en ewun melo rahak ne gehuwa giya natnnam eka match ekaka gahanawa aye kalekin runs ganne .man danne kageda weredda kiyala .anika hamadama sangai ,mahelai gena kiyala wedak ne ne