සෝෂල් මීඩියා කියන්නේ තමන්ටම කියාගන්න තැනක් නෙවෙයි. තමන්ට විතරක් කියවගන්න ඕනේ නම් පොතක ලියලා තියාගන්න තිබුණා. ප්‍රසිද්ධියේ දැම්මම ඕනෑම කෙනෙක්ට ඒක ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා
උබනේ පටන් ගත්තේ. ඔන්න මම ඉවර කලා.තර්කයක් නැති වුණාම ඔය වගේ කුණුහරුප කියන එක සාමාන්‍ය දෙයක්. බුදු දහම ගැන කතා කරපු කෙනාගේ සැබෑ ස්වරූපය දැන් හැමෝටම පේනවා. ඔය වගේ පහත් මානසිකත්වයක් තියෙන කෙනෙක් එක්ක තවත් තර්ක කරන එක තේරුමක් නැහැ.
සෝෂල් මීඩියා කියන්නේ තමන්ටම කියාගන්න තැනක් නෙවෙයි. තමන්ට විතරක් කියවගන්න ඕනේ නම් පොතක ලියලා තියාගන්න තිබුණා. ප්‍රසිද්ධියේ දැම්මම ඕනෑම කෙනෙක්ට ඒක ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා
ඔයා බවුදයෙක් නොවී? මගේ ආගමේ සමගර පුද්ගලයන් කියන දේවල් උලුප්පල පෙන්නනේ ඇයි?මොකද්හ උවමනව?
ඔයාට අදාලම නෑ නේද?
මූත් එක්ක කතා කරලා මටත් නිකං පිස්සු වගේ. මම කියන්න ඕනේ ඒවාත් ඌම කියාගන්නවා. අනේ මන්දා. ගිහින් දොස්තරකෙනෙක් හම්බ වෙලා බලපන්.
ubata account eka maru welaමූත් එක්ක කතා කරලා මටත් නිකං පිස්සු වගේ. මම කියන්න ඕනේ ඒවාත් ඌම කියාගන්නවා. අනේ මන්දා. ගිහින් දොස්තරකෙනෙක් හම්බ වෙලා බලපන්.
ane me
යකෝ ඒ පාර මට මල්ටිපල් පසනැලිටි ඩිසෝඩර්ද?
dilan kallathonini paka puluwan tharanm buddagamata gahanna try karana ekek
ප්‍රසිද්ධියේ දැම්මම ඕනෑම කෙනෙක්ට ඒක ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා
එළ. යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දියන්.ubata account eka maru wela
waren dilan eken
ane me
uba huthhak kathakaranwa dilan kallathonini paka puluwan tharanm buddagamata gahanna try karana ekek.. mama ehema ne
------ Post added on Feb 9, 2026 at 12:27 AM
මචන් ආයේ අපි මගේ ආගම ගැන නැත්ව උබේ ආගම ගැන කතා කරමු හා ද>මේ අනිත් උන් මුට මුකුත් කියන්න එපා බන් .
සිරාවට කියන්නේ .
කිරියේ වෙන එකෙක් මේ වගේ එක එකා කියන දේවල් වලට අවුල් ගිහින් එකපාරක් බිත්තියේ ඔලුව ගහන් තිබ්බ ලේ එනකන් .
මුට පාඩුවේ ඉන්න දීපං . මම නම් මුට reply කරන්නේ නෑ . මට බයයි
නැති එකක් ගැන මොනව කතා කරන්න ද ?මචන් ආයේ අපි මගේ ආගම ගැන නැත්ව උබේ ආගම ගැන කතා කරමු හා ද>
මචන් ආයේ අපි මගේ ආගම ගැන නැත්ව උබේ ආගම ගැන කතා කරමු හා ද>
"උඹ බෞද්ධ නෙවෙයි, හැබැයි උඹට තියෙන්නේ මගේ ආගම ගැන අපිටත් නැති ප්‍රශ්න. සාධාරණ නෑ නේද බන්?
meeeවැඩේ ඉවරවෙනකන් බඩට පනින්න බලන් හිටියා කියල හිතුනම![]()