මගේ නම් අදහස අපි ක්රීඩකයන්ට බැනලා වැඩක් නෑ ..එත් එයාලට මේකේ වගකීම දැනෙන්න දෙන්න ඕනි ..එක කොහොමද කරන්නේ .?
මම කියන්නේ මෙයාලගේ ගෙවීම් ක්රම පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි .දැන් කරන්නේ අවුරුදු 2 කට ගිවිසුම් ගහන එකනේ .ඒ ගිවිසුම් වල කොන්දේසි දාන්න ඕනි තරගාවලියකදී දක්වන දක්ෂතාවය අනුව එයාලට තරවලියෙන් ලැබෙන ගෙවීම් ලබා දෙන්නේ කියලා ..කෙටියෙන්ම කියනවා නම් බැට්ස්මන් කෙනෙක් තරගාවලියකදී දිගටම අසාර්ථක නම් එයාගේ ගෙවීමෙන් යම් කොටසක් කපන්න ඕනි ..බෝලර් කෙනෙක් දිගටම ලකුණු දෙනවා නම් කදුළු ගන්නේ නැතිව යම් දඩුවමක් දෙන්න ඕනි ...එක කරන විධිහ ප්රයෝගිකව කොහොමද කියලා නම් පොඩ්ඩක් බලන්න ඕනි ..එත් එහෙම කළා නම් මෙයාලට වගකීමක් එනවා ...
අපිට රු මිලියන ගණන් වලින් සල්ලි ලැබෙන්නේ නෑ..එත් අපි ලයිට් බිල් ගෙවාගෙන මැච් බලනවා ..මොන තරම් පැරදුනත් ..ඒ නිසා ඒ ලක්ෂ ගණක ප්රේක්ෂකයන්ට සාධාරණයක් වෙන්න ඕනි ..මේ ක්රීඩකයන් වගකීමෙන් සෙල්ලම් කරන අය බවට පත් කරන්න ඕනි..පොඩ්ඩක් බලපන් ඊයේ කොලිකුට්ටුවා කොහොම ගැහිල්ලකට ගැහුවේ ..අන්න ක්රීඩකයෝ ...විස්වාසයක් තියෙනවා එහෙම ක්රීඩකයෙක් බැට් කරන්න එනකොට හොදට ගහනවා කියලා ...අපේ කවුද එහෙම විශ්වාසය තියන්න පුළුවන් කෙනා ..