ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් උන්ට සාපේක්ෂව ඩිල්ශාන් හොඳට ගහපු දවස කියපන්කෝ කීපාරක් එහෙම ගහල තියනවද
    many many times he failed and let the whole team down

    you said thirimanne had only scored 14 in this series ok thats only a one,how many series dilshan has played in similar manner
    so why dont you feels same about dilshan

    About thirimanne he got talent but feels he is not a T20 type of batsman yet it is too early to predict in such a way

    stats අරන් බලපන් පහුගිය අවුරුදුවල ටීම් එකේ හොඳටම ගහල තියෙන්නෙ කවුද කියල T20, oneday වල එතකොට තේරෙයි. ඕනේ නං මම ම දාන්නන්. උඹ නිකන් උඹට හිතෙන විදියට කියනව ඌ ගහන්නෙ නෑ කියල. ටීම් එකේ තාමත් ඉන්න හොඳම බැට්ස්මන් ඌ, ටීම් එකේ ඉන්න උන්ගෙන් හොඳටම ගහල තියෙන්නෙත් ඌ.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    td-TFulJrvK.1459195826.JPG

    vk-rdbSxUOw.1459195815.JPG

    මම මුකුත් කියන්නෙම නෑ මයි
    you figure out who got great talent and who is over hyped selfish man

    Dilshanta wada average tiyana stats hoda lankawe and other team players la ona taram penwanna puluwan
    but me comparison eka damme dilshan world T20 wala inne kotanada kiyala terumganna
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    td-TFulJrvK.1459195826.JPG

    vk-rdbSxUOw.1459195815.JPG

    මම මුකුත් කියන්නෙම නෑ මයි
    you figure out who got great talent and who is over hyped selfish man

    Dilshanta wada average tiyana stats hoda lankawe and other team players la ona taram penwanna puluwan
    but me comparison eka damme dilshan world T20 wala inne kotanada kiyala terumganna
    Most Sinhalese are not ambitious, they predict under agitated circumstences, People like LazyLizard are clumsy Metathesiophobiacs or Tropophobiacs
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Thirimanna T20 hariyanne ne, anika Dilshan sellan karanne batek hetiyatama nemei. ai danne ne dilshangen bowling support eka gatte nette. ehema una nam apita extra batsman or seamer kenekta yanna thibba. regular spinnerslata weda karanne nethi godak welawata dilshange bowling walata hira wenawa. issara Sanath unath ball demme.... mata hithenne kapuwa hitiyath thirimanna wedak ne kiyana eka. Chandimaal unath low scores walata thamai out une. aath Chandimal shots walat giya, thirimanna nikarune wagakeemak nethuwa wage sellan kale. ekama eka runout ekak una misak minihata wena bad decisions balapeweth ne, miniha nisa runout keepekuth una mathakai wage.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    td-TFulJrvK.1459195826.JPG

    vk-rdbSxUOw.1459195815.JPG

    මම මුකුත් කියන්නෙම නෑ මයි
    you figure out who got great talent and who is over hyped selfish man

    Dilshanta wada average tiyana stats hoda lankawe and other team players la ona taram penwanna puluwan
    but me comparison eka damme dilshan world T20 wala inne kotanada kiyala terumganna

    :lol::lol::lol: අනේ බන් මේ ඩිල්ශාන් විරාට් කෝලි එක්ක compare කරලා හරියනවද බන්. කෝලිය කොහොමත් සුපිරි එකෙක්. එහෙනං සංගක්කාර බ්‍රැඩ්මන් එක්ක දාල බලපන් කොහොමද කියල. සංගක්කාර නිකන් හූනු පැටියෙක් වගේ පෙනෙයි. ඩිල්ශාන් කියන්නෙ මේ ලෝකේ ඉන්න සුපිරිම අංක එකේ මැජික් කාරයෙක් කියල මම කිවේ නෑ. මම කිවේ දැනට ලංකාවේ ටීම් එකේ ඉන්න උන් අතරේ ඩිල්ශාන් විතරයි ගහන්නේ කියල. ලංකාවේ ඉන්න අනික් උන් එක්ක ඌව බලපන්. ඔය තියරියට අනුව ලංකාවේ ඉන්න එකෙක්වත් T20 ටීම් එකට දාන්න බෑ ඇයි උන්ගේ stats Virat kholiට වඩා අඩුයි නෙ. ටීම් එක විසුරුවල දාමු එහෙනං. ආය ක්‍රිකට් ඕනේ නෑ ලංකාවට.

    ඩිල්ශාන් ට වඩා stats තියෙන පිටරට උන් ගැන හොයපන් world T20 XI හදන දවසක. උන් දාල Sri lanka XI එක හදන්න බෑ නෙ. ඉස්සෙල්ල ලංකාවේ ඉන්න උන්ගෙන් හොඳම ටීම් එක හදන හැටියක් හිතපන්.

    මෙන්න පහුගිය අවුරුදු පහේ ලංකාවේ උන්ගේ T20 batting, ඩිල්ශාන් හොඳටම ගහපු 2009,2010 මිස් වෙනව මේකට.
    මේකේ උඩම ඉන්න තුන් දෙනාම අද ටීම් එකේ නෑ

    kasKIss.png

    මෙන්න පහුගිය අවුරුදු දෙකේ (සංග මහේල ගියාට පස්සේ), බලපන් අලුත් එවුන්ට කොච්චර චාන්ස් දුන්නත් ගහලද කියල. සීනියර් දෙන්න (මැතිව්ස් + ඩිල්ශාන්) තමා ගහල තියෙන්නෙ.

    EMie8Vu.png

    බලපන් ටීම් එකේ හැමදාම ගහල තියෙන්නෙ සීනියර් උන්. උන් වටේ තමා අනික් උන් ගහන්නේ. එකයි සීනියර් එකෙක් ටීම් එකේ ඉන්න එකේ වැදගත්කම. පොඩි උන් ආපු ගමන් පනහ සීය ගහන්නේ නෑ. දැන් එක සීනියර් එකෙක්වත් නැති නිසා තමා ඉන්න එකම එකා තව අවුරුද්දක් ගැහුවට කමක් නෑ කියල කියන්නෙ.

    මේක දැම්මේ මේ ඩිල්ශාන් තව අවුරුදු පහක් ටීම් එකේ තියන්න කියන්න නෙවේ. ඌ හිටපු කාලේ සනත් වගේ චාටර් වේවි මොකුත් නොකර ෆේල් වේවි පිනට ටීම් එකේ හිටිය කීව නිසා. ඌ හෙට අයින් වෙනව කීවත් මට කිසි අවුලක් නෑ. හැබැයි ඔක්කොම පොඩි උන් දාල හැමදාම ලකුණු 50 විතර ඕල් අවුට් වෙන්න තමා වෙන්නෙ :yes:
     
    Last edited:

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka

    Good Point :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට ඌව ඊළඟ වර්ල්ඩ් කප් එකට ඕනේ නෑ බන්. ඌ හෙට රිටයර් වෙනව කිවත් මට කිසි අවුලක් නෑ. තේරීම් කමිටුව ඌව තොරනකල්, ඌ අනික් එවුන්ට සාපේක්ෂව හොඳට බැට් කරන කල් මට ඌත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මොකෝ උන්ට ගහන හැටියි කට්ටිය තෝරන හැටියි උගන්නන්න මේ ගෙදර ඉඳන් පුටු රත් කර කර මැච් බලන අපිට බෑ. මට ප්‍රශ්නේ අනිත් උන් එකෙක්වත් ගහන්නේ නැති එකේ ගහන එකම එකාට මෙච්චර බනින්නේ මොකෝ කියල. අර තිරිමාන්න මුළු සිරිස් එකටම ලකුණු 14 ගහල තියෙන්නෙ. උඹලට ඌව පෙන්නේ නෑ නෙ.

    :lol::lol::lol::lol::lol: මචන්...මේ UT කියල කමෙන්ට් කරන එකා හෝ උගේ යම්කිසි එකෙක් කණ්ඩායටම රිංගගන්න බලන් ඉදල තවම අවස්තාවක් නොලැබුණු එකෙක්....මේ උගේ දුක නිවාගන්න කරන වැඩක්...

    තිරිමාන්න කියන්නේ තරුණ ක්‍රීඩකයෙක්...ඌව සදහටම අයින් කරන්න බැහැ නේ...උපරිම අවුරුද්දක් දෙකක් අයින් කරත් ආයේ ගන්න වෙනවා ඌ හොදට ගැහුවොත්....එතකොට කණ්ඩායමේ ස්ථීර හිඩැසක් හැදෙන්නේ නැහැ ඒ වගේ උන් අයින් වුනාට..

    දැන් බලමු දිල්ශාන...ඌ මචන් අයින් වුනොත් අයින් වුනාමයි...එතකොට මෙතන චූ කොල්ලෙක් ට චාන්ස් එකක් හම්බෙනවා...බැරි බැරි ගාතේ හරි ගහන්න පුළුවන් නේ...මොකද අරූ ආයේ එන්නේ නැහැනේ...

    උබට ඕක තේරුම් ගන්න බැහැනේ..දිල්ෂාන් දැන් වයස තමා..නමුත් අවුල ඌ ගියොත් ටීම් එකේ ඉන්න අනිත් චූ කොල්ලොන්ට ගහගන්නත් බැහැ....ඔක්කොටම කලින් චන්දිමාල් අයින් කරන්න ඕනේ ..T20 වලට ඔහොම ගහල හරියයිද...6 ඒවා 5,6ක් ඉනිමට ගහගන්න පුළුවන් වෙන්න ඕනේ....ඌ වගේ උන් අමාරුවෙන් තටමල ෆුල් වෙර දාල තමා 6 එකක් ගහගන්නේ...එකත් එච්චරයි....:sorry::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol: අනේ බන් මේ ඩිල්ශාන් විරාට් කෝලි එක්ක compare කරලා හරියනවද බන්. කෝලිය කොහොමත් සුපිරි එකෙක්. එහෙනං සංගක්කාර බ්‍රැඩ්මන් එක්ක දාල බලපන් කොහොමද කියල. සංගක්කාර නිකන් හූනු පැටියෙක් වගේ පෙනෙයි. ඩිල්ශාන් කියන්නෙ මේ ලෝකේ ඉන්න සුපිරිම අංක එකේ මැජික් කාරයෙක් කියල මම කිවේ නෑ. මම කිවේ දැනට ලංකාවේ ටීම් එකේ ඉන්න උන් අතරේ ඩිල්ශාන් විතරයි ගහන්නේ කියල. ලංකාවේ ඉන්න අනික් උන් එක්ක ඌව බලපන්. ඔය තියරියට අනුව ලංකාවේ ඉන්න එකෙක්වත් T20 ටීම් එකට දාන්න බෑ ඇයි උන්ගේ stats Virat kholiට වඩා අඩුයි නෙ. ටීම් එක විසුරුවල දාමු එහෙනං. ආය ක්‍රිකට් ඕනේ නෑ ලංකාවට.

    ඩිල්ශාන් ට වඩා stats තියෙන පිටරට උන් ගැන හොයපන් world T20 XI හදන දවසක. උන් දාල Sri lanka XI එක හදන්න බෑ නෙ. ඉස්සෙල්ල ලංකාවේ ඉන්න උන්ගෙන් හොඳම ටීම් එක හදන හැටියක් හිතපන්.

    මෙන්න පහුගිය අවුරුදු පහේ ලංකාවේ උන්ගේ T20 batting, ඩිල්ශාන් හොඳටම ගහපු 2009,2010 මිස් වෙනව මේකට.
    මේකේ උඩම ඉන්න තුන් දෙනාම අද ටීම් එකේ නෑ

    kasKIss.png

    මෙන්න පහුගිය අවුරුදු දෙකේ (සංග මහේල ගියාට පස්සේ), බලපන් අලුත් එවුන්ට කොච්චර චාන්ස් දුන්නත් ගහලද කියල. සීනියර් දෙන්න (මැතිව්ස් + ඩිල්ශාන්) තමා ගහල තියෙන්නෙ.

    EMie8Vu.png

    බලපන් ටීම් එකේ හැමදාම ගහල තියෙන්නෙ සීනියර් උන්. උන් වටේ තමා අනික් උන් ගහන්නේ. එකයි සීනියර් එකෙක් ටීම් එකේ ඉන්න එකේ වැදගත්කම. පොඩි උන් ආපු ගමන් පනහ සීය ගහන්නේ නෑ. දැන් එක සීනියර් එකෙක්වත් නැති නිසා තමා ඉන්න එකම එකා තව අවුරුද්දක් ගැහුවට කමක් නෑ කියල කියන්නෙ.

    මේක දැම්මේ මේ ඩිල්ශාන් තව අවුරුදු පහක් ටීම් එකේ තියන්න කියන්න නෙවේ. ඌ හිටපු කාලේ සනත් වගේ චාටර් වේවි මොකුත් නොකර ෆේල් වේවි පිනට ටීම් එකේ හිටිය කීව නිසා. ඌ හෙට අයින් වෙනව කීවත් මට කිසි අවුලක් නෑ. හැබැයි ඔක්කොම පොඩි උන් දාල හැමදාම ලකුණු 50 විතර ඕල් අවුට් වෙන්න තමා වෙන්නෙ :yes:

    තව මොන කතාද....:lol::lol:

    මෙයත් ජයසූරිය වගේ වෙයිද දන්නෑ..

    :P:P:no: ජයසූරියට වඩා මුගේ ගත යුත්තක් තවම තියෙනවා...මූට තාම වදිනවා...තව අවුරුද්දක් වගේ ගහන්න පුළුවන්...experience එක වටිනවා...අලුත් උන් දැම්මත් මචන් ආපු ගමන් ගහන්න බැහැනේ...අනික අපිට හොද ඔපනර් කෙනෙක් තවම හොයාගන්න බැරි වුනා...:angry::angry::angry:
     
    තිරිමාන්න ODI වලට ගැටළුවක් නෑ මචන්.
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    :P:P:no: ජයසූරියට වඩා මුගේ ගත යුත්තක් තවම තියෙනවා...මූට තාම වදිනවා...තව අවුරුද්දක් වගේ ගහන්න පුළුවන්...experience එක වටිනවා...අලුත් උන් දැම්මත් මචන් ආපු ගමන් ගහන්න බැහැනේ...අනික අපිට හොද ඔපනර් කෙනෙක් තවම හොයාගන්න බැරි වුනා...:angry::angry::angry:

    අපේ ටීම් එකේ ඕපනින් සක්සස්ෆුල් වෙච්ච හැමකෙනාම වගේ කලින් මිඩ්ල්ඕඩර් ගහලා එක්ස්පීරියන්ස් ගත්තු අය. ජයසූරිය, කළුවිතාරණ, ඩිල්ෂාන්.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    :lol::lol::lol::lol::lol: මචන්...මේ UT කියල කමෙන්ට් කරන එකා හෝ උගේ යම්කිසි එකෙක් කණ්ඩායටම රිංගගන්න බලන් ඉදල තවම අවස්තාවක් නොලැබුණු එකෙක්....මේ උගේ දුක නිවාගන්න කරන වැඩක්...

    තිරිමාන්න කියන්නේ තරුණ ක්‍රීඩකයෙක්...ඌව සදහටම අයින් කරන්න බැහැ නේ...උපරිම අවුරුද්දක් දෙකක් අයින් කරත් ආයේ ගන්න වෙනවා ඌ හොදට ගැහුවොත්....එතකොට කණ්ඩායමේ ස්ථීර හිඩැසක් හැදෙන්නේ නැහැ ඒ වගේ උන් අයින් වුනාට..

    දැන් බලමු දිල්ශාන...ඌ මචන් අයින් වුනොත් අයින් වුනාමයි...එතකොට මෙතන චූ කොල්ලෙක් ට චාන්ස් එකක් හම්බෙනවා...බැරි බැරි ගාතේ හරි ගහන්න පුළුවන් නේ...මොකද අරූ ආයේ එන්නේ නැහැනේ...

    උබට ඕක තේරුම් ගන්න බැහැනේ..දිල්ෂාන් දැන් වයස තමා..නමුත් අවුල ඌ ගියොත් ටීම් එකේ ඉන්න අනිත් චූ කොල්ලොන්ට ගහගන්නත් බැහැ....ඔක්කොටම කලින් චන්දිමාල් අයින් කරන්න ඕනේ ..T20 වලට ඔහොම ගහල හරියයිද...6 ඒවා 5,6ක් ඉනිමට ගහගන්න පුළුවන් වෙන්න ඕනේ....ඌ වගේ උන් අමාරුවෙන් තටමල ෆුල් වෙර දාල තමා 6 එකක් ගහගන්නේ...එකත් එච්චරයි....:sorry::lol:

    Kolavari කියල comment කරන එකාට මාර මොලයක් අප්පා තියෙන්නේ අපරාදේ ඉතින් මෙහෙම තැනක නෙවෙයි ඉන්න තිබ්බේ

    ලස්සනම කතාව තමයි පොර කියනවා ඩිල්ශාන්ව තියාගේන චන්දිමාල්ව අයින් කරන්න ඕනෙලු :lol::lol::lol::lol::lol::lol::lol:
    පොරගෙම තියරියට අනුව පොරගෙ යම්කිසි එකෙක්ට චන්දිමාල් නිසා ඇතුලට යන්න බැරි වෙලා වගේ

    Apparently Some one nuked his own as* :lol::lol::lol::lol:
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    තව මොන කතාද....:lol::lol:

    :P:P:no: ජයසූරියට වඩා මුගේ ගත යුත්තක් තවම තියෙනවා...මූට තාම වදිනවා...තව අවුරුද්දක් වගේ ගහන්න පුළුවන්...experience එක වටිනවා...අලුත් උන් දැම්මත් මචන් ආපු ගමන් ගහන්න බැහැනේ...අනික අපිට හොද ඔපනර් කෙනෙක් තවම හොයාගන්න බැරි වුනා...:angry::angry::angry:

    ලොලේ ලොල් අෆ්ෆා සූටි මොලේට කල්පනා වෙනදේවල් නේද
    ජයසූරියට වඩා ගතයුත්තක් තියනවලු දිල්සාන් ගේ :lol::lol::lol::lol:
    හයියූ
    kolvari කියලා comment කරන එකා පට්ට ආතල් දෙන්නේ
    ඒකාලේ පොරගෙ යම්කිසි එකෙක්ට Jayasooriya නිසා ඇතුලට යන්න බැරි වෙලා වගේ

    Do you even know what does it means being a Great player and average player
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :lol::lol::lol: අනේ බන් මේ ඩිල්ශාන් විරාට් කෝලි එක්ක compare කරලා හරියනවද බන්. කෝලිය කොහොමත් සුපිරි එකෙක්. එහෙනං සංගක්කාර බ්‍රැඩ්මන් එක්ක දාල බලපන් කොහොමද කියල. සංගක්කාර නිකන් හූනු පැටියෙක් වගේ පෙනෙයි. ඩිල්ශාන් කියන්නෙ මේ ලෝකේ ඉන්න සුපිරිම අංක එකේ මැජික් කාරයෙක් කියල මම කිවේ නෑ. මම කිවේ දැනට ලංකාවේ ටීම් එකේ ඉන්න උන් අතරේ ඩිල්ශාන් විතරයි ගහන්නේ කියල. ලංකාවේ ඉන්න අනික් උන් එක්ක ඌව බලපන්. ඔය තියරියට අනුව ලංකාවේ ඉන්න එකෙක්වත් T20 ටීම් එකට දාන්න බෑ ඇයි උන්ගේ stats Virat kholiට වඩා අඩුයි නෙ. ටීම් එක විසුරුවල දාමු එහෙනං. ආය ක්‍රිකට් ඕනේ නෑ ලංකාවට.

    ඩිල්ශාන් ට වඩා stats තියෙන පිටරට උන් ගැන හොයපන් world T20 XI හදන දවසක. උන් දාල Sri lanka XI එක හදන්න බෑ නෙ. ඉස්සෙල්ල ලංකාවේ ඉන්න උන්ගෙන් හොඳම ටීම් එක හදන හැටියක් හිතපන්.

    මෙන්න පහුගිය අවුරුදු පහේ ලංකාවේ උන්ගේ T20 batting, ඩිල්ශාන් හොඳටම ගහපු 2009,2010 මිස් වෙනව මේකට.
    මේකේ උඩම ඉන්න තුන් දෙනාම අද ටීම් එකේ නෑ

    kasKIss.png

    මෙන්න පහුගිය අවුරුදු දෙකේ (සංග මහේල ගියාට පස්සේ), බලපන් අලුත් එවුන්ට කොච්චර චාන්ස් දුන්නත් ගහලද කියල. සීනියර් දෙන්න (මැතිව්ස් + ඩිල්ශාන්) තමා ගහල තියෙන්නෙ.

    EMie8Vu.png

    බලපන් ටීම් එකේ හැමදාම ගහල තියෙන්නෙ සීනියර් උන්. උන් වටේ තමා අනික් උන් ගහන්නේ. එකයි සීනියර් එකෙක් ටීම් එකේ ඉන්න එකේ වැදගත්කම. පොඩි උන් ආපු ගමන් පනහ සීය ගහන්නේ නෑ. දැන් එක සීනියර් එකෙක්වත් නැති නිසා තමා ඉන්න එකම එකා තව අවුරුද්දක් ගැහුවට කමක් නෑ කියල කියන්නෙ.

    මේක දැම්මේ මේ ඩිල්ශාන් තව අවුරුදු පහක් ටීම් එකේ තියන්න කියන්න නෙවේ. ඌ හිටපු කාලේ සනත් වගේ චාටර් වේවි මොකුත් නොකර ෆේල් වේවි පිනට ටීම් එකේ හිටිය කීව නිසා. ඌ හෙට අයින් වෙනව කීවත් මට කිසි අවුලක් නෑ. හැබැයි ඔක්කොම පොඩි උන් දාල හැමදාම ලකුණු 50 විතර ඕල් අවුට් වෙන්න තමා වෙන්නෙ :yes:

    :shocked::shocked:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    T20 ගහන්න නම් චන්දිමාල් මදි බන්.ඒ වෙනුවට හොදට ගහන්න පුලුවන් එකෙක් ටීම් එකට ගන්න වෙනවා.අර කෙහෙලි්යගේ පුතත් නරකම නෑ:shocked:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    T20 ගහන්න නම් චන්දිමාල් මදි බන්.ඒ වෙනුවට හොදට ගහන්න පුලුවන් එකෙක් ටීම් එකට ගන්න වෙනවා.අර කෙහෙලි්යගේ පුතත් නරකම නෑ:shocked:
    u hodai thama
     
    • Like
    Reactions: craabeysinghe

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Dilshan has done great job in the past great servant of SL cricket over the years
    but at the minute he is clearly out of form with bat and ball
    therefore its a good decision he made to retire (he didnt even dreamed to retire :P though he has been forced to do so)

    Thank you Dillie for all you have done
    you are the finest fighter I have ever seen in SL squad a player with a brain