ඩිල්ෂාන්ගෙ ස්ත්‍රිදුෂණය සහ 1&only සනත් ජයසුර&#35

ඩිල්ෂාන් නිර්දෝ&

  • සනත් ජයසුරියගෙ උගුලක්

    Votes: 15 22.7%
  • බලෙන් ඇන ගැනීමක්

    Votes: 1 1.5%
  • ඩිල්ෂාන් වැරදි වෙන්න පුළුවන්

    Votes: 16 24.2%
  • පේනවට වඩා සංකීර්ණයි

    Votes: 17 25.8%
  • ඩිල්ෂාන් නිවැරදියි

    Votes: 17 25.8%

  • Total voters
    66
ඩිල්ෂාන්ගෙ ස්ත්‍රිදුෂණය සහ 1&only සනත් ජයසුර#

සනත් ලෝකෙම හොල්ලපු අපේ පොර man ට සම කරන්න කවුරුත් අපේ රටේ නෑ ඒක නිසා 1 & only ...

ඒත් අපේ සනත් දැන් ටික ටික බලු වෙන පාටක් තියෙනවා මොකද මේ ?

සනත් දැන් අයින්විය යුතුමයි

මොකද දැන් 41 ත් පැනලා match 50ක් ගැහුවොත් ඒවායින් එකක තමා 50ට වැඩිය ගහන්නෙ .කමක් නෑ අපි හිතමු සනත් හොදට ගහනවා කියලා ඒත් නාකිවෙලා ගහන එකෙන් අනාගත ක්‍රිඩකයෙක්ගෙ අනාගතය විනාස කරනවා නේද ? මහේල උඩවත්ත ,චාමර කපුගෙදර ,ඩිල්ශාන් , උපුල් තරංග මේ ඔක්කොම openers ලා


දැන් මන්ත්‍රි කෙනෙක් අනික තේරීම් කමිටු සභාපති "අරවින්ද" සනත්ට වඩා අවුරුදු කිහිපයයි වැඩි

සනත් ජයසුරියව දැන් ගොඩක් දෙනා ගනන් ගන්නෙ නෑ පරණ
දක්ශ කම්වල තමන්ම මඩ ගා ගන්නවා ,දැන් ලෑස්තිය 2011 world cup එකත් ගහන්න ,ඒකට plan එකක් ඇදලා තියෙන්නෙ


හරි හෝ වැරදි මේ මගේ අදහස ඔන කෙනෙකුට අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය තියෙනවා


ඩිල්ෂාන්ගෙ ස්ත්‍රි දූෂණය
ඩිල්ෂාන් සිම්බාබ්වෙ සුදුජාතික තරුණියක් දූෂණය කරලා කියලා මේ දවස්වල දෙකේ කොලේ news වෙබ් අඩවිවල ප්‍රචාරයක් යනවා ,ඒකෙ හැටියට අපේ ක්‍රිකට් board එක පගාව දීලලු ඩිල්ෂාන්ව නිදහස් කරන් තියෙන්නෙ .

මේවා වෙන්න පුළුවන්ද?

*ඉස්සෙල්ලම news එක ආවෙ මේ blog(www.thenewsmaster.blogspot.com/2010/08/tm-dilshan-banned-on-entering-zimbabwe.html) පස්සෙ අපේ news හිඟන බොරු website දෙකක් ඕක ප්‍රචාරය කරා

*ස්ත්‍රිදුෂණයක් කරලා බේරෙන්න ඔච්චර ලේසිද?

*night club එකට අපේ ක්‍රිඩකයො 4 දෙනෙක් ගිහින් කෙල්ලෙක්ව පාළු තැනකට අරන් ගිහින් දූෂණය කරාලු හැබැයි ඩිල්ෂාන් විතරලු game එකට enter උනේ මම හිතන්නෙ ඩිල්ෂාන් opener නිසා වෙන්ඩ ඇති :rolleyes:

*ඩිල්ෂාන්ගෙ පස්සෙ කෙල්ලො වහ වැටිලා ඉතින් පොරට කෙල්ලෙක් දූෂණය කරන්න අවශ්‍ය තාවය මොකද්ද දන්නෙ නෑ

*මේ කියන කෙල්ල අවුරුද 17 ලු ඉතින් මගුලක්ද night club එක අස්සෙ කරේ

*කිසිම ප්‍රධාන news website එකක් හෝ paper ,tv channel එකක් මේ ගැන වාර්තා කරේ නැහැ


"සනත් ජයසුරියට" තියන ලොකුම බාධකය "ඩිල්ෂාන්" තමන්ගෙ ගෞරවයවත් නොසිතන සනත්ට කරන්න බැරි නැහැ ,මහින්ද රාජපක්ෂ ජනාධිපති මේ ගැන පුද්ගලිකව පරීක්ෂණයක් කරනවලු ඒත් "සනත්" ජනාධිපතිට කිට්ටු නිසා පොඩ්ඩක් වැඩේ අවුල්

අනික දුෂණය (සමහරවිට බලෙන් ඇන ගැනීම) කරලා තියෙන්නෙ zimbabwe කෙල්ලෙක්ටනෙ ,ඉතින් උන්ට නැති රුදාව අපේ උන්ට මොකටද ?

සියල්ල හොදින් සිදුවේවායි පතමු නැත්නම් ක්‍රිකට් වලට වෙරි සොරිම තමයි

තමන්ගෙ අදහස් කියලා යන්න

ඩිල්ෂාන් නිර්දෝෂිද ? සනත්ගෙ උගුලක්ද ? වෙන කෙනෙක්ගෙ වැඩක්ද ? ඩිල්ෂාන් වැරදිද ?


[Updates from today's lakbima]

gfqw.jpg
 
Last edited:

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Machan mata nam hithennne WC ekata kalin ape kollanwa manasikawa wattana wena kawru hari karana wedak wage
 

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    anee manda ban.. owa deshapalana ewwa.. api kiyal mona karannda?? lankawe tiyenne balu desha palanayakne ban. apita tiyenne balagena inna witrai..
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Machan mata nam hithennne WC ekata kalin ape kollanwa manasikawa wattana wena kawru hari karana wedak wage




    ඔව් බං මේව කුමන්ත්‍රන...අපි තමා දැන් ටීම් එක කියලා දන්නවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    okkotama issella ubata sanath ekka thiyena tharaha mokakda kiyapan?sanath UNP eken illapu nathi eka neda?LOL onna balapan onama minehek ge gava jara adahas thiyenawa.ubageth ehemai.eka nisa owa gana wadiya hithanna epa.waradi karala thiyenawanam evata punishment labei.habi nikan boruwata sanath wage ape rate nama thibba cricketer kenek ta mada gahanna epa.evata MR wa allaganin.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඔව් බං මේව කුමන්ත්‍රන...අපි තමා දැන් ටීම් එක කියලා දන්නවා

    Ape team eke ayawa manasikawa watanna yanne moada WC thiyenne mehene un dannawa wede lesi na kiyala
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    :yes::yes:
    aththa machn meka tamai aththa kathaawa..naththan me WC lan weddi ohoma ewa enne ai??:eek::eek: tawa issarahata honda honda ewa karai ape team eke maanasikathwaya bassanna :angry::angry:

    :yes::yes: giya para wessie kaluwerei gahala wc final dina gaththa:( un dannawa me para e seelam hari yanne na kiyala ekai oya:angry::angry:
     
    okkotama issella ubata sanath ekka thiyena tharaha mokakda kiyapan?sanath UNP eken illapu nathi eka neda?LOL onna balapan onama minehek ge gava jara adahas thiyenawa.ubageth ehemai.eka nisa owa gana wadiya hithanna epa.waradi karala thiyenawanam evata punishment labei.habi nikan boruwata sanath wage ape rate nama thibba cricketer kenek ta mada gahanna epa.evata MR wa allaganin.

    aneban mama UNP nemei eth sanath wa uba loku karan katha karanne pahugiya kale cricket baluwe nadda ? kamak naha u hadanne 2011 wenakan cricket gahanna eken ape cricket team ekata loku haaniyak wenawa

    mage deshapalana danuma anuwa parliment eke inne 99.99% thakkadi pal horu marayo laga thiyagena wadakarana rata vinasa karana un ... kisima hoda minihek kooti ganak wiyadam karala parliment yanne naha ....

    mama metana kiyanne deshapalanaya gana neme ape cricket kridakayek ge anagathaya gana
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඩිල්ෂාන් සිම්බාවේ ඉන්න එක කෙල්ලෙක්න නෙවේ කෙල්ලො ඔක්කොම රේප් කරත් අපිට නම් අවුලක් නෑ උ මැච් එක ගහන කම් අර නාකියාව ලංකාවෙන් එලවන්න ඕනෙ මයික්‍රො මැක්ස් ට්‍රයි සීරීස් එක යද්දි ඕකා ඉන්දියා වෙ චැනල් එකකට ගිහින් ලංකාවේ ටීම් එක ගැන කමෙන්ට් දි දි හිටියා ලංකාවේ චැනල් නැද්ද මූට කමෙන්ට් දෙන්න යන්න
     

    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    oy thamuse oan deyak kiyapan. nikan sanath jayasuriya adinna epa ban. thamuse gon harakekne oy. Jayasuriya kiyanna world class player kenek gono...:growl::growl::growl: