ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඩිල්ශාන් ගැහුවේ නැතත් දැන් අයින් කරන එක too late
    උඹ ගහන එකෙක් කියල කිව්වේ ඉඳලා ඉඳලා ඊයේ 75 ගහපු නිසාද අනේ මන්දා බන් උඹලා වගේ උන් ඉතින් සදා ලිඳේ තමයි. දූපත් මානසිකත්වය වෙනස් කරන්න හරි අමාරුයි
    කොහොම උනත් WC එකේ ඩිල්ශාන්ට හොඳට වදින්න කියල wish කරනවා මොකද opening එක important
    ඒත් අඩුමගානේ ඌ රට ගැන හිතනවානම් WC එකෙන් පස්සෙවත් යන්න ඕනේ ඉස්සරහට හොඳ team එකක් හදාගන්න

    or spineless team management should kick him on ass ( hard to believe though)

    ටීම් එකේ එකොළහක් ඉන්නවනේ බන් උඹල ඌවම කන්නේ, ලෝක කුසලානෙකට යවන්නේ දැනට තෝරන්න පුළුවන් හොඳම ටීම් එක. උඹ කියන්නෙ ඩිල්ෂාන්ට වඩා හොඳ ගහන උන් ඉන්නව කියලද වෙන ? අලුත් එවුන් නෙ බන් දැනටත් ටීම් එක පුරවල ඉන්නෙ ඒ අස්සේ ඉන්න එකම එක සීනියර් එකාවමයි උඹල කන්න හදන්නේ :no:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    ඩිල්ශාන්ට වඩා හොඳට ගහන උන් ? ඉස්සෙල්ලා කියපන් ඩිල්ශාන් හොඳට ගහනවද කියලා innings 15ක්ට 20කට සැරයක් 50ක් ගහන එකට උඹ කියන්නේ හොඳට ගහනවා කියලද
    අනිත් එක එකපාරටම team එකට අතෑරියම හොඳට ගහන්න බෑ තමයි ඒක එහෙම උනේ ඩිල්ශාන් වගේ ආත්මාර්ථකාමියෝ නිසා
    අනිත් එක උඹ හිතාගෙන ඉන්නේ selectors ලා absolutely correct අපි උන් කියන එක පිලි අරගෙන නිකම් ඉන්න ඕනේ කියලා
    අනේ බං ඕකෙ ඉන්න උන් at least 75% logical selection කරන්නේ නෑ එතන තියෙන්නෙත් agenda එකක් එක එකාගේ
    උඹල වගේ හීනමානෙන් හිතන උන් ඉන්නකං කොහෙවත් යන අපතයෝ රජ කරනවා
    I understand certain ppl cant think outside the box thats depend upon their capacity so your comment is no surprise for me
    majority of SL public like you like ppl in kuliyapitya
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඩිල්ශාන්ට වඩා හොඳට ගහන උන් ? ඉස්සෙල්ලා කියපන් ඩිල්ශාන් හොඳට ගහනවද කියලා innings 15ක්ට 20කට සැරයක් 50ක් ගහන එකට උඹ කියන්නේ හොඳට ගහනවා කියලද
    අනිත් එක එකපාරටම team එකට අතෑරියම හොඳට ගහන්න බෑ තමයි ඒක එහෙම උනේ ඩිල්ශාන් වගේ ආත්මාර්ථකාමියෝ නිසා
    අනිත් එක උඹ හිතාගෙන ඉන්නේ selectors ලා absolutely correct අපි උන් කියන එක පිලි අරගෙන නිකම් ඉන්න ඕනේ කියලා
    අනේ බං ඕකෙ ඉන්න උන් at least 75% logical selection කරන්නේ නෑ එතන තියෙන්නෙත් agenda එකක් එක එකාගේ
    උඹල වගේ හීනමානෙන් හිතන උන් ඉන්නකං කොහෙවත් යන අපතයෝ රජ කරනවා
    I understand certain ppl cant think outside the box thats depend upon their capacity so your comment is no surprise for me
    majority of SL public like you like ppl in kuliyapitya
    ubala wage unwa hadanna amarui . team ekakata experiance tiyena kattiya ooni. eya batting witarak neme bowling walinuth innawa. honda fielder kenekut ekka. ubata marama tarahak tiyenne dilshan ekka ane manda?
     
    ඉතිං බන් අනික් උන් ලකුණු දහයක්වත් ගහන්නේ නැත්නං ලකුණු 20 හරි ගහන අත්දැකීම් තියෙන එකා ටීම් එකට ගන්නවද නැත්තන් 50 ගහන උන් නෑ කියල ටීම් එක විසුරුවා ඇරලා ක්‍රිකට් ගහන එක නවත්තන්නද ? ඔහොම හැමදාම 50 ගහන උන් නෑ බන් කොහෙවත්, කාලෙන් කාලෙට වෙනස් වෙනව. මම කියන්නෙ නෑ ඩිල්ශාන් සදහටම තියාගන්න කියල එත් ඌ විශ්‍රාම යන දවස තීරණය කරන්නේ ඌ නෙ. ඌ එපානන් තේරීම් කමිටුව ඌව නොගෙන ඉන්න ඕනේ ඉන්දියාව ෂෙවාග්ට, ගාම්බීර් ට කරා වගේ. ඩිල්ශාන් ටීම් එකේ ඉන්නෙ සනත් වගේ පන්දම් අල්ලල වත් වෙන අත යට ක්‍රමේකට නෙවි නෙ. ඉතිං උගේ වගකීම ඌව ටීම් එකට තොරනවනන් උට පුළුවන් හැටියට ගහන එක. සන්ගට පස්සේ පහුගිය අවුරුදු වල හොඳටම ගැහුවේ ඌ. ලංකා ඉතිහාසේම සනත්ට පස්සේ හිටපු හොඳම ඔපනර් ඌ. දැනටත් ඉන්න හොඳම බැටා ඌ. :baffled: අනික එහෙම එලියට දාන්න හොඳට ගහන තව එකෙක් ඉන්න ඕනේ. හරියට 2007 ලෝක කුසලානේ මාවන් බංකුවේ ඉද්දිත් තරංගට චාන්ස් එක දුන්න වගේ. නැතුව නිකන් ටෙස්ට් කරන්න එක එකා දාන්න පුලුවන්ද බන් මේ ලෝක කුසලානයක් කටේ තියාගෙන.
    කවදාවත් ටීම් එකක් ඔක්කොම පරණ එවුන් හලල ඔක්කොම අලුත් එවුන් දාන්නේ නෑ නෙ. ඉඩ තියෙන විදිහට අලුත් උන් දාන්නේ. out of box කියල ඔක්කොමල්ල එලවල දාල අලුත් උන් දාල Zimbabwe, West indies වලට වෙලා තියෙන දේ පේනවනේ.
     
    Last edited:

    ඔයාම කියනවා ඩිල්ශාන් හොන්ඩ්දම බැටාලු senior ම player ලු එහෙම කෙනා අඩුම ගානේ 50ක් ගහන්න innings 15ක් 20ක් ගන්නවානම් අළුත් අයගෙන් ඊට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද?
    මම කියන්නේ ඩිලා කලින් අයින් උනේ නැති නිසා අලුත් අයට චාන්ස් එකක් අවේ නෑ අත්දැකීම් ගන්න

    අනිත් එක Asia cup එකේ අළුත් අය පරණ අය ඔක්කොම fail තමයි ඒත් ඩිලා හැම series එකකදිම failඅළුත් කොල්ලෝ ඕන කෙනෙකුට දැන් ඩිල්ශාන්ට වඩා හොඳට ගහන්න පුළුවන්

    ලංකාවේ අමුතු selection තියෙන්නේ performance නැතත් සෙනිඔර් නම් team එකේ ඉන්න පුලුවන් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ

    මගේ point එක මේකයි ඩිලා හැමදාම fail නම් එතන අලුත් කෙනෙකුට දීලා අලුත් කෙනා fail උනත් මොකෝ අඩුම ගානේ අත්දැකීමක් හරි ගන්නවා අනාගතේට හරි ආයෝජනයක්

    ඩිල්ශාන් කොහොමද බං ඌ යන දවස decide කරන්නේ ඒක තීරණය කරන්නේ selectors ලා උන් ඩිලාට බැරි බව දැක දැක තවත් තියාගෙන ඉන්නවා කොන්දවත් මොලයක් වත් vision එකක් වත් නැතිකම තමයි අවුල
    එහෙම දෙයක් පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි බහුතරයක් උඹලා වගේ වන්දනා කරන උන් ඉන්නකන්

    Dilshan may be your fav player but know he harms the team spirit
    what the point inspiring individuals when the team is collapsing
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    keyboard veerayak awith dilshan ta gahana hati kiyanna xD

    ඩිලාට දැන් ගහන්න බෑ කියන එක ඕන කෙනෙකුට පැහැදිලි
    ඒ වගේම ඔයාට උලාකන හැටි කියල දෙන්න ඕන නෑ කියලත් පැහැදිලි
    තප්පුලන එක ඔයාට fun නම් මට මොකෝ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ubala wage unwa hadanna amarui . team ekakata experiance tiyena kattiya ooni. eya batting witarak neme bowling walinuth innawa. honda fielder kenekut ekka. ubata marama tarahak tiyenne dilshan ekka ane manda?

    nothing personal dude
    just posting a thread in Elakiri highlighting some facts doesnt mean that I hate the particular person
    also I am replying for the others posts in the manner they reply me

    I have showed and everyone with brain in correct position can understand that this man dilshan cant do any better for SL so he need to sack, giving the opportunity to youngster so at least its is good for the future
    but all dilshan lollo bypass the facts and keep yelling abt he is a senior he has done better in the past , bla bla bla and should be in the team

    I also admire what dilshan has done for SL in the past yet thats not a lottery to stay in and ruin the futer of SL cricket

    ලොල්ලන්ට රිදෙනවා ඇති sorry guys nothing personal
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ubala wage unwa hadanna amarui . team ekakata experiance tiyena kattiya ooni. eya batting witarak neme bowling walinuth innawa. honda fielder kenekut ekka. ubata marama tarahak tiyenne dilshan ekka ane manda?

    Dude don't worry about shaping me up :lol::lol: think about yourself first better check your common sense (if you really have any) :rofl::rofl::rofl:
    and
    for the fu*k sake what is the importance of experience if he cant use it to win the team what is your point ?????
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Sri Lankan cricketing legend T.M Dilshan made another comback in NZ vs SL warm up match recently ( big duck :lol:)
    but according to some of elakiri genius he still can stay in the team bcoz he is the only experienced player in the team and he has done so much in the past,
    mean while dilshan said that he planed to stay another 2 yrs in the team

    but I am wishing him good luck in this WC coz obviously he is not gonna get replaced and team need good start in the matches
     
    • Like
    Reactions: DjAtrocity

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ubada eda ground ekedi kagahapu eka :p

    machan dila kiyanne match dinawapu ekek u team eke inne wena deyak nisa newi uta thama hodata sellam karanna puluwan nisa.
    anith eka aluth unta chance kochchara deela thiyenawada chandimal la thirimannala kawadakawath match ekak dinawala thiyenawada. mahela unath etharam hoda one day player kenek newi dila ekka baladdi
    mahela world cup ekedi gahapu 100 dilshan hari sanath hari gahuwanam api match eka dinanna thibuna.
    mahelala lakunu gannawa thamai eth ewagen wadak wenne naha nikam pressure build wenawa anith end eke inna ekatai enna inna untai
    eth dilala sanath la gahaddi pressure build wenne anith team eke unta eka ilagata bat karana untath pahasuwak

    me thiyena widiyata dilath ain unama apita digatama wena team walata support karakara thamai inna wenne
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මම වැඩිය ක්‍රිකට් ගැන දන්න කෙනෙක් නෙමේ, හැබැයි මටත් හිතෙනවා මේ කියන දේ හරි කියලා. සංගක්කාරලා එක්ක බලද්දි ඩිල්ෂාන් නිකන්ම නිකමෙක්

    monawada ban uba kiyanne uba match balala thiyenawada
    lankawa dinapu match balapan dilshan monama paththen hari contribute karala thiyenawa u allrounder kenek. nikan katha widiyata baninna epa. mahelala Sangala gento wage inna nisa ubata un loku athi apitanam undenna wagena dilath loku wadak karapu ekek lankawe team ekata
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Ubath "I love you Kohli" kyagena inna ekekda :P

    ඩිල්ශාන් හොඳට සෙල්ලම් කලා ගොඩක් ඉස්සර ඒත් දැන්නම් පට්ටම චාටර් තන්හාවට තවම එල්ලිලා ඉන්නවා ඌ නිසා අලුත් එකෙකුට චාන්ස් එකක් නෑ
    දැන් කට්ටිය කියයි ඌ ඉස්සර හොඳට ගැහුවා කියලා ඒක එහෙම නම් සංගා තවම ගහන්න ඕනා ඌ අයින් උනේ ඩිල්ශාන්ට වඩා form එකේ ඉන්නකොට සහ උගේ හොඳම ගහන්න පුලුවන්කම තියෙද්දි බ්‍රෙන්ඩන් මැකලම්, මයිකල් ක්ලාර්ක්, chandrapaul, වගේ අය retire වෙද්දි මූ වගේ තන්හාකාරයෝ තවම එල්ලිලා ලන්කාවේ cricket කනවා
    ලංකාව වගේ චරිත වන්දනා කරන රටක selectors ලා උනත් මූව අයින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
    ඩිල්ශාන්ට වඩා tallented young කොල්ලෝ bench වල ඉඳගෙන වේලෙනවා මේ නාකියාගේ තන්හාව නිසා

    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න please
    :baff led:: baffled:

    ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න Please
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ලෝක කුසලානයක් කට උඩ තියාගෙන ගහන එකම එකාවත් විශ්‍රාම යවල හරියනවද බන් :no:

    munwage gonnu ban
    mole anith paththata munge wada karanne
    Dial thamain team eke inna eka ma eka sure ekak thiyanna puluwan anith un wadunoth waduna nathnam ane manda :lol:
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මරුසිරා;19768358 said:
    උබ කොහොමද කියන්නේ දිලාට් ටැලන්ට් නැහැ කියල ? යකෝ අවුරුදු ගානක් එකියන්නේ සනාගේ කාලේ ඉදන් අපිට් හිටපු හොද බැටේක් තමා උ .උබ කියන්නේ උ මෙච්චරකල් ටීම් එකේ හිටියේ ජෝක් එකට හරි කාගේ හරි පන්දමකට කියලද ? උගේ රෙකොර්ඩ් අරන් තියෙන්නේ පගාව දීලද ?:P

    අද අලුතින් ඉන්න උන් දිලාට ලන්කරන්නවත් බෑ :P
    උබ ක්‍රිකට් බලන්න අරන් තියෙන්නේ අද ඊයේ වගේ මට පෙන්නේ .

    ඔන්න සඟ මහේල සනා අරවින්ද වගේ බැටාල එක්ක බලද්දී දිල්ෂාන් දක්ෂ නෑ තමා .මොකද අර සෙට් එක ලෝකෙම නැවත දකින්න නොලැබෙන තරම් විශීශ්තයො නිසා .එහෙම වුනත් දීලා දැන් ඉන්න උන් සම කරන්න බෑ:P

    චන්දිමාල් දිගටම බින්දුවට යද්දී උපල ෆෝම් නැතිව ඉද්දි අපේ මයියියයි සන්ගයි ෆේල් වෙද්දී ටීම් එක ඇදන් ගියේ උ තමා .

    සිංහලුන්ට මතක සති දෙකයි කියන කතාව ආයේ තහවුරු කළා උබ .

    ඕනෑම බැටෙක්ට අවුටෝෆ් ෆෝම් එකේ යන කාලයක් තියෙනවා .අකාලෙට වහිනවා වගේ යන්තම් කාලෙකින් චන්දිමාල් ටිකක් ෆෝම් වෙලා ඉන්නවා .

    මම කියන්නේ දිලා වෙනුවට හොද බැටේක් හොයන්න ලේසි නැහැ .සනග මහේල වගේම උගේ ත්නත් පුරවන්න අපේ ටීම් එකට සෑහෙන කාලයක් ඕනේ .

    වර්ල්ඩ් කප් එකට අලුත් කොල්ලෝ විතරක්ම දාන්න තරම් මෝඩ කම් කරන එකක් නැහැ තේරීම් කමිටුව

    eka thmai ban mama samanyen mewage ewata wadiya reply karanne naha eth munge gon katha dakkama dan reply kihipayakma danna hithuna.

    munta mathaka naha Sangala Mahelala gento wage idan lakunu daddi team eka adangiye Dila kiyala.
    u MOM ma kiparak aran thiyenawada.
    Sanath ain unata passe team eke match dinawanna lakunu gahanna hitiye dilshan witharai
    u bat kara witharak newi field ekenui bowling walinui karapu sewe minta mathaka nathi kuhakayo tikak