ඩිල්ෂාන් නායකත්වයට සුදුසුද....

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    rep

    dilshan edha hesirune podi ekek wage.uta nam me wede koranta be:no::no::no:kandambiya nam team eke inne mokatada kiyala hitha ganna be.
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    ඩිල්ෂාන් කළුතර මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කල දක්ෂ ක්‍රීඩකයෙකි. දුලිප් ලියනගේ, මාලිංග බණ්ඩාර වැනි ක්‍රීඩකයන් කළුතර මහ විද්‍යාලයේ දායාදයන් වේ. නමිත් ඩිල්ෂාන් තම මව් පාසල වෙනුවෙන් කල දෙයක් මා දන්නා තරමින් නැත. එම විදුහලේ ආදි ශිෂ්‍යයින් කියන ආකාරයට ඩිල්ෂාන් තම පාසලට ක්‍රිකට් පන්දුවකින් හෝ ආධාරයක් ලබාදී නොමැත. තමා මෙවැනි ස්ථානයට ගෙන ඒමට මුලික අඩිතාලම ලබා දී නිසි පුහුණුව හා අවවාද ලබාදුන් තම ක්‍රිකට් මුල්ගුරුතුමාට අඩුම තරමේ දුරකතන ඇමතුමක්වත් ලබාදීමට අපේ මේ ජාතික කණ්ඩායමේ නව නායකයාට අමතක වී ඇත. තමා ජීවිතයේ කේන්ද්‍රස්ථානය වු පාසල අමතක කර දමන්නට තරම් ඩිල්ෂාන් සමත් වුවේ මුදල් නිසා නොව්ද. ඇතැම් පාසල් වලින් ජාතික තලයට පිවිසි ක්‍රීඩකයන් තම පාසලේ විවිධ කටයුතු සදහා දායකත්වය නොපැකිලිව ලබාදේ. උදාහරණයක් ලෙස අර්ජුන, මාවන්, මහානාම, ධර්මසේන වැනි දැවැන්තයින් හදුන්වා දිය හැක. ඩිල්ෂාන්ට තවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් එහාට ඉගෙනගත යුතුදේ බොහෝය යන්න මගේ මතකයයි.
     

    gamarala1

    Member
    Oct 30, 2007
    10
    1
    0
    oka cricket board eke inna haraktai, Selection committee ekatai, ara patola ministertai terennati hindane me winase wenne
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    Dilshan is one of the best player in our side...........

    But he hasn't "Good Leadership" and Sanga is the most suitable for Captaincy.

    Monawa kalath Lankawe "Ekama theory" ya wana "rajata p*ka deeme theory" ya anuwa dilshan thami raja kamathi Captain

    e nisa "ema theory'ya anuwa api akamathi unath nathath dilshan thamai captain..............

    nathnam apith "deshadrohee" ganayata watenawa..............

    Suba Anagathayak.....!!!!!!!!!!
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    aniwa dilshanta nayakayekta sudusu paurshathawayakwath na....aparade u gahana gahillwath gahanna....
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Mata hithenne nam mehemay........ Sangath dan ayn wela mahelath ne..... eyala ay captaincy karanneth ne.......... e nisa Ita passe inna sudusuma player Dilshan thamay... but dilshanta 2015 word cup eka weddi 38 yrs wenawa... ekay methana tiyena lokuma prashne... Angelo mathews thama apita tiyena hodama Option eka. but uta wath vice captain dunne ne me series eke Kandambyekwa dala...... dilshan 2 yrs wage captain krala mathesta vice captain dila Ita passe Exp ekak labunata passe captaincy eka MATHEWS ta denna ona... samaharawita 2015 world cup ekatama!!!!!! man nam hithanne mekay

    :):):):)
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    he has been disappointing so far.. don't know what will happen in the future...


    malakalak said:
    Mata hithenne nam mehemay........ Sangath dan ayn wela mahelath ne..... eyala ay captaincy karanneth ne.......... e nisa Ita passe inna sudusuma player Dilshan thamay... but dilshanta 2015 word cup eka weddi 38 yrs wenawa... ekay methana tiyena lokuma prashne... Angelo mathews thama apita tiyena hodama Option eka. but uta wath vice captain dunne ne me series eke Kandambyekwa dala...... dilshan 2 yrs wage captain krala mathesta vice captain dila Ita passe Exp ekak labunata passe captaincy eka MATHEWS ta denna ona... samaharawita 2015 world cup ekatama!!!!!! man nam hithanne meka

    Mahela, Sanga, Dilshan arunama captanciyata hodama kena Matta thama... eth WC final ekedi insurance eke salli ganna match eka play nokara hitiyama mata nam uwath epa una...:no::no::no: