අපේ උන්මනේ අපිට කෙලින්නේ,දැක්කද දිවයින බල්ලො දාලා තිබ්බ ආර්ටිකල් එක.වේස බල්ලො පරණ එව්ව ඇද ඇද නපුංසකයෝ වගේ අන්තිමට ලියපු එකෙකුත් නෑ... ඩිල්ශානයා නැත්තන් අපි 2009 ෆයිනල් එන්නෙත් නෑ... ඩිල්ශානයගේ පහුගිය මැච් ටික ගැන මගෙත් එච්චර සතුටක් නැති උනත් මේ ලොකු තරඟාවලි දෙකකට කලින් මේ වගේ #න්න වැඩ කරන එක නන් අප්පිරියයි....