ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඩිල්ශාන් අද රනවුට් එකක් දුන්න මිලින්ද සිරිවර්ධනව අවුට්කලා , සමමාන්‍යෙන් වගකීමක් නැති එකෙක් වගෙ ගැහුවෙ, තමන්ගෙ විකට් එක ගැන විතරයි හිතන්නෙ, ඉස්සර ප්ලේයර්ස් ල එහෙම නෑ

    Usually Dilshan ekka anith patthe inna player runout wenna thiyana probability eka wadi
    if not sure check the records

    well played Dilshan again 36 of 40 in a T20 match (SR 90.00)

    eelaga WC ekath gassamu neda mokada team eke inna senioirma player meyane :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කවුරුත් හිතල අවුට් කරන්නේ නෑ මචන් කාවවත් ,ඕව ගැන ඉතිං කරන්න දෙයක් නෑ :(
     
    :P:P උඹට ඌව මයි පෙන්නේ :)
    ඇයි බන් අනිත් අය ගැන කියන්නෙ නැත්තෙ. විකට් හෝ ගාල යනකොට උට ස්ලො වෙන්න වෙනව නෙ.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    කවුරුත් හිතල අවුට් කරන්නේ නෑ මචන් කාවවත් ,ඕව ගැන ඉතිං කරන්න දෙයක් නෑ :(

    හිතලා නම් out කලේ නෑ ඒත් ඉතින් senior player කෙනෙක් නම් මීට වඩා වගකීමක් තියෙන්න ඕනේ නේද ගහන්න බැරි උනත් team එකේ ඉන්නේ senior නිසාලු නේද අලුත් අයට මෙයාගෙන් ගන්න දේවල් තියනවලුනේ senior නිසා එතකොට අලුත් අයත් මේ විදියට ඉගෙනගත්තා නම් මරු නේද
    මම නම් දැක්කේ ආත්මාර්ථකාමී බව විතරයි
    ඩිල්ශාන්ගේ Idea එක කොහොම හරි Match දෙකතුනක් ගොඩදාගෙන IPL ගහන්න background හදාගන්න
    එක ඒත් ඉතින් පවු ඉන්දියාවෙ උන් මොනා නැතත් crickting thinking වලින් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ ඩිල්ශාන්ව ගන්න තරම් උන් මෝඩ වෙයි කියලා මම හිතන්නේ නෑ
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    :P:P උඹට ඌව මයි පෙන්නේ :)
    ඇයි බන් අනිත් අය ගැන කියන්නෙ නැත්තෙ. විකට් හෝ ගාල යනකොට උට ස්ලො වෙන්න වෙනව නෙ.

    මෑතක ඉඳලා SL team එකේ performance අඩුයි තමයි ඒත් ඩිල්ශාන්ගේ performance නැති උනේ ඊටත් ගොඩාක් කාලෙකට ඉස්සර
    ඩිල්ශාන් Highlight වෙන්නේ continuously fail වෙන එකම senior player ඌ නිසා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිතලා නම් out කලේ නෑ ඒත් ඉතින් senior player කෙනෙක් නම් මීට වඩා වගකීමක් තියෙන්න ඕනේ නේද ගහන්න බැරි උනත් team එකේ ඉන්නේ senior නිසාලු නේද අලුත් අයට මෙයාගෙන් ගන්න දේවල් තියනවලුනේ senior නිසා එතකොට අලුත් අයත් මේ විදියට ඉගෙනගත්තා නම් මරු නේද
    මම නම් දැක්කේ ආත්මාර්ථකාමී බව විතරයි
    ඩිල්ශාන්ගේ Idea එක කොහොම හරි Match දෙකතුනක් ගොඩදාගෙන IPL ගහන්න background හදාගන්න
    එක ඒත් ඉතින් පවු ඉන්දියාවෙ උන් මොනා නැතත් crickting thinking වලින් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ ඩිල්ශාන්ව ගන්න තරම් උන් මෝඩ වෙයි කියලා මම හිතන්නේ නෑ
    ආත්මාර්ථකාමී කියන එක කොහොමද බන් define කරන්නේ. එහෙනං එදා මැතිව්ස් තිරිමාන්නව අවුට් කරේ ඌත් ආත්මාර්ථකාමී නෙ.

    උඹලට ගැහුවත් වැරදි නොගහුවත් වැරදි. ඉක්මනට ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔන්න මේ පාරත් බින්දුවයි කියල. අනිත් උන් අවුට් වෙද්දී විකට් එකේ ඉඳල 40ක් ගැහුවට පස්සේ කියනවා හෙමින් වැඩිලු. අනේ මන්ද කොහොම බැලුවත් උඹලට ඇද මයි පේන්නෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෑතක ඉඳලා SL team එකේ performance අඩුයි තමයි ඒත් ඩිල්ශාන්ගේ performance නැති උනේ ඊටත් ගොඩාක් කාලෙකට ඉස්සර
    ඩිල්ශාන් Highlight වෙන්නේ continuously fail වෙන එකම senior player ඌ නිසා
    උඹ කියන්නෙ කොයි කාලේ වගේ ඉඳන්ද ඩිල්ශාන් ෆේල් වෙන්නෙ. T20, oneday දෙකේම ඌ ගහල නෑ නිකන් පිනට ටීම් එකේ ඉන්නව කියලද උඹ කියන්නෙ.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ආත්මාර්ථකාමී කියන එක කොහොමද බන් define කරන්නේ. එහෙනං එදා මැතිව්ස් තිරිමාන්නව අවුට් කරේ ඌත් ආත්මාර්ථකාමී නෙ.

    උඹලට ගැහුවත් වැරදි නොගහුවත් වැරදි. ඉක්මනට ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔන්න මේ පාරත් බින්දුවයි කියල. අනිත් උන් අවුට් වෙද්දී විකට් එකේ ඉඳල 40ක් ගැහුවට පස්සේ කියනවා හෙමින් වැඩිලු. අනේ මන්ද කොහොම බැලුවත් උඹලට ඇද මයි පේන්නෙ :baffled:
    තිරිමාන්න අද "0" නෙ බං, ක්‍රිකට් ගහන්න උගන්නන්ද කියන්නෙ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද නම් සසර කල කිරුනා :P

    එංගලන්ත ටුවර් එකේදී එහෙනම් ආයේ කස්ටිය සෙට් වෙමු

    1(904).jpg

    Thu May 19 - 2016

    ජය වේවා :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිරිමාන්න අද "0" නෙ බං, ක්‍රිකට් ගහන්න උගන්නන්ද කියන්නෙ?
    එක තමා බන් තමන්ගේ විකට් එකේ වගකීම තමන්ට තියෙන්නෙ. රනවුට් එකකදී උනත් අනිත් පැත්තෙ එකාට බනින්න බෑ. ගොඩක් වෙලාවට ඒවා අවාසනාව. අද උනත් ඔය එකෙක්වත් ගැහුවේ නෑනෙ. එහෙව් එකේ 40 ගහපු ඩිල්ශාන්ව අල්ලගෙන බනින්නේ අයි කියල මට නං තේරෙන්නේ නෑ.
    උඹ අද මිලින්දව හිතල අවුට් කරා කියල ඩිල්ෂාන්ට බැන්න නිසා කිවේ. එහෙනං එදා මැතිව්ස් වැරදි වෙන්න එපාය තිරිමාන්නවා අවුට් කරපු එකට කියල.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ආත්මාර්ථකාමී කියන එක කොහොමද බන් define කරන්නේ. එහෙනං එදා මැතිව්ස් තිරිමාන්නව අවුට් කරේ ඌත් ආත්මාර්ථකාමී නෙ.

    උඹලට ගැහුවත් වැරදි නොගහුවත් වැරදි. ඉක්මනට ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔන්න මේ පාරත් බින්දුවයි කියල. අනිත් උන් අවුට් වෙද්දී විකට් එකේ ඉඳල 40ක් ගැහුවට පස්සේ කියනවා හෙමින් වැඩිලු. අනේ මන්ද කොහොම බැලුවත් උඹලට ඇද මයි පේන්නෙ :baffled:

    Zero in any match = Fail
    SR less than 100 in T20 = Fail
    Irresponsibility = Fail
    No Discipline = Fail
    Continuously Failing = EPIC FAIL

    how many fails dilshan needs to have to rule him out of the game ???

    Do you need him for next WC ? seriously ????????
     
    මචන් උඹ කියන විදියට SR 100ට අඩුවෙන් තියාගෙන හැමෝටම ගහන්න කියමු
    ම්ම්ම්ම් over 20 ට 120ක් වගේ ගහයි maximum
    අවුලක් නෑ කොහොමහරි ලකුණු ගහලනේ
    T20 කියන්නේ හයියෙන් ගහන GAME එකකුත් නෙවෙයි නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ නම් අදහස අපි ක්‍රීඩකයන්ට බැනලා වැඩක් නෑ ..එත් එයාලට මේකේ වගකීම දැනෙන්න දෙන්න ඕනි ..එක කොහොමද කරන්නේ .?

    මම කියන්නේ මෙයාලගේ ගෙවීම් ක්‍රම පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි .දැන් කරන්නේ අවුරුදු 2 කට ගිවිසුම් ගහන එකනේ .ඒ ගිවිසුම් වල කොන්දේසි දාන්න ඕනි තරගාවලියකදී දක්වන දක්ෂතාවය අනුව එයාලට තරවලියෙන් ලැබෙන ගෙවීම් ලබා දෙන්නේ කියලා ..කෙටියෙන්ම කියනවා නම් බැට්ස්මන් කෙනෙක් තරගාවලියකදී දිගටම අසාර්ථක නම් එයාගේ ගෙවීමෙන් යම් කොටසක් කපන්න ඕනි ..බෝලර් කෙනෙක් දිගටම ලකුණු දෙනවා නම් කදුළු ගන්නේ නැතිව යම් දඩුවමක් දෙන්න ඕනි ...එක කරන විධිහ ප්‍රයෝගිකව කොහොමද කියලා නම් පොඩ්ඩක් බලන්න ඕනි ..එත් එහෙම කළා නම් මෙයාලට වගකීමක් එනවා ...

    අපිට රු මිලියන ගණන් වලින් සල්ලි ලැබෙන්නේ නෑ..එත් අපි ලයිට් බිල් ගෙවාගෙන මැච් බලනවා ..මොන තරම් පැරදුනත් ..ඒ නිසා ඒ ලක්ෂ ගණක ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වෙන්න ඕනි ..මේ ක්‍රීඩකයන් වගකීමෙන් සෙල්ලම් කරන අය බවට පත් කරන්න ඕනි..පොඩ්ඩක් බලපන් ඊයේ කොලිකුට්ටුවා කොහොම ගැහිල්ලකට ගැහුවේ ..අන්න ක්‍රීඩකයෝ ...විස්වාසයක් තියෙනවා එහෙම ක්‍රීඩකයෙක් බැට් කරන්න එනකොට හොදට ගහනවා කියලා ...අපේ කවුද එහෙම විශ්වාසය තියන්න පුළුවන් කෙනා ..
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මගේ නම් අදහස අපි ක්‍රීඩකයන්ට බැනලා වැඩක් නෑ ..එත් එයාලට මේකේ වගකීම දැනෙන්න දෙන්න ඕනි ..එක කොහොමද කරන්නේ .?

    මම කියන්නේ මෙයාලගේ ගෙවීම් ක්‍රම පොඩ්ඩක් වෙනස් කරන්න ඕනි .දැන් කරන්නේ අවුරුදු 2 කට ගිවිසුම් ගහන එකනේ .ඒ ගිවිසුම් වල කොන්දේසි දාන්න ඕනි තරගාවලියකදී දක්වන දක්ෂතාවය අනුව එයාලට තරවලියෙන් ලැබෙන ගෙවීම් ලබා දෙන්නේ කියලා ..කෙටියෙන්ම කියනවා නම් බැට්ස්මන් කෙනෙක් තරගාවලියකදී දිගටම අසාර්ථක නම් එයාගේ ගෙවීමෙන් යම් කොටසක් කපන්න ඕනි ..බෝලර් කෙනෙක් දිගටම ලකුණු දෙනවා නම් කදුළු ගන්නේ නැතිව යම් දඩුවමක් දෙන්න ඕනි ...එක කරන විධිහ ප්‍රයෝගිකව කොහොමද කියලා නම් පොඩ්ඩක් බලන්න ඕනි ..එත් එහෙම කළා නම් මෙයාලට වගකීමක් එනවා ...

    අපිට රු මිලියන ගණන් වලින් සල්ලි ලැබෙන්නේ නෑ..එත් අපි ලයිට් බිල් ගෙවාගෙන මැච් බලනවා ..මොන තරම් පැරදුනත් ..ඒ නිසා ඒ ලක්ෂ ගණක ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් වෙන්න ඕනි ..මේ ක්‍රීඩකයන් වගකීමෙන් සෙල්ලම් කරන අය බවට පත් කරන්න ඕනි

    Good point, but really doubt it would work no one like to mess up with money
    best thing is to sack him for a while until he proves he is good enough
    but in dilshans case he has given way too many chances but he didnt capitalize its too late to experiment with him he needs to go

    Dilshan Munaweera Would be a really good option never know when the management appreciate real talent over famous names
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Zero in any match = Fail
    SR less than 100 in T20 = Fail
    Irresponsibility = Fail
    No Discipline = Fail
    Continuously Fagilin = EPIC FAIL

    how many fails dilshan needs to have to rule him out of the game ???

    Do you need him for next WC ? seriously ????????
    මට ඌව ඊළඟ වර්ල්ඩ් කප් එකට ඕනේ නෑ බන්. ඌ හෙට රිටයර් වෙනව කිවත් මට කිසි අවුලක් නෑ. තේරීම් කමිටුව ඌව තොරනකල්, ඌ අනික් එවුන්ට සාපේක්ෂව හොඳට බැට් කරන කල් මට ඌත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මොකෝ උන්ට ගහන හැටියි කට්ටිය තෝරන හැටියි උගන්නන්න මේ ගෙදර ඉඳන් පුටු රත් කර කර මැච් බලන අපිට බෑ. මට ප්‍රශ්නේ අනිත් උන් එකෙක්වත් ගහන්නේ නැති එකේ ගහන එකම එකාට මෙච්චර බනින්නේ මොකෝ කියල. අර තිරිමාන්න මුළු සිරිස් එකටම ලකුණු 14 ගහල තියෙන්නෙ. උඹලට ඌව පෙන්නේ නෑ නෙ.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    Good point, but really doubt it would work no one like to mess up with money
    best thing is to sack him for a while until he proves he is good enough
    but in dilshans case he has given way too many chances but he didnt capitalize its too late to experiment with him he needs to go

    Dilshan Munaweera Would be a really good option never know when the management appreciate real talent over famous names

    අනිවා..එත් මේ ගොඩක් අය ලංකාවේදී සාර්ථක වෙලා INTERNATIONAL එවගේනේ අසාර්ථක වෙන්නේ ..STRESS MANAGEMENT හොදටම දුර්වලයි මට හිතෙන්නේ...අනිත් කරුණ තමයි ක්‍රීඩකයාගේ නම ප්‍රසිද්ධිය මත යැපෙන ක්‍රිකට් වලින් අයින් වෙන්න ඕනි ..සමහරවිට ඩිල්ෂාන්ට වඩා සාර්ථක කෙනෙක් අපේ සංචිතය ඇතුලේ ඉන්න පුළුවන්..එකේ තේරුම දිල්ෂාන් අයින් වෙන්න ඕනි කියන එකම නෙවෙයි ..එත් ඩිල්ෂාන්ට ඇත්තටම දැන් ගහන්න බැරි අවු 40 නිසාද නැත්තන් දක්ෂකම නැතිවද කියන එක හරියටම බලා ගන්න ඕනි ..අවු 40 කියන්නේ ඉතින් ටිකක් විශ්‍රාම ගන්න වයස කැමති උනත් අකමැති උනත්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් උඹ කියන විදියට SR 100ට අඩුවෙන් තියාගෙන හැමෝටම ගහන්න කියමු
    ම්ම්ම්ම් over 20 ට 120ක් වගේ ගහයි maximum
    අවුලක් නෑ කොහොමහරි ලකුණු ගහලනේ
    T20 කියන්නේ හයියෙන් ගහන GAME එකකුත් නෙවෙයි නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ බන් දැන් අනික් උන් SR 200 විතර ගැහුවද අද. වටේට විකට් යද්දී අඩුගානේ ඕවර පහලව වත් වෙනකන් අල්ලගෙන ගිහින් අන්තිමට ගහනව මිසක් ඕන එකක් වෙච්ච දෙන කියල පොල් අඩි කෙලින රටක් තියෙනවද ? එකනේ සීනියර් එකාගේ වගකීම ඉනිම ඇදන් යන එක අනිත් උන් අවුට් වෙද්දී. ඌත් පොල් අඩි කෙලියනං ලකුණු 50 විතර ඕල් අවුට් ලංකාව.

    අනික උඹේ තියරි වලට අනුව දැන් ඉන්න ටීම් එකේ ඔක්කොම ෆේල් නෙ. ඉතිං උඹ ඩිල්ශාන් ගැන විතරක් කියන්නෙ ඇයි අනිත් උන්ටත් බැනපන්කෝ. ඔක්කොමල්ලට අයින් වෙන්න කියමු එහෙනං

    සීනියර් එකා හැටියට මේ වර්ල්ඩ් කප් එකේ ලංකාවට වැඩිම රන්ස් ගහල තියෙනව 133ක්. (මැතිව්ස් 114, තිසර 80, චන්දිමාල් 56, කපු 50, දසුන් 35, මිලින්ද 22, තිරි 14) සිරිස් එකේ SR එක 123. දිනපු එකම ඇෆ්ගන් මැච් එක තනියම දිනවල දුන්න 83 ගහල.( එදා ඌ නැත්තන් නැට්ට හපන් මැරෙන්න වෙන්නෙ සිංහයන්ට ටේබල් එකේ අන්තිම වෙල ඇෆ්ගනිස්තානේටත් පැරදිල) අදත් වැඩිම ලකුණු 36 උගේ. එදා වෙස්ට් ඉන්දිස් මැච් එකේ අමුම අමු හොර අවුට් එකක් දුන්නේ නැත්තන් එදත් කීයක් හරි ගහනව. ඉතිං එහෙම ගහපු එකටත් උඹ ෆේල් කියනවනං ඉතිං අනේ මන්ද :dull::dull:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මට ඌව ඊළඟ වර්ල්ඩ් කප් එකට ඕනේ නෑ බන්. ඌ හෙට රිටයර් වෙනව කිවත් මට කිසි අවුලක් නෑ. තේරීම් කමිටුව ඌව තොරනකල්, ඌ අනික් එවුන්ට සාපේක්ෂව හොඳට බැට් කරන කල් මට ඌත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මොකෝ උන්ට ගහන හැටියි කට්ටිය තෝරන හැටියි උගන්නන්න මේ ගෙදර ඉඳන් පුටු රත් කර කර මැච් බලන අපිට බෑ. මට ප්‍රශ්නේ අනිත් උන් එකෙක්වත් ගහන්නේ නැති එකේ ගහන එකම එකාට මෙච්චර බනින්නේ මොකෝ කියල. අර තිරිමාන්න මුළු සිරිස් එකටම ලකුණු 14 ගහල තියෙන්නෙ. උඹලට ඌව පෙන්නේ නෑ නෙ.

    අනිත් උන්ට සාපේක්ෂව ඩිල්ශාන් හොඳට ගහපු දවස කියපන්කෝ කීපාරක් එහෙම ගහල තියනවද
    many many times he failed and let the whole team down

    you said thirimanne had only scored 14 in this series ok thats only a one,how many series dilshan has played in similar manner
    so why dont you feels same about dilshan

    About thirimanne he got talent but feels he is not a T20 type of batsman yet it is too early to predict in such a way