ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මේ වගේ ගොන් යක්කු තමයි යහපාලනයත් ගෙනාවේ...:angry::angry::angry: යකෝ මේක තේරුම් ගනින්... සංගා , මයියා ගැන අපි ගුණ වැයුවට, අද දිල්ෂාන් අවු 39 k වෙලත් ඔතන ගහන්න වෙලා තියෙන්නේ සංගා, මයියා ලගේ ආත්මාර්ථකාමී තීරණ නිසා.. සංගා ටීම් එකේ හිටියා එත් කවදාවත් අපිට ඌගේ ස්ථානය වන් ඩවුන් ගහන්න අලුත් එකෙක්ට ඉඩ දුන්නද??එතන ගහන්න ක්‍රීඩකයෙක් හදන්න අවස්ථාව දුන්නේ නෑ... අඩුම තරමේ අයින් වෙන අවුරුද්දේ හරි ටු ඩවුන් ගහපංකෝ... යකෝ කපුගෙදරලා,චන්දිමාල්,කණ්ඩම්බි අද ඔහොම ඉන්න ඕන එවුන් නෙවෙයි සංගලා මයියලා තමයි වගකියන්න ඕන. දැන් පුලුවන්නම් ම‍ට බැනපල්ලා... දිල්ශාන් ටීම් එකේ ගහන එක උඹට ප්‍රශ්නයක් උනාට... මැද්දේ සෙල්ලම් කරන එවුන්ට ඌ ඉන්න එක හයියක්...

උබ cricket ගැන දන්න තරම පේනවා... හරියට උබේ ගොන් දේශපාලනය වගේ... මෙලෝ රහකුත් නෑ... දන්න දේකුත් නෑ... :lol: :lol: :lol:
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
තොපි දන්න ක්‍රිකට්.. ඊයේ තවපොද්දෙන් කනවා
 

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    math hithanawa dilshan dan giyanam hodai...apita asia cup wadak na..but worldcup eka wadagath...Dilshan hitiyoth e place eka worldcup eka lanwenakota hada ganda bari wenawa... hamadema hamadama karanda baha. eka terum ganda one..

    DIla dan ain unoth uta lankawe hoda place ekak tiyei..thawa kal gihin pacha wela giyoth uwa kauruth ganam ganne na. Sanga, Mahi la gahanda puluwan welath ain una eka hodai...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    සංගා, මහේල ගිය යන්න එපා කියද්දී. එයාල අයින්වුනේ ටීම් එකේ හොඳට නෙමේ.
    එයාලගේ හොඳට දැන් දෙන්නම හොඳට හම්බකරගන්නවා.
    ටීම් එකේ හිටියනම් එයාලට මේ ටිකකලේදී හම්බකරපු ඒවා කරන්න බෑ .
    මොකද අවසර ගන්න ඕන ඔය ගහන්න ගිය තරග වලට යන්න. ටීම් එකේ හිටියනම් කොහෙත්ම යන්න බැ.

    දැන් ටීම් එක ෆුල් චා, නොම්බර 2, 3 ගහන්න කෙනෙක් නෑ.

    දිල්ෂාන් ගියොත් තවත් කඩන් වැටෙනවා. ගොන්පාට් දන්නා එපා.

    දිල්ෂාන් ගේ තැන ගන්න එකෙක් හදනකල් ගහන්න ඕන.

    මෝඩ අතල් ගන්නේ නැතුව දන්නා දෙයක් කරගෙන ඉන්න.

    uge thana denda u ain wenda epai..Last man ewandada......... u ain wela match paradunath kamak na.....Team eka win nokarai.but worldcup weddi hadei..dawasen deken experience ganda bahane
     

    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස තිලකරත්න ඩිල්ෂාන් සමගින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. චන්දිමාල් තෝරාගැනීමේ කිසිදු අසාධාරණයක් නොමැති බව ඔහු සිය පිත්තෙන් ඔප්පුකර පෙන්වූ අතර, ඔහු ඩිල්ෂාන් සමගින් පළමු කඩුල්ලට ලකුණු 68 ක් එක් කළේය. කෙසේ නමුත් චන්දිමාල් වේගවත් පහරවල් එල්ල කළද, වෙනදා දකින ප්‍රහාරාත්මක ඉනිම මෙහිදී ඩිල්ෂාන්ගෙන් ඉස්මතු නොවීය. මන්දගාමීව ඉනිම ගොඩනගමින් සිටි ඩිල්ෂාන් ලකුණු 27 ක් රැස්කරගෙන සිටියදී දැවී ගිය අතර, ඔහු ඒ වනවිට පන්දු 28කට මුහුණදී සිටියේය. ඒ වනවිට චන්දිමාල් ලකුණු 41 ක් රැස්කරගෙන සිටියේය. -
     

    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    ලකුණු සොයමින් සිටින ඩිල්ෂාන්ට මෙම වසරේදී සැලකිය යුතු දායකත්වයක් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට නොහැකි වී ඇති අතර, ඔහු මෙම වසරේ විස්සයි20 තරග පහකට ක්‍රීඩා කර ඇති අතර, එහි ලකුණු රැස්කිරීම් 0, 28, 0, 1, 27 වේ.
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    West Indies tour of Sri Lanka 2015 NOV
    1st ODI :TM Dilshan 59(32)
    Player of the match - TM Dilshan (Sri Lanka)


    West Indies in Sri Lanka T20I Series 2015 NOV
    1st T20I: TM Dilshan 56(37 )
    2nd T20: TM Dilshan 52(38 )
    Player of the series - TM Dilshan

    Sri Lanka in New Zealand ODI Series 2016 dec 31

    TM Dilshan 91(92 )..


    දැන් දිල්ශාන් දිගටම ෆේල් මාර වැඩේ... හැමදාම TNL එකේ යන මැච් විතරක් බලපු එවුන් ඔහොමම තමයි......:angry:

    උඹට අනුව 2015 year එකේම මූ හරියට ගහල තියෙන්නේ match 5යි ආයෙ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ
    අනේ දිල්වහලෝ.....!!!!!!!!
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඩිල්ශාන් හොඳට සෙල්ලම් කලා ගොඩක් ඉස්සර ඒත් දැන්නම් පට්ටම චාටර් තන්හාවට තවම එල්ලිලා ඉන්නවා ඌ නිසා අලුත් එකෙකුට චාන්ස් එකක් නෑ
    දැන් කට්ටිය කියයි ඌ ඉස්සර හොඳට ගැහුවා කියලා ඒක එහෙම නම් සංගා තවම ගහන්න ඕනා ඌ අයින් උනේ ඩිල්ශාන්ට වඩා form එකේ ඉන්නකොට සහ උගේ හොඳම ගහන්න පුලුවන්කම තියෙද්දි බ්‍රෙන්ඩන් මැකලම්, මයිකල් ක්ලාර්ක්, chandrapaul, වගේ අය retire වෙද්දි මූ වගේ තන්හාකාරයෝ තවම එල්ලිලා ලන්කාවේ cricket කනවා
    ලංකාව වගේ චරිත වන්දනා කරන රටක selectors ලා උනත් මූව අයින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
    ඩිල්ශාන්ට වඩා tallented young කොල්ලෝ bench වල ඉඳගෙන වේලෙනවා මේ නාකියාගේ තන්හාව නිසා

    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න please
    :baff led:: baffled:


    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න Please

    simple reply 1k denam ,, " :rofl::rofl::rofl::rofl::rofl: "
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ නම් අදහස දිල්ෂාන් අයින් වෙන්න ඕනි කියන එකම නෙවෙයි ...එත් එයාගේ පිතිකරණ පැත්ත අන්තිමයි ...opener කෙනෙක්ගෙන් වෙන සේවාව උනේ නෑ මේ ලගදි ගහපු හැම match එකකම ...ඒ වගේම එයාගේ ෂොට්ස් ටිකයි තියෙන්නේ ....වැදගත්ම දේ දැන් ඩිල්ෂාන්ට බැට් කරනකොට කලින් වගේ quick ගහන්න බෑ ...ලොකු ෂොට් වලට යන්නේ නෑ ..ගියාට වදින්නේ නෑ .....මම හිතන්නේ එයාගේ වයසත් එක්ක වේගය අඩු වෙලා ...ඕනිම මිනිහෙක්ට එක වෙනවා ..දැන් අවු 39 ක් ඉවරයි ....

    දිල්ෂාන් කාලයක් හොදට සෙල්ලම් කළා ..එත් ඕනිම කෙනෙක්ට එනවා යන්න ඕනි වයසක් ..සනත් ජයසූරිය හොදම ක්‍රීඩකයෙක් වෙලත් එයට අවු 36-37 වෙනකොට ගහන්න බැරිව ගියා .....

    ඩිල්ෂාන්ට යන්න කාලය හරි ..ගොඩක් දුරට T 20 world cup එකෙන් පස්සේ එයා යයි ..නමුත් ප්‍රශ්නේ සහ භය තියෙන්නේ world cup එකේදිත් ගහන්නේ නැතිව ඉදිද කියලා .....match එක දිනන්න පුලුවන්ද බැරිද කියලා 90% තීරණය වෙන සාධකය තමයි openers ලගේ ආරම්භය ...

    ..අපිට සනත් - කළු සංයෝගයෙන් පස්සේ වේගයෙන්, බෝලෙට භය නැතිව ගහන ක්‍රීඩකයෙක් ලැබුනේ නෑ ...සංගා විතරයි ලැබුනේ ..,,මගේ නම් අදහස openers ලා බෝල වලට එක දෙක දාලා වැඩක් නෑ ..defensive shots ගහලා වැඩක් නෑ ....අපු වෙලාවේ ඉදන් ගහන්න ඕනි හොදට .....
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඩිල්ෂාන් ගේ ෆීල්ඩින් උනත් හොඳයි නේ බන්

    yes machan I agree he is a good player but fielding itself not enough to stay in the team
    but all good things comes to an end one day this is time for dilshan

    :rolleyes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    Sangakkara

    India in Sri Lanka: 5th match, 2008 29 August 2008 1
    India in Sri Lanka: 4th match, 2008 27 August 2008 6
    India in Sri Lanka: 3rd match, 2008 24 August 2008 9
    India in Sri Lanka: 2nd match, 2008 20 August 2008 2
    lndia in Sri Lanka: 1st match, 2008 18 August 2008 19
    Asia Cup: Final, 2008 6 July 2008 4
    Asia Cup: 11th Match, 2008 3 July 2008 7

    Sri Lanka in United Arab Emirates 2011/12 (2nd ODI) 14th November 2011 5
    Sri Lanka in United Arab Emirates 2011/12 (1st ODI) 11th November 2011 5

    අපරාදෙ සන්ගා අයින් වෙන්න තිබ්බෙ 2008 දි. එකදිගට මැච් 7ක් ම ෆේල් වෙලා. 2011 දී UAE එවුන්ටත් මැච් 2 ක්ම ලකුනු 5ට අවුට් වෙලා.

    උඹට අනුව 2015 year එකේම මූ හරියට ගහල තියෙන්නේ match 5යි ආයෙ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ
    අනේ දිල්වහලෝ.....!!!!!!!!

    :lol::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තැන දෙන්න හරිම සෝයි අලුත් උන් රොත්තක්ම ඉන්නවා..
    අනේ නිකං පලයං මහත්තයෝ යන්න..
    ඊයේ ටීම් එකේ මැච් 10ක් ගහපු උන් කී දෙනෙක් හිටියද කියලා බලලා ඇවිත් පෝස්ට් එකට රිප්ලයි එකක් දාපං.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අද අපේ කණ්ඩායම bat කරන්න එනකොට ...

    දිල්ෂාන් , දික්වැල්ල , ශානක ...etc වගේ අය සාර්ථක වෙයි කියලා කිසිම විශ්වාසයක් නෑ...පොඩි හරි විශ්වාසයක් තියෙන්නේ මැතිව්ස් , සිරිවර්ධන , චන්දිමාල් සහ කපුගෙදර ගැන විතරයි ... එත් චන්දිමාල් කියන්නෙත් විශ්වාස නැති පොරක් ..හිටපු ගමන් ඉස්සරහට පැනල එක තැන උඩ පන්දුවක් දෙනවා ...කපුගෙදර මේ අන්තිමට ගහපු ඒවගේ ටිකක් සාර්ථක උනා ......අපේ මෝඩ හරක් කවදාවත් batting line up එක වෙනස් කරන්නේ නෑ ..එක පාරට අලුත් කොල්ලෙක් දානවා ..ඊලග එකේදී ඌ හොයාගන්නවත් නෑ ....සමහරවිට වෙන openers ල දෙන්නෙක් දැම්මොත් සාර්ථක වෙන්න පුළුවන්...ඩිල්ෂාන්ට හයියෙන් ගහන්න බැරි නම් කලින් හිටියා වගේ 4-5 වගේ එවන්න තිබ්බා ...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol:

    අයියෝ සල්ලි
    එක වහලෙකුට ගැහුවම වහල්ලු ඔක්කොම දුවගෙන එනවා
    ඔයාගේ ගඳ නම් ඉතින් එලකිරියේ දන්නෝ දනිති
    අඩුමගානේ topic එකට කතාකරපන්

    අද ඊයේ ක්‍රිකට් බලන්න ගත්තු පොඩි එකෙක් කියල උබේ කමෙන්ට් වලින් පේනවා...:rolleyes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Sangakkara

    India in Sri Lanka: 5th match, 2008 29 August 2008 1
    India in Sri Lanka: 4th match, 2008 27 August 2008 6
    India in Sri Lanka: 3rd match, 2008 24 August 2008 9
    India in Sri Lanka: 2nd match, 2008 20 August 2008 2
    lndia in Sri Lanka: 1st match, 2008 18 August 2008 19
    Asia Cup: Final, 2008 6 July 2008 4
    Asia Cup: 11th Match, 2008 3 July 2008 7

    Sri Lanka in United Arab Emirates 2011/12 (2nd ODI) 14th November 2011 5
    Sri Lanka in United Arab Emirates 2011/12 (1st ODI) 11th November 2011 5

    අපරාදෙ සන්ගා අයින් වෙන්න තිබ්බෙ 2008 දි. එකදිගට මැච් 7ක් ම ෆේල් වෙලා. 2011 දී UAE එවුන්ටත් මැච් 2 ක්ම ලකුනු 5ට අවුට් වෙලා.

    සංගා සමුගන්න තිබ්බේ ආපු කාලෙම බන්...ඌ ෆේල් වෙච්ච තරම දන්න උන් දන්නවා...උගේ වාසනාවට ඌට පට්ට චාන්සස් ටිකක් සෙට් වුනා...හැබැයි අන්තිමේ ඌ එලම පොරක් වෙලා හොදට ගහන්න ගත්ත...හොදටම ගහන්න ගත්තම සමුගත්ත...අනේමන්ද...ඌටත් වැරද්දක් කියන්න බැහැ..ඌ රට වෙනුවෙන් දෙයක් කරා..

    දිල්ශාන් කියන්නෙත් හොදටම ෆේල් වෙලා, ආයේ සුපිරියටම ඇවිත් ගහපු එකෙක්...එත් දැන්නම් උගේ කාලේ හරි කියල තේරෙනවා..ඌට දැන් ගහන්න බැහැ...අලුත් උන්ටත් පන නැහැ ගහන්න...මෙලෝම රහක් නැති ටීම් එකක් තමා ඉන්නේ දැන්නම්...අලුත් උන් විතරක් දැම්මත් මැච් නම් දිනනවා කියන එක හීනයක්...

    මම නම් ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නැහැ...:no:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    තැන දෙන්න හරිම සෝයි අලුත් උන් රොත්තක්ම ඉන්නවා..
    අනේ නිකං පලයං මහත්තයෝ යන්න..
    ඊයේ ටීම් එකේ මැච් 10ක් ගහපු උන් කී දෙනෙක් හිටියද කියලා බලලා ඇවිත් පෝස්ට් එකට රිප්ලයි එකක් දාපං.

    ආ ඒ කියන්නේ perform කලේ නැතත් කමක් නෑ මැච් කලින් ගොඩක් ගහල තියනවනම් නේ
    සුපිරි logic එක
    team එකට experiance ඔන නම් මැතිව්ස් කපු චන්දිමාල් මාලිංග කුලසේකර මදිද
    හරිම සෝයි අලුත් උන් මැච් 10ක් වත් ගහලා නැත්තේ ඩිල්ශාන් වගේ කුහකයන් නිසායි උඹලා වගේ මෝඩ fans ල නිසායි
    cricket කියන්නේ professional sport එකක් ඒක තියෙන්නේ කලගුන සලකන්න නෙවෙයි

    :P:P:P:P:P
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    .අපිට සනත් - කළු සංයෝගයෙන් පස්සේ වේගයෙන්, බෝලෙට භය නැතිව ගහන ක්‍රීඩකයෙක් ලැබුනේ නෑ ...සංගා විතරයි ලැබුනේ ..,,මගේ නම් අදහස openers ලා බෝල වලට එක දෙක දාලා වැඩක් නෑ ..defensive shots ගහලා වැඩක් නෑ ....අපු වෙලාවේ ඉදන් ගහන්න ඕනි හොදට .....[/QUOTE]

    Ai yako KUSAL JANITH PERERA