ඩිලාන් පරයා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    බෞද්ධයෙක් විදිහට මගේ වගකීමක්.
    :unsure:

    ඉතින් මම කිව්වා නේ උබ හරි මම වැරදි කියලා .
    දැන් ඇති !

    සුද්ධෝදන , මහාමායා ළමය හැදුවේ සියලු ලෝවැසියන්ගේ හිත සුව පිණිස මෛත්‍රි සිතින් විතරමයි . !!
    හැබැයි දැන් තෙරෙව එතන විතරක් තිබිල තියෙනෙන් රාගය නෙවෙයි මෛත්‍රිය , කරුණාව කියලා .

    මම වැරදි . උබ හරි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    වැඩේ ඉවරවෙනකන් බඩට පනින්න බලන් හිටියා කියල හිතුනම😵‍💫
    innako evoke eka dan ganna onnamenna

    :unsure:

    ඉතින් මම කිව්වා නේ උබ හරි මම වැරදි කියලා .
    දැන් ඇති !
    kariyaa
    ------ Post added on Feb 9, 2026 at 12:47 AM
     
    • Like
    Reactions: C_S_M

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,996
    113
    බුදුදහම කියන්නේ අතහැරීම ගැන උගන්වන දහමක් තමයි. 'මගේ' කියලා බදාගන්න එක වැරදියි කියලා දන්න නිසා තමයි මම ඒ ගැන අනවශ්‍ය විදිහට වාද කරන්නේ නැත්තේ. හැබැයි තර්ක කරන කෙනා දහම විකෘති කරනවා නම්, ඒක නිවැරදි කරලා දෙන එක බෞද්ධයෙක් විදිහට මගේ වගකීමක්.
    ඒක අම්මගේ නිවැරදි කිරිල්ලක්නේ යකෝ. රිප්ලයි කරන උන්ටත් කුණුහර්ප කියාගෙන...

    ඔය එක එක ලපයි සිපයිට දාන ටෝක්ස් මට නම් දාන්න එන්න එපා මල්ලි. මම කට වහගෙන ඉන්නේ මගේ කට හොද නෑ කියලා මම ම දන්න නිසා. ඒක අවුස්ස ගන්න එපා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඒක අම්මගේ නිවැරදි කිරිල්ලක්නේ යකෝ. රිප්ලයි කරන උන්ටත් කුණුහර්ප කියාගෙන...

    ඔය එක එක ලපයි සිපයිට දාන ටෝක්ස් මට නම් දාන්න එන්න එපා මල්ලි. මම කට වහගෙන ඉන්නේ මගේ කට හොද නෑ කියලා මම ම දන්න නිසා. ඒක අවුස්ස ගන්න එපා.
    ane me umama msg eka kiuwe ne.. dilan ubai dennam ekai

    wadak nathham google eke tinto brass kiyala..,mage profile name eka film balabam
    melenath ehemada koheda mata matha ka ne..
    ------ Post added on Feb 9, 2026 at 12:56 AM

    ------ Post added on Feb 9, 2026 at 1:06 AM

    wachan hoda ne
    aye uba agam gana katha karanan epa
    ------ Post added on Feb 9, 2026 at 1:10 AM
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    ඉතින් එකෙ වැරද්දක් නෑ නේ යකෝ . .

    උබ බුද්ධාගම කියලා අල්ලන් ඉන්නේ සුද්ධෝදනයි මහමායායි නේ . 🥱
    එයාල බෞද්ධ නෙවෙයි .
    බොරු කියන්න ඕනේ නෑ
    මාත් සාහිත්‍යා පාට් එකට ආස නෑ. ඇදහිල්ලකුත් නෑ
    අපි කර්මය ගැන විස්වාස කරමු.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    බොරු කියන්න ඕනේ නෑ
    මාත් සාහිත්‍යා පාට් එකට ආස නෑ. ඇදහිල්ලකුත් නෑ
    අපි කර්මය ගැන විස්වාස කරමු.
    එතකොට අභිධර්මය?

    පටිච්ච සමුප්පාදය?
    ------ Post added on Feb 9, 2026 at 1:19 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    එතකොට අභිධර්මය?

    පටිච්ච සමුප්පාදය?
    ------ Post added on Feb 9, 2026 at 1:19 AM
    ධර්මය සම්බන්ධව මගේ අවුලක් නෑ කියලා කලිනුත් මම කිව්වේ.
    හැබැයි සාහිත්‍ය ගැන විශ්වාසයක් නෑ.
    මම එක උදාහරණයක් දෙන්නද
    බුදුහාමුදුරුවෝ දේශනා කලේ දර්ශණයක්. පට්ට තාර්කිකයි. හැබැයි ඒ තාර්කික දර්ශණයට පරිනිර්වාණෙන් පස්සේ සෑහෙන්න දේවල් අනික් උන් අතින් පයින් දැම්මා. ඒ කරලා ඒක දැන් ආගමක් කරලා තියෙනවා. මෙහෙම හිතපන්කෝ. දැන් තියෙනවා සංඝයා විවේචනය කරන්න එපා පවු සිද්ද වෙනවා කියලා. උඹලට හිතෙන් නැද්ද ඒකත් අර ඉන්දියාවේ බමුණෝ අඟහරුවාදාට ගංගානම් ගඟෙන් නාන්න එපා කිව්වා වගේ සීන් එකක් කියලා. තමන් මොන බලු වැඩේ කලත් විවේචනය නොකරන්න පස්සේ කාලෙක ඇඩ් කරපු ටර්ම් එකක් කියලා. මිනිස්සු පවු කරන්න තියෙන බයට ඒක ෆලෝ කරනවා. වෙන එකෙක් බැන්නත් උට කියනවා පවු පිරෙයි කියලා. හැැබයි හැමදේම තර්ක කරලා තමන්ගේ හිතෙන් සාධාරණය කරලා කර්මය ගැන විමසලා තිරණය ගන්න කිව්ව බුදුහාමුදුරුවෝ ඔය වගේ ගොබ්බ දේවල් කියයිද

    අනික ගොඩාක් දේශනා ලේඛණ ගත කලේ පරම්පරා ගාණක් ගිහින් නේ බන්. ඔව්වැයි තාර බර අඩුම 40%ක් වත් ඇති. දැන් අපිට පේන නොගැලපෙන තැන් එව්වා තමා පසු කාලින උගත් ගොබ්බයෝ අතින් දාපු
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,996
    113
    ane me umama msg eka kiuwe ne.. dilan ubai dennam ekai

    wadak nathham google eke tinto brass kiyala..,mage profile name eka film balabam
    melenath ehemada koheda mata matha ka ne..
    ------ Post added on Feb 9, 2026 at 12:56 AM

    ------ Post added on Feb 9, 2026 at 1:06 AM

    wachan hoda ne
    aye uba agam gana katha karanan epa
    ------ Post added on Feb 9, 2026 at 1:10 AM
    කුමන පයන්නක් කියා ඇත් දැයි නොතේරේ.

    ටින්ටො බ්‍රාස් කියන්නේ ෆිල්ම් එකක් නෙවෙයි ගොනෝ. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ඩිලානයා උබව මග ඇරලා ගියේ ඇ‍යි කියලා දැනුයි මට තේරුනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: clumsyhulk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අභිධර්මය?

    පටිච්ච සමුප්පාදය? aethule owa ne

    කුමන පයන්නක් කියා ඇත් දැයි නොතේරේ.

    ටින්ටො බ්‍රාස් කියන්නේ ෆිල්ම් එකක් නෙවෙයි ගොනෝ. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ඩිලානයා උබව මග ඇරලා ගියේ ඇ‍යි කියලා දැනුයි මට තේරුනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    dhan nethuwa neme dagena inne
    ------ Post added on Feb 9, 2026 at 1:34 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    හැමෝටම good night ..
    මම නිදාගන්නවා . .
    උබල මම වෙනුවෙන් දාපු ත්‍රෙඩ් දෙක තුන ඇදගෙන පලයන් .
    උදේ නැගිටල notifications බලන්නම් !! ✌️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    profile name eka film balabam- mehema kiyala tiyenne buruwi

    හැමෝටම good night ..
    මම නිදාගන්නවා . .
    උබල මම වෙනුවෙන් දාපු ත්‍රෙඩ් දෙක තුන ඇදගෙන පලයන් .
    උදේ නැගිටල notifications බලන්නම් !! ✌️
    ha aye mariya thumi gana ehemath thred dapan
    ------ Post added on Feb 9, 2026 at 1:36 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,996
    113
    ධර්මය සම්බන්ධව මගේ අවුලක් නෑ කියලා කලිනුත් මම කිව්වේ.
    හැබැයි සාහිත්‍ය ගැන විශ්වාසයක් නෑ.
    මම එක උදාහරණයක් දෙන්නද
    බුදුහාමුදුරුවෝ දේශනා කලේ දර්ශණයක්. පට්ට තාර්කිකයි. හැබැයි ඒ තාර්කික දර්ශණයට පරිනිර්වාණෙන් පස්සේ සෑහෙන්න දේවල් අනික් උන් අතින් පයින් දැම්මා. ඒ කරලා ඒක දැන් ආගමක් කරලා තියෙනවා. මෙහෙම හිතපන්කෝ. දැන් තියෙනවා සංඝයා විවේචනය කරන්න එපා පවු සිද්ද වෙනවා කියලා. උඹලට හිතෙන් නැද්ද ඒකත් අර ඉන්දියාවේ බමුණෝ අඟහරුවාදාට ගංගානම් ගඟෙන් නාන්න එපා කිව්වා වගේ සීන් එකක් කියලා. තමන් මොන බලු වැඩේ කලත් විවේචනය නොකරන්න පස්සේ කාලෙක ඇඩ් කරපු ටර්ම් එකක් කියලා. මිනිස්සු පවු කරන්න තියෙන බයට ඒක ෆලෝ කරනවා. වෙන එකෙක් බැන්නත් උට කියනවා පවු පිරෙයි කියලා. හැැබයි හැමදේම තර්ක කරලා තමන්ගේ හිතෙන් සාධාරණය කරලා කර්මය ගැන විමසලා තිරණය ගන්න කිව්ව බුදුහාමුදුරුවෝ ඔය වගේ ගොබ්බ දේවල් කියයිද

    අනික ගොඩාක් දේශනා ලේඛණ ගත කලේ පරම්පරා ගාණක් ගිහින් නේ බන්. ඔව්වැයි තාර බර අඩුම 40%ක් වත් ඇති. දැන් අපිට පේන නොගැලපෙන තැන් එව්වා තමා පසු කාලින උගත් ගොබ්බයෝ අතින් දාපු
    ඒකම තමා වෙලා තියෙන්නේ. ඔය මූ ඇර ගන්න හදන වීඩියෝ එකේ හාමුදුරුවෝ කියන කතාව වැරදියි. හාමුදුරුවෝ කියන කතාව හරි නම් ඩිලානයා අහන ප්‍රශ්නෙත් හරි.

    ඔය හාමුදුරුවෝ ඔය බණ මගේ ඉස්සරහා දෙසුවා නම් මමත් ඩිලානයා අහලා තියෙන ප්‍රශ්නෙම හාමුදුරුවන්ගෙන් අහයි. තමුන් හරියට දෙයක් දන් නැත්තං එක්කෝ නොකියා ඉන්න ඕනේ. අඩු ගානේ ගොං කතාවක් කියලා ඒක සෝශල් මීඩියා නොදා හිටපන්කෝ.

    ධර්මය වෙනුවෙන් කුණුහර්ප කියන උන්ට :
    ධර්මයේ නාමයෙන් ගොං වැඩ කිරීම අමූලිකා ශ්‍රද්ධාව ලෙස හදුන්වයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    dilan enne othanata neme

    භෞතිකවාදය- කෙලින් කියන් නෑ..උග්‍ර ක‍තෝලික.. හැබැයි බුද්දදටමය ප්‍රශ්න කරනවා..අයිතියක් නෑ
    ------ Post added on Feb 9, 2026 at 1:41 AM

    dilan enne othanata neme

    භෞතිකවාදය- කෙලින් කියන් නෑ..උග්‍ර ක‍තෝලික.. හැබැයි බුද්දදටමය ප්‍රශ්න කරනවා..අයිතියක් නෑ
    ------ Post added on Feb 9, 2026 at 1:41 AM
    කොටින්ම ඌට තාම බෑ උහේ ආගම මේකයි කියල කියන්න.. ආගමක් නෑ වගේ හැසිරෙනවා..
    ------ Post added on Feb 9, 2026 at 1:44 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    ha aye mariya thumi gana ehemath thred dapan
    මරියා කියලා ගහල , by dilann කියලා search කරපං . .
    මරියාගේ බඩට ළමය ආපු හැටි මම අහල තියන , එකම බුද්ධාගමේ ත් වෙන විදියකට කියලා තියන කතා තියන ආතල් ත්‍රෙඩ් ඇති . .

    මම නිදි !!

    Donald Duck Sleeping GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,996
    113
    උබලා අහලා තියෙනවාද විචිකිච්චාව කියල දෙයක්. ඒක අපි ඔය සාමාන්‍යය භාවිතයේ පාවිච්චි කරන තේරුමින් නෙමෙයි බුද්ධාගමේදී පාවිච්චි වෙන්නේ.

    විචිකිච්චාව කියන්නේ බුද්ධාදි අට තැන්හී සැකය කියලයි. ඔය විචිකිච්චාව කියන එක සම්පූර්නෙන් නැති වෙන්න සකෘදාගාමි වෙන්න ඕනේ මට මතක විදියට. (පොඩ්ඩක් හොයලා බලපල්ලා. හරියට මතක නෑ.) අභිධර්මයේ එන විදියට අපි හැමෝටම විචිකිච්චාව තියෙනවා.

    ඒ අනුව බුදුන් සිටියාද නැද්ද ධර්මය හරිද නැද්ද, මේ ධර්මය බුන්දුන්ම දෙසුවාද වගේ ගොඩාක් සැක ඇති වෙනවා. එහෙම සැක නැති නම් ඌ සකෘදාගාමී වෙලා.

    ඒ වගේම බුදු හාමුදුරුවොම කියලා තියෙනවා කවුරුවත් කිව්ව නිසා දෙයක් පිළිගන්න එපා කියලා. එහෙම නම් ප්‍රශ්ණ අහලා හරියට දෙයක් තේරුම් ගැනීමේ අවුලක් නෑ. ඩිලානයා අහලා තියෙන ප්‍රශ්ණේ මට නම් සාධාරණයි. ඒ වගේම මම දන්න අභිධර්මයට අනුව හාමුදුරුවෝ කියන කතාවත් වැරදියි. මම පෘතග්ජන නිසා මට ඔහොම සැක ඇති වීමත් ස්ව්භාවිකයි.