ඉතින් උප්පැන්නේ තියෙන්නේ පුරුෂ කියලා තමයි . .කලින් එකට උත්හරේ දුන්න වගේ මේකතත් උත්තරේ දීපන්කෝ බන්..
ආගම කියන තැන?පුරුෂ
ලෝකේ මනුස්සයෙක් ට ඉපදෙන්න මොකටද බන් එක එකා අවුරුදු දාස් ගානකට කලින් කියවපු බයිලා ඕන වෙන්නේ ??ආගම කියන තැන?
ක්‍රිස්තියානිද? කතෝලිකද? කල්ලතෝනිද? කරාද?
------ Post added on Feb 8, 2026 at 10:24 PM
මම ඔය එක එකාගේ ගොඩවල් වලට අදාළ නෑ .උබ කතෝලිකයෙක් වෙලා ඇයි හැම වෙලේම බුද්ධ දරමය ප්‍රශ්න කරන්නේ?
ඔයා අදහන ආගම මොකද්ද කියල මේ අහන්නේ..මම ඔය එක එකාගේ ගොඩවල් වලට අදාළ නෑ .
මම කිව්වා නේ . මම ඉගෙන ගත්තේ බුද්ධාගම ... අනික කවුද කියන්නේ ඕක ප්‍රශ්න කරන්න බෑ කියලා ?
Thread closed ; Opening Poster bannedඋපතින් බෞද්ධ කියලා එකක් නෑ බන් .
සිද්ධාර්ථ උපතින් මොකේද කියපන් දන්නව නම්
ඔව් ඉතිම්..මට හිතුනා..මට මේක තේරෙන් නෑ"?
පොඩ්ඩක් හිටපන්ම් මචන්ඔව් ඉතිම්..මට හිතුනා..
ඕකේ දීර්ඝ විස්තයක් තිබ්බා රුප විභංගප්‍රකරණයේ..පොඩ්ඩක් හොයල බලපංකෝ..![]()
සිද්ධාර්ථ බුදුවෙනකන් අදහපු ආගම කිව්වොත් කියන්නම්ඔයා අදහන ආගම මොකද්ද කියල මේ අහන්නේ..
මං නැවතිලා ඉන්නේ, උඹ නැවතියංකෝ..එතකොට පැහැදිලිවෙයි..පොඩ්ඩක් හිටපන්ම් මචන්
ත්‍රී පිටකයේ මොකක් ගැනද කොතන ගැනද ඔය කියන්නේ?
------ Post added on Feb 8, 2026 at 10:45 PM
අලාර කාම? උද්දකරාමපුත්හ?? උබ හිතුවට වඩා මෝඩයෙක්,, එක්කෝ උඅන නියම කල්ලතෝනිඅනේ ගොබ්බයා
ඔව් ඉතින් නැවතෙවා කියන්නේ නවතිනවා,, උට්ටානය වෙනව නෙමේමං නැවතිලා ඉන්නේ, උඹ නැවතියංකෝ..එතකොට පැහැදිලිවෙයි..![]()
![]()
ආලාර කාලාම , උද්දක රාම පුත්ත විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්නව භග්ගව කියලාඅලාර කාම? උද්දකරාමපුත්හ?? උබ හිතුවට වඩා මෝඩයෙක්,, එක්කෝ උඅන නියම කල්ලතෝනි
අලාර කාම? උද්දකරාමපුත්හ?? උබ හිතුවට වඩා මෝඩයෙක්,, එක්කෝ උඅන නියම කල්ලතෝනි
------ Post added on Feb 8, 2026 at 10:51 PM
ඔව් ඔය මොකුත් නැතුව උට්ටානය උනා නේද?ආලාර කාලාම , උද්දක රාම පුත්ත විතරක් නෙවෙයි තව කෙනෙක් ඉන්නව භග්ගව කියලා
ඔය ආගම් නෙවෙයි බන් . ඉගෙන ගන්න ගියේ
මම එක එකා අදහන්නේ නෑ කියලා කිව්වා නේ බන් .උබ තාම උබේ ආගම කියා ගන්න බැරැව තටබනවා..
ත්‍රිපිටකය වගේ ඒව උඹට බර වැඩියි මයෙ හිතේ.. 6 වැනි ශ්‍රේනියේ බුද්ධාගම පොතේ ඇති භද්දවග්ගිය කුමාරවරුන්ගේ කතාව..අන්න ඒක කියවහං බැරිවැඩ නොකර..ඔව් ඉතින් නැවතෙවා කියන්නේ නවතිනවා,, උට්ටානය වෙනව නෙමේ
------ Post added on Feb 8, 2026 at 10:52 PM
me ubath waren jesasta baninna yannea danත්‍රිපිටකය වගේ ඒව උඹට බර වැඩියි මයෙ හිතේ.. 6 වැනි ශ්‍රේනියේ බුද්ධාගම පොතේ ඇති භද්දවග්ගිය කුමාරවරුන්ගේ කතාව..අන්න ඒක කියවහං බැරිවැඩ නොකර..![]()
![]()