ඩිල්ෂාන්ට තාම අකමැතිද?

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
ඩිල්ෂාන්ට තාම අකමැතිද?

අපි හැමෝම වගේ ඩිල්ෂාන්ට අකමැති හැම වෙලේම බනිනවනෙ ඉතින් ඊයෙන් පස්සේ මට කොල්ලා ගැන ගෞරවයක් අති උනා උබලටත් එහේම උනාද දන්නෑ මාලියටත් අපි කොච්චර බැන්නද... සමගර එඋන් ඔනාවට වඩා අපේ ක්‍රීඩකයන්ට බනින්නේ නැති ප්‍රෂ්න ඇති කරන්න.. අපේ ලන්කාවේ කොල්ලො ටික එකමුතුවෙන් ඉන්නවනම් අපි හැමදාම අපේ ක්‍රිඩකයින්ට ආදරේයි...

1017467_499599180121012_458889856_n.jpg



respect u dili



i_love_sri_lanka_round_sticker-r10e51135a107437485d3915f4c8dc3aa_v9waf_8byvr_512.jpg
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mekai machan dilshan n malinga cricket walata dakshai
    asarthaka wena welawak tiyanawa :)

    dilshan captaincy ekata hari na e wage malingayage kata hoda naha gon part danawa :D
    ewa unge adu padu eth ung apita wada talented nettam ung cricket team eke indala api mehema indiyda ;)