ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?
නව නායකයා ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් හා ඇන්ජෙලෝ මැතිව්ස් සුදුසුකම් සපුරන බව කුමාර් සංගක්කාර පවසද්දී නව නායකයා තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුව ළඟදීම රැස්වීමට සූදානම් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු වන නිශාන්ත රණතුංග උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන මැයිවල එංගලන්ත සංචාරය යෙදී තිබෙන නිසා නව නායකයා තෝරා ගැනීම ඉක්මනින්ම සිදුකරන බවයි.
තේරීම් කමිටුව හා කිසිදු ගැටුමක් ඇතිකර නොගත් බවත් නායකත්වයෙන් ඉවත්වීමට තමා තීරණය කළේ ලෝක කුසලාන තරගාවලියට පෙර බවත් නායකත්වයෙන් ඉවත්වන බව දැනුම්දීම සඳහා ඊයේ පස්වරුවේ කුමාර් සංගක්කාර කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
ඒ පිළිබඳව අරවින්ද සිල්වා මහතාද දැන සිටිබව සංගක්කාර පැවසීය.
තමා ඉවත්වීමෙන් නායකත්වයේ රික්තකයක් ඇති නොවනු ඇති බවත් නායකයා තේරීමේදී ටී.එම්.ඩිල්ෂාන්. ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් හෙතෙම කීය.[/COLOR][/COLOR][/SIZE]