ඩිලීට් කරපු ත්‍රෙඩ් බලන්නේ මෙහෙමයි..............

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඩිලීට් කරපු ත්‍රෙඩ් බලන්නේ මෙහෙමයි..............

    ඔන්න අද ආවේ නම් ගොඩක් උන් දන්නේ නැති එත් ලාවට විතර වටිනා දෙයක් කියන්න :rofl:;)
    මේ ගැන ඉතින් සබ්ජෙක්ට් එක ගැන දන්නා අය දන්නවා....
    මන් සිම්පල් උදාහරනෙකින් මේක කියලා දෙන්නම් :P
    දැන් එළකිරි එකේ සමහර අවුල් ත්‍රෙඩ් දාද්දි අපේ ඇඩ්මින් අයියලා කරන්නේ ත්‍රෙඩ් එක පිටින්ම ඩිලීට් කරන එක :oo:
    එතකොට අපි ඒ ත්‍රෙඩ් එකට එද්දී මොකුත් නෑ :angry:

    Invalid Thread specified. If you followed a valid link, please notify the administrator

    එත් මේ වැටුන ත්‍රෙඩ් එක ගූගල් හිස්ට්‍රි එකේ රෙකොර්ඩ් වෙනවා....:yes:
    කවුරු හරි ෆොටෝ දාල ඩිලීට් කලත් මොන කලත් ගූගල් හිස්ට්‍රි එකේ රෙකොර්ඩ් වෙනවා ඒක:yes:
    එත් ගූගල් එකත් මේ හිස්ට්‍රි එක තියා ගන්නේ දවස් 15ක් වගේ කෙටි කාලයක් :sorry:

    මන් පෙරේද ක්‍රේසි බඩීගේ ෆොටෝ දාපු ත්‍රෙඩ් එක ඩිලීට් උනාම එක බැලුවෙත් මෙහෙම තමා :rofl:
    මොනා උනත් හැන්ඩ්සම් කොල්ල කිව්වලු ඉතින්... :P:P
    සම්පූර්ණ සයිට් එකම ඩවුන් උනත් කමක් නෑ ඔයාලා ගාව අදාල URL එකක් තියෙනවා නම් දවස් ගානත් 15 ඇතුලත නම් මේකෙන් යන්න පුළුවන්.

    දැන් මන් පොඩි උදාහරණයක් දෙන්නම්.
    මේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක දිලිටි කරලා අපේ කලෙගන කොල්ලා....

    මෙතනින් යන්න ත්‍රෙඩ් එකට

    එත් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මන් දෙන සයිට් එකට දාලා එකෙන් ගියාම ෆොටෝ පෙනෙයි කට්ටියටම :cool:

    cachedpages

    අනික් විදිය තමයි මේ දාල තියෙන්නේ....

    http://webcache.googleusercontent.com/search?q=cache:http://example.com/

    උඩ ලින්ක් එකේ http://example.com/ මේ URL එක වෙනුවට දෙන්න ඔයාලගේ අදාළ පොස්ට් එකේ URL එක
    හැබැයි ඉතින් මේකේ කරනවට වඩා අර පෙජ් එකෙන් යන එක ලේසි..... :baffled::yes:

    දැන් ඉතින් මට කියන්න එපා මේක ඩිලීට් කරන්නත්.... :baffled::rofl:
    මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන දාන්න එකක් තිබ්බේ නැති නිසා :eek:
    අවුලක් තිබ්බොත් අදාළ පාර්ශවයන් මාව දැනුවත් කරන්න :yes:;)

    නොදන්නා එකෙක්ට හරි දැන ගන්න පොඩි බම්පි පාරක් හරි කමෙන්ටුවක් හරි දාලාම යන්න ;):cool:
    රේප් කරලා ගියාට කමක් නෑ මගේ ත්‍රෙඩ් එක :rofl::baffled:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    368954e145wa900f.gif
    368954e145wa900f.gif
    368954e145wa900f.gif
    368954e145wa900f.gif
    368954e145wa900f.gif
    368954e145wa900f.gif
    368954e145wa900f.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    ඔය ක්‍රමේ ගැන නම් දැනන් හිටියා.ඒත් ඕක එලකිරිය එක්ක සම්බන්ද කරන්න හිතුවෙ නෑ බන්.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ
    "cache" witharai
    hamadama thiyaganne na :P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා

    :cool::cool:


    ;):cool:

    එල එල රේප් කරා
    :cool:

    ඔය ක්‍රමේ ගැන නම් දැනන් හිටියා.ඒත් ඕක එලකිරිය එක්ක සම්බන්ද කරන්න හිතුවෙ නෑ බන්.

    ඔව් මේක නම් හෙන කල් ඉදන් තිබ්බ එකක් තමා.
    බට් මන් හිතන්නේ නෑ ගොඩක් අය මේකෙන් වැඩක් ගන්නවා කියලා නම්.
    හරි දෙකට පාවිච්චි කරනවා නම් වටිනා දෙයක් :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනා උනත් හැන්ඩ්සම් කොල්ල කිව්වලු ඉතින්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ ඕක අදද යකෝ හොයාගත්තෙ..:shocked:
    ඕක ඉතිං බලනවා නම් එදා හෝ ඊට පස්සෙ දවසෙ බලන්න ඕන.. නැත්තං බඩු බනිස් වෙනවා..:yes:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    තෝ ඕක අදද යකෝ හොයාගත්තෙ..:shocked:
    ඕක ඉතිං බලනවා නම් එදා හෝ ඊට පස්සෙ දවසෙ බලන්න ඕන.. නැත්තං බඩු බනිස් වෙනවා..:yes:
    uba photo leak karala kiynna attada seen eka:shocked::confused:
     
    Status
    Not open for further replies.