උඹ කියන්නේ හෙන ගොං කතාවක්නේ බං. ඩිලානයා කතෝලික උනා කියලා ඌට බුද්ධාගමේ දේවල් ප්‍රශ්ණ කරන්න අයිති නැති වෙන්නේ කොහොමද? එහෙම බැලුවම බං බුදු හාමුදුරුවෝ සච්චක දමනය කරපු එකත් වැරදියි. එක්කො සච්චකයා බෞද්ධ වෙලා එනකන් බුදු හාමුදුරුවෝ ඉන්න ඕනේ. නැත්තන් උබ කරනවා වගේ සච්චකයට කුණුහරුපෙන් බැනලා එලවන්න ඕනේ. ඕවා හෙනම ගොං කතා බං.
උබත් එක්ක කතා කරලා වැඩක් නෑ. ඔය උබේ නමේ තියෙනවයි කියන ෆිල්ම් එකේ පොස්ටරයක ෆොටෝ කෑල්ලක් අමුනලා මේකේ දාල ටෝත් පල නිදා ගන්න. මාත් යනවා නිදා ගන්න.
නෑ මම අස අනෑ අදාල නැති දෙයක් ගැන කතා කරනවට.. උදාහරනයක්- මේ පාර ක්‍රිස්මස් එකට මගේ පොඩි එඋන් දෙන්නා නත්තල් ගහක් හැදුවා , මම රෑ තැගිතිබා උන ගත්තා,, එතනින් ඒක ඉවරයි නේ මචන්.. නැතුම මේ මොනාද අහන්නේ මහමායා...,,, ආස නෑ.. තමන්ගේ ආගමේ දෙවල් කර ගන්න..විරෝදයක් නෑ.. අනිත් ආගම් ගැන අහන්නවත් එපා,අදාල නෑ.
ඔය අහන්නෙහ් අදරේට නෙමේ නේ.. අන්න එතනයි ප්‍රස්නේ
------
Post added on Feb 9, 2026 at 2:11 AM
]