ඩිලාන්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    කලින් එකට උත්හරේ දුන්න වගේ මේකතත් උත්තරේ දීපන්කෝ බන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,905
    113
    එකමත් එක රටක
    කලින් එකට උත්හරේ දුන්න වගේ මේකතත් උත්තරේ දීපන්කෝ බන්..
    ඉතින් උප්පැන්නේ තියෙන්නේ පුරුෂ කියලා තමයි . .

    උබේ වෙන මොකක් හරි ද තියෙන්නේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,905
    113
    එකමත් එක රටක
    ආගම කියන තැන?

    ක්‍රිස්තියානිද? ක‍තෝලිකද? කල්ල‍තෝනිද? කරාද?
    ------ Post added on Feb 8, 2026 at 10:24 PM
    ලෝකේ මනුස්සයෙක් ට ඉපදෙන්න මොකටද බන් එක එකා අවුරුදු දාස් ගානකට කලින් කියවපු බයිලා ඕන වෙන්නේ ?? :lol:

    උබේ කොහොමද දන්නේ නෑ . අපේ නම් උප්පැන්න වල ඔය වගේ දේවල් ලියලා නෑ .

    xvLP5g7.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    උබ ක‍තෝලිකයෙක් වෙලා ඇයි හැම වෙලේම බුද්ධ දරමය ප්‍රශ්න කරන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,905
    113
    එකමත් එක රටක
    උබ ක‍තෝලිකයෙක් වෙලා ඇයි හැම වෙලේම බුද්ධ දරමය ප්‍රශ්න කරන්නේ?
    මම ඔය එක එකාගේ ගොඩවල් වලට අදාළ නෑ .

    මම කිව්වා නේ . මම ඉගෙන ගත්තේ බුද්ධාගම ... අනික කවුද කියන්නේ ඕක ප්‍රශ්න කරන්න බෑ කියලා ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මම ඔය එක එකාගේ ගොඩවල් වලට අදාළ නෑ .

    මම කිව්වා නේ . මම ඉගෙන ගත්තේ බුද්ධාගම ... අනික කවුද කියන්නේ ඕක ප්‍රශ්න කරන්න බෑ කියලා ?
    ඔයා අදහන ආගම මොකද්ද කියල මේ අහන්නේ..

    ඉගෙන ගන්න එක නෙමේ
    ------ Post added on Feb 8, 2026 at 10:34 PM

    ඔයා එක ආගමක් වත් අදහන් නැත්තන් ඒකත් කෙලින් කියන්න..
    ------ Post added on Feb 8, 2026 at 10:35 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඔව් ඉතිම්..මට හිතුනා.. :ROFLMAO:
    ඕකේ දීර්ඝ විස්තයක් තිබ්බා රුප විභංගප්‍රකරණයේ..පොඩ්ඩක් හොයල බලපංකෝ..🙏😁
    පොඩ්ඩක් හිටපන්ම් මචන්

    ත්‍රී පිටකයේ මොකක් ගැනද කොතන ගැනද ඔය කියන්නේ?
    ------ Post added on Feb 8, 2026 at 10:45 PM

    උබලා බොරුවට හරි ත්‍රී පිටකය කියව එකනම් හොඳයි...
    ------ Post added on Feb 8, 2026 at 10:47 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    පොඩ්ඩක් හිටපන්ම් මචන්

    ත්‍රී පිටකයේ මොකක් ගැනද කොතන ගැනද ඔය කියන්නේ?
    ------ Post added on Feb 8, 2026 at 10:45 PM
    මං නැවතිලා ඉන්නේ, උඹ නැවතියංකෝ..එතකොට පැහැදිලිවෙයි.. 🙏 :ROFLMAO:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    අලාර කාම? උද්දකරාමපුත්හ?? උබ හිතුවට වඩා මෝඩයෙක්,, එක්කෝ උඅන නියම කල්ල‍තෝනි

    අනේ ගොබ්බයා
    අලාර කාම? උද්දකරාමපුත්හ?? උබ හිතුවට වඩා මෝඩයෙක්,, එක්කෝ උඅන නියම කල්ල‍තෝනි
    ------ Post added on Feb 8, 2026 at 10:51 PM

    මං නැවතිලා ඉන්නේ, උඹ නැවතියංකෝ..එතකොට පැහැදිලිවෙයි.. 🙏 :ROFLMAO:
    ඔව් ඉතින් නැවතෙවා කියන්නේ නවතිනවා,, උට්ටානය වෙනව නෙමේ
    ------ Post added on Feb 8, 2026 at 10:52 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,905
    113
    එකමත් එක රටක
    අලාර කාම? උද්දකරාමපුත්හ?? උබ හිතුවට වඩා මෝඩයෙක්,, එක්කෝ උඅන නියම කල්ල‍තෝනි

    අලාර කාම? උද්දකරාමපුත්හ?? උබ හිතුවට වඩා මෝඩයෙක්,, එක්කෝ උඅන නියම කල්ල‍තෝනි
    ------ Post added on Feb 8, 2026 at 10:51 PM
    ආලාර කාලාම , උද්දක රාම පුත්ත විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්නව භග්ගව කියලා

    ඔය ආගම් නෙවෙයි බන් . ඉගෙන ගන්න ගියේ
     
    • Like
    Reactions: Rontmiir

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ආලාර කාලාම , උද්දක රාම පුත්ත විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්නව භග්ගව කියලා

    ඔය ආගම් නෙවෙයි බන් . ඉගෙන ගන්න ගියේ
    ඔව් ඔය මොකුත් නැතුව උට්ටානය උනා නේද?

    උබ තාම උබේ ආගම කියා ගන්න බැ‍රැව තටබනවා..
    ------ Post added on Feb 8, 2026 at 10:55 PM

    අඩුම තරමේ මට ආගමක් නෑ කියපන්කෝ
    ------ Post added on Feb 8, 2026 at 10:55 PM
     
    • Haha
    Reactions: dilann

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් ඉතින් නැවතෙවා කියන්නේ නවතිනවා,, උට්ටානය වෙනව නෙමේ
    ------ Post added on Feb 8, 2026 at 10:52 PM
    ත්‍රිපිටකය වගේ ඒව උඹට බර වැඩියි මයෙ හිතේ.. 6 වැනි ශ්‍රේනියේ බුද්ධාගම පොතේ ඇති භද්දවග්ගිය කුමාරවරුන්ගේ කතාව..අන්න ඒක කියවහං බැරිවැඩ නොකර.. 🙏 😁
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ජීසස්ට මම් බැන්නොත් උබට රිදෙනවා නේ?

    ත්‍රිපිටකය වගේ ඒව උඹට බර වැඩියි මයෙ හිතේ.. 6 වැනි ශ්‍රේනියේ බුද්ධාගම පොතේ ඇති භද්දවග්ගිය කුමාරවරුන්ගේ කතාව..අන්න ඒක කියවහං බැරිවැඩ නොකර.. 🙏 😁
    me ubath waren jesasta baninna yannea dan
    ------ Post added on Feb 8, 2026 at 10:59 PM

    වරෙන් බම්
    ------ Post added on Feb 8, 2026 at 11:00 PM
     
    • Like
    Reactions: ewijesekara