ඩිල්ෂාන්ට මුල අමතක වීම....

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මම හිතන්නේ නම් දිල්ෂාන් නායකත්වයට සුදුසු නැ කියල ... ක්‍රීඩා කරනකොට තරග ජයග්‍රහණය ගැන විතරක් නෙවෙයි තරුණ ක්‍රීඩකයන්ගේ අනාගතේ ගැන හිතන්න පුළුවන් අවෙගසීලි නොවෙන නායකයෙක් කණ්ඩායමට ඕන ... මතක ඇතිනේ දිල්ෂාන් නිසා සුරාජ් රන්දිව් ට තරග තහනමකුත් ඇති වුනා ...

:no::no::no:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙන්ම එකෙන්ම පොඩි වයසකදී මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක්ම ලොකු ආඩම්භරයක් බන් ලෝඩ්ස් කියන්නෙ ක්‍රිකට් වල උපත අනික ගැහුවෙත් ක්‍රිකට් වල පියවරුන්ට මුලින් ගහපු අය එහෙම මොකද්ද කලේ කියලා ඉතින් කියන්න දෙයක් නෑ ඩිල්ශාන් තමයි ඉතින් මල පනින එකේ කාක්කා පොර මොකද්ද සීන් ඒකක් දැම්මලු නේද බෝලයක් මිස් කරා කියලා මම නම් ඒක දැක්කෙ නෑ එවගේ සීන් නම් කණ්ඩායමේ නායකයෙකුට ඔබින්නේ නෑ වැඩේ වල් වෙනව සහ නායකත්වය කෙරෙහි කණ්ඩායමේ සෙසු සාමජිකයින්ගෙ භක්තිය නැති වෙනව
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    Mula Mathaka weema

    Team and Country cricket must be Number one goal, most of our players has forget that...,even in good 2,3 balls could change entire story and that could be the end of Chandimal's cricket too. we shouldnt encorage these type of atitudes...as we knw..Dilashan is one player who tried lot to come to this place and gave us real good criceting moments.., in that note, not the Dilshan who forget the start (Mula) ppl who critisize him.

    any way chandimal played very well, and he will be good player for sri lanka...time to go..wish him good luck...,
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    :angry: ජාතියෙ වැරැද්ද..................

    ඔයා කියනවනේ එයාගෙ ජාතියේ වැරද්ද කියලා..ඇත්තටම දැන් එයාගෙ ජාතිය මොකද්ද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මහේලයි චන්දිමාලුයි ගහන කොට..මහේලත් මාරම විදියට උදව් කලා..:)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඊයෙ match එකේ චන්දිමාල් 100 ගහනකන් හිටපු එකට ඩිල්ෂාන් ඇතුලු තවත් set එකකට dressing room එකේ මල පැනල හිටියෙ...

    ඒත් ඩිල්ෂන්ට අමතක වෙන්න ඇති world cup එකේ උපුල් තරංග ගේ 100 වෙනුවෙන් ඩිල්ෂාන් overs කාපු හැටි....

    ඒ වෙලාවෙ match එක පරදින තත්වයක් තිබුනෙ නැ... ඒත් අපේ මුල අමතක වුන අයගෙ මූණු දෙක වෙලා තිබුනෙ...

    අලුත් කොල්ලෙක් Lords වල 100 ගහල confidence අරගන්න එක ලංකාවෙ team එකට කොච්චර හොදද...

    අපිට හොද batsmen කෙනෙක් බිහිවෙනව... ඊලග match වලට අපිට කොච්චර වාසිද...

    මම නම් දැක්ක විදියට නාඩගම තිබුනේ පිටිය මැද නෙවෙයි... dressing room එකේ...

    අනිවා... මැච් එකත් දිනුම්, අලුත් කොල්ලෙක් 100 කුත් ගැහුව... තවත් මොනවද? :)