ඩිල්ෂාන්

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අනිව...
    2007 ග්ලේන් මෑග්‍රත් කප් එ
    ක දිනවල ගෙදර ගියා වගේ මේ පාර අපේ මුරලිව යවන්න ඕන...
    11.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    අනිව...
    2007 ග්ලේන් මෑග්‍රත් කප් එ
    ක දිනවල ගෙදර ගියා වගේ මේ පාර අපේ මුරලිව යවන්න ඕන...
    11.gif
    yahhhhhh....... Murali mehe dapu anthima boleta wicket ekak awa wage Muralita e wasanawat pedei..
     

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    මුරලි යවන්න ඕන වෙන එකෙක් වත් විදිහට නෙමේ..අපේ මුරලියා විදිහටම....
    මම දකින නියමම ක්‍රීඩකයෙක් මුරලි..හරිම කාලෙදි ඉවත් වෙන්නේ....
    ක්‍රීඩා කරන්න බැරුව නෙමේ...තරුන කොල්ලන්ට චාන්ස් එක දෙන්න..
    අපරාදේ...සනත්ට මීට වඩා සැලකීමක් ගන්න තිබ්බා...කොහේද..ජරා දේශපාලනයක් අස්සේ රින්ගුව නේ


    :nerd::(:(:yes::yes::yes: