ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Series eka paradunath ada match eke honda positives tiyenawa
    1.Anji needs to understand his true power he is so powerful than even he think
    2.Dasun is going to promising and he needs to given opportunity to play more and play at top order or he will become another thisara
    3.Dilshan should retire and give an opportunity to a youngster
    4.Kapu and Tisara needs to be handled well they got talent
    5.Hope milinda will step up to his form again
     
    • Like
    Reactions: DjAtrocity

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    kaleta retire wennath ona
    aduwa purawanna talented playerslath inna ona
    ekay siddiya
    mahela, sangage thathweta thama ekek wath na
    vass, murali thathweta maliyata enna bari una:(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සොහොන;19917856 said:
    :lol: අද අපේ උන් කාපු කට්ට දන්නේ මැච් එක කට ඇරන් බලන් හිටපු අපි වාගේ උන් විතරයි
    Api tamai fansla..wicket 9k giyath iwara wenakan ma balanawa..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Api tamai fansla..wicket 9k giyath iwara wenakan ma balanawa..
    real sri lankan
    11.gif
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Porn pic දාල හොරෙන් rep කපන එකද change එක :D
    අද දවල්ට කන්න නැතිවෙනවනේ ඉතිං :baffled:

    WTF dude? :baffled::baffled: mama ube rep kapuwe na

    for the records Dont be a pussy be a man
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    WTF dude? :baffled::baffled: mama ube rep kapuwe na

    for the records Dont be a pussy be a man

    හැම වෙලේම "Dont be a pussy" ගාන්නේ මොකද බන්, මගේ අදහස කියන එක උඹට පෙන්නේ එහෙමනං එක උඹේ වැරද්දක්. ත්‍රෙඩ් එක දාපු එකා හැටියට ත්‍රෙඩ් එකට රිප්ලයි කරන උන්ට වැදගත් විදිහට කතා කරපන්.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    හැම වෙලේම "Dont be a pussy" ගාන්නේ මොකද බන්, මගේ අදහස කියන එක උඹට පෙන්නේ එහෙමනං එක උඹේ වැරද්දක්. ත්‍රෙඩ් එක දාපු එකා හැටියට ත්‍රෙඩ් එකට රිප්ලයි කරන උන්ට වැදගත් විදිහට කතා කරපන්.

    sry bro if you hurt
    I didn't mean anything bad I was just kidding with you
    take it easy no harsh feelings

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: LazyLizard

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    දැන් ඩිල්ෂාන් යා යුතුද ? සිටිය යුතුද ?

    දැන් අපි බලන්න ඕනේ 2019 තියෙන WC එක ගැන හොඳ team එකක් හදන්න දැන් ඉඳලා පටන් ගන්න ඕනේ ඩිල්ශාන් තව අවුරුදු 2ක් ගැහුවොත් එන WC එකටත් අපිට හොඳ opener කෙනෙක් නැති වෙනවා
    හොඳ කෙනෙක් හොයාගෙන පුහුණු කරලා අත්දැකීම් ගන්න මේ අවුරුදු 3 ඉතා වැදගත්

    ඒත් ඩිලා බහිරවයා වගේ එල්ලිලා හිටියොත් 2019 දීත් මේ කාපු කෑමම කන්න වෙනවා
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    දිල්ෂාන් team එකේ තව ටිකක් ඉන්න ඕනේ. team එකේ senior player කෙනෙකුට ඉන්නේ dila විතරයි. team එක යම්කිසි තැනකට එනකම් dila සෙල්ලම් කරන්න ඕනේ. එක පොඩි කොල්ලන්ටත් හයියක්. :yes::yes:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    දිල්ෂාන් team එකේ තව ටිකක් ඉන්න ඕනේ. team එකේ senior player කෙනෙකුට ඉන්නේ dila විතරයි. team එක යම්කිසි තැනකට එනකම් dila සෙල්ලම් කරන්න ඕනේ. එක පොඩි කොල්ලන්ටත් හයියක්. :yes::yes:

    හියියූ
    senior ඩිල්ශාන් මෙච්චර කල් ඉඳලා junior players ල මොනවද අරගෙන තියෙන්නේ අඩුමගානේ උන්ට experience හරි ගන්න පුලුවන් උනාද
    ඩිල්ශාන් ඉන්න එක පොඩි කොල්ලන්ට හයියක් වෙන්නේ කොහොමද he is a burden මුල් හරිය fail කරලා අනිත් අයට pressure එක දෙනවා ඊටපස්සේ ඉතින් ඩිල්ශාන් වන කරපු game එක හදන්න ඕනේ අනුත් එවුන්
    players la හදන්න තමයි coach ලා ඉන්නේ ඒකට ඩිල්ශාන් ඕනේ නෑ
    senior player kiyala පඹයෙක් වගේ තියාගෙන ඉන්න එකේ තේරුම මොකක්ද එක්කෝ ගහන්න ඕනේ නැත්නම් යන්න ඕනේ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    World Cup ගැහුව එක නම් අවුලක් නෑ. එත් දැන් අයින් උනා නම් හොදයි.
    අනික chandimal opener හරියන් නෑ. :no:
    Team එකේ හැදෙන්න ඕනේ තැන් ගොඩක් තියනවා..
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    World Cup ගැහුව එක නම් අවුලක් නෑ. එත් දැන් අයින් උනා නම් හොදයි.
    අනික chandimal opener හරියන් නෑ. :no:
    Team එකේ හැදෙන්න ඕනේ තැන් ගොඩක් තියනවා..

    :yes::yes::yes::yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඩිල්ශාන් අද මිලින්ද සිරිවර්ධනව රනවුට් කලා :dull:, තමන්ගෙ විකට් එක ගැන විතරයි හිතන්නෙ, ඉස්සර ප්ලේයර්ස් ල එහෙම නෑ. අරවින්දල , අර්ජුනල , සනත්, මාවන් එහෙම කලේ නෑ, ක්‍රිකට් වලටත් හෙනහුරා ලබල:baffled::baffled::baffled:
     
    Last edited: