ඩිලිවරි ජොබ්ස් උදව්වක්

SudarshanaRW

Member
Sep 15, 2016
8
2
3
මචන්ලා KFC, බර්ගර් කින් වල ඩිලිවරි කරන අය කවුද ඉන්නේ ?
පඩි කොහොමද ? වෙන බෙනිෆිට් තියෙනවද ? බයික් එක ගන්නම දෙනවද ? පොඩි උදව්වක් කරන්නකෝ. දන්න මල්ලි කෙනෙක් විස්තර හොයනවා.
 

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඇයි ඔය app එකක් තියන එකක් තියනවා නේද අපේ එකත් මාසයක් විතර කරා bike එක හප්පගත්තට පස්සෙ වැඩේ නැවතුනා.
     
    • Dislike
    Reactions: jcj

    SudarshanaRW

    Member
    Sep 15, 2016
    8
    2
    3
    ඇයි ඔය app එකක් තියන එකක් තියනවා නේද අපේ එකත් මාසයක් විතර කරා bike එක හප්පගත්තට පස්සෙ වැඩේ නැවතුනා.

    කීයක් විතර හම්බෙනවද ? පඩි කොහොමද මචන් ?