ඕපනින් ඩබල හොදටම ගහන්න ඕනේ...නැත්තම් වැඩක් නැහැ ඉතින්..දිල්ශාන් ද මොකාද කියල වැඩක් නැහැ...ගහන්නයි ඕනේ...නමුත් තියෙන ගැටලුව මේකයි..ඩිලා නැති වුනත් අලුත් ඉන්න ඔපනර්ල ශුවර් නැහැ...මම හිතන්නේ කුසල් තමයි අපිට ලැබුණු හොදම ක්‍රීඩකය කාලෙකින්...කරුමෙට ඌවත් නැති වුනා..කුසල්, ගුණතිලක හොද ඩබලක් වෙන්න තිබ්බ...
ඩිලාත් උගෙන් වෙන්න ඕනේ ටික කරන්නේ නැහැ...ඇවිත් මුල් ඕවර කිහිපයේ අවුට් වෙලා ගියාම පහල උන්ට නැති පීඩනයක් ඇති වෙනවා..මුල්ම ඕවර් කිහිපයේ විකට් වැටෙනවා කියන්නේ ඉතින් වැඩක් ම නැහැ...විශේෂයෙන් 20/20 වගේ මැච් වල...

patta talk eka bn
ගුණතිලක කියන්නෙත් හොද එකෙක්..කුසල් + ගුණතිලක නියමෙට සෙට් වෙනවා මම දැක්ක විදිහට...දිල්ශාන එක්ක නම් දැන් අමාරුයි බන් ගොඩක් උන්ට...ඌට හරියට දැන් score කරන්න බැහැ නේ 