ඔව් මචන් ඇන්ජි තමයි ඌට 100 ගහන්න සප් එක දුන්නේ....
චන්දිමාල්ට strike එක දෙන්න ඌ බෝල කැව එකයි ඌත් එක්ක මල...
මේ පිස්සො ටික මුන් දෙන්නට discipline action ගනියිද දන්නෙ නැ...
එහෙම මෝඩ වැඩක් කරයි කියල තමයි බය...
mama hithana widiyata karanne nathi wei. mokada api bat karapu nisa apita one tharan welawai balls ui thibuna. eka nisa Allan Hurst karaya mukuth action ekak ganne nathi wei.
මොකද්ද බන් සීන් එක මම මැච් එක බැලුවේ නෑනේ ?මොනා උනත් ඩිල්ෂාන් නායකත්වයට හරි නෑ ...
![]()

U balahankoo bang ne,..... U capata karanna set wenne nah bang...
kisima wadagath kamak penne naha...





ow ban. melo rahak naha. minihage discipline nam anthimai. miniha captain kamata hari yanne naha.![]()



සිරාවට අපේ Dressing Room එකේ හිටපු SET එක, ඒ වෙලාවේ හැසිරුණේ පුක කඩියා කාලා වගේ.
මැතිව්ස්ටයි, චන්දිමාල්ටයි මැච් එක ඒ වෙලාවේ පාරවල් දෙකෙන් ඉවර කරන්න පුළුවන් කියලා ඔය Dressing Room එකේ හිටපු අය දන්නේ නැති එකයි වැඩේ...












චන්දිමාල්ට 100ක් ගහන්න ෆිට් එකක් තිබුනේ මැතිව්ස් හිටපු නිසානේ..
ඒ වෙලාවේ දිල්ශාන් හිටියනම් මොකක් කරයිද?
ඒ උනත් මචන් එංගලන්ත කණ්ඩායම අදහන්න වටිනවා.
ටිකක් හිතපල්ලකො ඔහොම සිද්දියක් ඉන්දියාවත් එක්ක තිබුන තරඟයක උනා කියලා
උන් එහෙනම් අපේ කොල්ලෙක්ට කවදාවත් 100ක් ගහන්න දෙයිද ?
extra 5ක් 6ක් යවලා වැඩේ චා කරනවා..
උඹලට මොනවද මේ ගැන හිතෙන්නේ ?



