මචන්ලා KFC, බර්ගර් කින් වල ඩිලිවරි කරන අය කවුද ඉන්නේ ?
පඩි කොහොමද ? වෙන බෙනිෆිට් තියෙනවද ? බයික් එක ගන්නම දෙනවද ? පොඩි උදව්වක් කරන්නකෝ. දන්න මල්ලි කෙනෙක් විස්තර හොයනවා.