ඩිල්ෂාන් නායකත්වයට සුදුසුද....

Dileepa_J

Active member
  • අර්ජුනගෙන් පස්සෙ ආපු සිරාම කැප්ටන් තමයි සංගා! තමන්ගෙ ටීම් එකේ එහෙම එකෙක් ඉන්නකොට ඩිල්ෂාන්ට හිත හදාගෙන කැප්ටන්සි කරන්න පුළුවන්කමක් නෑ! තමන්ට වඩා හොඳ එකෙක් තමන් යටතෙ ඉන්නකොට ඉතින් යකා බැඳගෙන වැඩ කරනව වගේ තමයි..!
     

    kevin18

    Member
    Oct 15, 2010
    37
    1
    0
    its true machan.bt eda mathews chandimal ta 100 gahanda karapu de nam warade ban.bz bariwelawat wicket 2k ,3k giyanam mokatha wenne??
    ubala dakinda ati yestrdy A.COOK damange 100 gana balannetuwa match eka win karanda K,WITTER ta gahanda giyapu hati..ohamai inda one machan
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Cricket බලන අපිට Cricket ගැන තියන දැනීමවත් Cricket ගැන තීරණ ගන්න Cricket ගහපු මහත්වරුන්ට නැති එක (හොදම උදාහරනය Kandambi උප නායකය කරල ඒ තනතුරටත් කරපු අපහාසය) රටේ අවාසනාව බන් :(.

    Rep+
     

    seko

    Member
    Jun 24, 2011
    71
    5
    0
    Cricket බලන අපිට Cricket ගැන තියන දැනීමවත් Cricket ගැන තීරණ ගන්න Cricket ගහපු මහත්වරුන්ට නැති එක (හොදම උදාහරනය Kandambi උප නායකය කරල ඒ තනතුරටත් කරපු අපහාසය) රටේ අවාසනාව බන් :(.

    Rep+

    atta
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අර්ජුන රණතුංග.. මෙන්න නියම කැප්ටන් ලා.

    රොස් එමර්සන් කියන අම්පයර් ට කල්ලො පේන්න බෑ.. ඒ නිසාමයි ඌ අපේ මුරලිට chucking චොදනා ගෙනාවෙ එක දිගට.
    අර්ජුන එදා ශ්‍රී ලංකා -ඕස්ට්‍රලියා මැච් එකේ දි පෙන්නුවා ලාංකිකයො කියන්නෙ කවුද කියලත්, නියම නායකත්වය, එල කැප්ටන් කෙනෙක් කියන්නෙ ක්වුද කියලත්.

    අර්ජුන අය්යා.. ඔබ නම් එල ක්‍රීඩකයෙක්.

    මේ ගමන් ම රොස් එමර්සන් ගැනත් චුට්ටක් කියන්නම්;
    ඉහත කේස් එක උනේ 1999 ජනවාරි 23 වෙනිදා ඇඩිලේඩ් හිදී.
    අර්ජුන මූගෙ මූණට ඇන්ගිල්ල දික් කරල කිව්ව harassment නතර නොකරොත් අපේ කොල්ලො ටික පිටියෙන් ඉවත් කරගන්නව කියල.

    සිද්දියෙන් අවුරුදු 2කට පස්සෙ රොස් එමර්සන් කියනව මූ එහෙම කලේ මුරලිගෙ වැරැද්දක් නිසා නෙවෙයි..
    ලාංකීය ක්‍රීඩකයො පේන බැරි ඕස්ට්‍රේලියානු නිලධාරින්ගෙ නියෝග මත කියල.
    මෙන්න කියවන්න:

    http://www.islandcricket.lk/news/60...its_no_balling_murali_due_orders_from_the_top

    July, 08, 2010 (islandcricket.lk): Ross Emerson, the Australian umpire who no-balled Muttiah Muralitharan for throwing (Chucking) has admitted that his decision to call the bowler was not his own.

    Emerson told the The Daily Telegraph in Australia that he no-balled Muralitharan due to orders from an unnamed Cricket Australia official.

    "I was called to a meeting with him and, knowing that I had called some other players, he told me I had set standards in certain areas which I should uphold in Adelaide. Yet everything blew up after I called Murali and when I saw him again he wouldn't even look at me," Emerson said claiming that he had been let down after following through with the orders.

    Emerson, officiating in his very first international match no-balled Muralitharan for throwing when Sri Lanka played the West Indies in a triangular tournament in Brisbane in 1996. The rookie umpire's motives soon became clear when he incorrectly no-balled Muralitharan even when bowling leg breaks; keen followers of this sport understand that it is considered to be impossible to throw a leg break.

    Despite the obvious errors in judgement, Ross Emerson continued to officiate in international matches and no-balled Muralitharan again for throwing in Sri Lanka's 1998–99 tour to Australia.

    Prior to the tour, Muralitharan's bowling action had already been subjected to testing at the Hong Kong University of Science and Technology where scientific scrutiny proved that Muralitharan's elbow could not straighten due to a congenital deformity, and what appeared to be a throw was in fact an optical illusion.

    The testing in Hong Kong and the subsequent green light by the game's governing body in 1996 which allowed Muralitharan to continue playing was insufficient for Emerson.

    Armed with orders from the top, Emerson no-balled Muralitharan again in front of nearly 10,000 spectators when Sri Lanka played England in the 9th match of the Carlton & United Series at the Adelaide Oval on 23 January 1999.

    Emerson's no-ball call in the fourth ball of the 17th over proved to be the last time he would ever call a bowler for throwing again in an international cricket fixture.

    It was later revealed that Emerson was on sick leave at his regular day time job whilst officiating in what was to be his last international match as an umpire.

    © Island Cricket.

     
    Last edited:

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    Kathava attha , masuran vatinava...

    Mathews thma captaincy ekata hoda....

    Miniha tikak Dhoni vagey kiyalath mata hithenava...... :)
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Kandambi ge godak ewahadagena eddi uta cricket board eke thamai wada karanna wenne,nattham umpire,awwe hitawala thiyanna ona:lol:
     

    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    උඹ කියන දේ හරි බන් :yes::yes::yes::yes::yes:...........මුව දෑම්ම එකාට පිස්සුද කොහේද...........:baffled::baffled::baffled::baffled:
     

    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka
    ලංකාවෙ කවද්ද දක්ශයට තැන දුන්නෙ.ජේෂ්ටත්වයටනෙ ලංකාවෙ මුල්තැන:rolleyes:.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සංගත් මුල මැචස් වලදි පොඩ්ඩක් හදිස්සි ගතියක්/under pressure ගතියක් පෙන්නුව...
    මැචස් 30ක් 40ක් ගහනකොට තමයි captain cool වුනේ.....
    ඩිල්ෂාන්ටත් තව පොඩ්ඩක් චාන්ස් දීල බලමු කියලයි මට හිතෙන්නේ... :yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සංගත් මුල මැචස් වලදි පොඩ්ඩක් හදිස්සි ගතියක්/under pressure ගතියක් පෙන්නුව...
    මැචස් 30ක් 40ක් ගහනකොට තමයි captain cool වුනේ.....
    ඩිල්ෂාන්ටත් තව පොඩ්ඩක් චාන්ස් දීල බලමු කියලයි මට හිතෙන්නේ... :yes:
    එකත් ඇත්ත මචන්
    හැබැයි සංග එදා දිල්ෂාන් කරා වගේ ගොන් වැඩ කරේ නැහැ
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    එලමකිරි කතාව. හැබැයි එක වරදක් තියෙනව. කණ්ඩම්බි ගැන. මිනහ හොද එක්දින තරග වලට නෙවෙයි.

    ඒකයි සහෝදරයා මම කියන්නේ කණ්ඩමිබිට තව ගොඩක් තැන් තියෙනවා ඉගෙන ගන්න කියලා. මිනිහට දෙන චාන්ස් වලින් ප්‍රෙයා්ජනයක් ගන්න මිනිහා දන්නෑ. ඒක මිනිහගේ අවාසනාව වගේ. ඒත් අපිට රටක් වශයෙන් මෙහෙම වෙන්න දෙන්න බෑ. දැන්ම ඊලග ලෝක කුසලානයට ලෑස්ති වෙන්න ඕනා. ඊට කලින් විවිධ පුද්ලගයන් නායකත්වයට අත්හදා බලනවා වෙනුවට, දක්ෂකම් තියෙන නායකත්වයට සුදුසු කෙනෙක්ව තෝරාගෙන දිර්ඝකාලීනව නායකත්වයට පුහුණු කරන්න ඕනා. සංගක්කාරගෙන් ඒකට ගොඩාක් සහයෝගයක් ලබාගන් පුළුවන් වේවි. ඊයේ මැච් එකේදි උනත් මම දැක්කකා සංගක්කාර මැතිවුස් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරනවා.........
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එකත් ඇත්ත මචන්
    හැබැයි සංග එදා දිල්ෂාන් කරා වගේ ගොන් වැඩ කරේ නැහැ

    ඔව් බං එදා සීන් එක නං ෆුල් චාටර්.... :oo: