යාලුවෙකුට ඩිවෝස් ප්‍රශ්නයක් - නීති උපදෙස් අවශ්යයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    2,364
    4,495
    113
    නීතියෙ විදහට ඩිවෝස් එක ඉල්ලන කෙනා වැරදි කාරයෙක් වෙන්නේ නෑ බන්. එක තමා ඉස්සෙල්ලම කාරණය.

    මිනිහා දැම්මත් ගෑනි නඩුව දැම්මත් සාක්ෂි වලින් තමා හරි වැරදි තීරණය කරන්නේ.

    පලවෙනි එක ගෑනිට ගැහුවා නම් ගෑනි සාක්ෂි එකතු කරන්න ඕන. සාක්ෂි විදිහට හොස්පිටල් එකේ නතර උන ඒවා බෙහෙත් දාගත්ත ඒවා පෙන්නන්න පුළුවන්. ගෑනිට පලයන් කියලා බනිනවා නම් ඒවා රෙකෝඩ් කරන්න කියපන් එතකොට ගෘහස්ත හිංසනයට පත් උනා කියලා ඔප්පු කරන්න පුළුවන් එකට වෙනම නඩුවක් දාන්න ඕන.

    නීතියේ විදියට ගෑනි ඩිවෝස් වෙන්න ඕන නම්

    අනාචාරය (Adultery)

    ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion)

    සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව

    මේ කරුණු තුනෙන් එකක් උසාවියේ ඔප්පු කරන්න ඕන. කැමැත්තෙන් ඩිවෝස් වෙනවා නම් දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා වැරැද්ද උසාවියේ පිළිගන්න ඕන නැත්තම් අවුරුදු ගානක් නඩු කියලා ඔප්පු කරන්න ඕන. කවුරුත් වැරැද්ද බාර ගන්නේ නැත්තම් නඩුව අවුරුදු 5-10 අතර කාලයක් වගේ යයි.

    වන්දි කිවුවොත් බන් උපරිම ලක්ෂ 5-10 වගේ ගන්න පුළුවන්. ඊට වඩා නම් බෑ. හැබැයි දරුවෝ හරි ඉන්නවා නම් චාන්ස් එක මිනිහා නඩත්තු ගෙවන්න ඕන. නැත්තම් ජිවත් වෙන්න විදිහක්‌ නෑ කිව්වට විදිහක් වන්දි ගෙවන්න ඕන නෑ මිනිහා.

    හොදම දේ දික්කසාද නිතිය වෙනස් වෙනවා ලබන අවුරුද්දේ, අලුත් දික්කසාද නිතිය කෙටුම්පත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට දාල සම්මත උනොත් දික්කසාද නිතිය වෙනස් වෙනවා. එහෙම උනොත් මිනිහාගෙ සම්පුර්ණ දේපල වලින් 50%ක්‌ වෙනකම් ගෑනිට වන්දි ගන්න පුළුවන් අලුත් නිතිය යටතේ ගොඩක් දුර‍ට ලබන අවුරුද්දේ සම්මත වෙයි. එතකම් ගෑනිට සාක්ෂි ඒකතු කරන්න කියන්න.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,592
    3,795
    113
    gOwKoGD.png
    Mage avatar eka wage hadapan
     
    • Like
    Reactions: Dr Sue

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,416
    6,667
    113
    හිතුවක්කාරකමට කරගත්තු කසාදයක්ද?
    Na Love marrage
    කෙල්ලට දෙමව්පියො කවුරුත් නැද්ද? අඩුම ගානේ නෑදෑයොවත්?
    Innawa salakane na un kellata
    වටපිටාවෙ අයගෙ මතය කෙල්ලට වාසි පැත්තටද තියෙන්නෙ? යන්න තැනක් වත් නැතුව කෙල්ල වෙන් වෙන්න කැමතියි කියන්නෙ, වෙන් උන්නට පස්සෙ කොහෙද යන්නෙ?
    ee kaalla thama un certain , yanna thanak na danata
    වෙන් උනාට පස්සෙ කසාද බඳින්න කෙනෙක් හොයාගෙනද ඉන්නෙ?
    nathoo , umba kanathi da ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    1,873
    2,559
    113
    නීතියෙ විදහට ඩිවෝස් එක ඉල්ලන කෙනා වැරදි කාරයෙක් වෙන්නේ නෑ බන්. එක තමා ඉස්සෙල්ලම කාරණය.

    මිනිහා දැම්මත් ගෑනි නඩුව දැම්මත් සාක්ෂි වලින් තමා හරි වැරදි තීරණය කරන්නේ.

    පලවෙනි එක ගෑනිට ගැහුවා නම් ගෑනි සාක්ෂි එකතු කරන්න ඕන. සාක්ෂි විදිහට හොස්පිටල් එකේ නතර උන ඒවා බෙහෙත් දාගත්ත ඒවා පෙන්නන්න පුළුවන්. ගෑනිට පලයන් කියලා බනිනවා නම් ඒවා රෙකෝඩ් කරන්න කියපන් එතකොට ගෘහස්ත හිංසනයට පත් උනා කියලා ඔප්පු කරන්න පුළුවන් එකට වෙනම නඩුවක් දාන්න ඕන.

    නීතියේ විදියට ගෑනි ඩිවෝස් වෙන්න ඕන නම්

    අනාචාරය (Adultery)

    ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion)

    සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව

    මේ කරුණු තුනෙන් එකක් උසාවියේ ඔප්පු කරන්න ඕන. කැමැත්තෙන් ඩිවෝස් වෙනවා නම් දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා වැරැද්ද උසාවියේ පිළිගන්න ඕන නැත්තම් අවුරුදු ගානක් නඩු කියලා ඔප්පු කරන්න ඕන. කවුරුත් වැරැද්ද බාර ගන්නේ නැත්තම් නඩුව අවුරුදු 5-10 අතර කාලයක් වගේ යයි.

    වන්දි කිවුවොත් බන් උපරිම ලක්ෂ 5-10 වගේ ගන්න පුළුවන්. ඊට වඩා නම් බෑ. හැබැයි දරුවෝ හරි ඉන්නවා නම් චාන්ස් එක මිනිහා නඩත්තු ගෙවන්න ඕන. නැත්තම් ජිවත් වෙන්න විදිහක්‌ නෑ කිව්වට විදිහක් වන්දි ගෙවන්න ඕන නෑ මිනිහා.

    හොදම දේ දික්කසාද නිතිය වෙනස් වෙනවා ලබන අවුරුද්දේ, අලුත් දික්කසාද නිතිය කෙටුම්පත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට දාල සම්මත උනොත් දික්කසාද නිතිය වෙනස් වෙනවා. එහෙම උනොත් මිනිහාගෙ සම්පුර්ණ දේපල වලින් 50%ක්‌ වෙනකම් ගෑනිට වන්දි ගන්න පුළුවන් අලුත් නිතිය යටතේ ගොඩක් දුර‍ට ලබන අවුරුද්දේ සම්මත වෙයි. එතකම් ගෑනිට සාක්ෂි ඒකතු කරන්න කියන්න.
    මෙතන කියන්න ඕන සියල්ල කියල තියනවා,හැබැයි මට උඹේ ලියපු ටික බැලුවහම පෙන්නේ ගෑනිගේ පොඉන්ට් ඔෆ් විව් එක. එකේ තේරුම ඒ ගෑනි උඹත් එක්ක මොනවිදියක හෝ කිට්ටු සම්බන්දයක් තියනවා. සමහරවිට උඹේ නෝනගේ යාලුවෙක් වෙන්නත් පුළුවන්.එහෙනම් ගැටළුවක් නෑ. නැති නම් උඹ ඉන්නේ ලොකු අවුලක.දැම්ම මගෑරපන්.;-)
     
    🤣 මම එක්ක යාලු නෑ බන්
    ආණ්ඩුව ගහන tax වලට හොර ගෑනියක් නඩත්තු කරන්න බෑ බන්
     
    • Haha
    Reactions: lankalk

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    542
    345
    63
    නීතියෙ විදහට ඩිවෝස් එක ඉල්ලන කෙනා වැරදි කාරයෙක් වෙන්නේ නෑ බන්. එක තමා ඉස්සෙල්ලම කාරණය.

    මිනිහා දැම්මත් ගෑනි නඩුව දැම්මත් සාක්ෂි වලින් තමා හරි වැරදි තීරණය කරන්නේ.

    පලවෙනි එක ගෑනිට ගැහුවා නම් ගෑනි සාක්ෂි එකතු කරන්න ඕන. සාක්ෂි විදිහට හොස්පිටල් එකේ නතර උන ඒවා බෙහෙත් දාගත්ත ඒවා පෙන්නන්න පුළුවන්. ගෑනිට පලයන් කියලා බනිනවා නම් ඒවා රෙකෝඩ් කරන්න කියපන් එතකොට ගෘහස්ත හිංසනයට පත් උනා කියලා ඔප්පු කරන්න පුළුවන් එකට වෙනම නඩුවක් දාන්න ඕන.

    නීතියේ විදියට ගෑනි ඩිවෝස් වෙන්න ඕන නම්

    අනාචාරය (Adultery)

    ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion)

    සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව

    මේ කරුණු තුනෙන් එකක් උසාවියේ ඔප්පු කරන්න ඕන. කැමැත්තෙන් ඩිවෝස් වෙනවා නම් දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා වැරැද්ද උසාවියේ පිළිගන්න ඕන නැත්තම් අවුරුදු ගානක් නඩු කියලා ඔප්පු කරන්න ඕන. කවුරුත් වැරැද්ද බාර ගන්නේ නැත්තම් නඩුව අවුරුදු 5-10 අතර කාලයක් වගේ යයි.

    වන්දි කිවුවොත් බන් උපරිම ලක්ෂ 5-10 වගේ ගන්න පුළුවන්. ඊට වඩා නම් බෑ. හැබැයි දරුවෝ හරි ඉන්නවා නම් චාන්ස් එක මිනිහා නඩත්තු ගෙවන්න ඕන. නැත්තම් ජිවත් වෙන්න විදිහක්‌ නෑ කිව්වට විදිහක් වන්දි ගෙවන්න ඕන නෑ මිනිහා.

    හොදම දේ දික්කසාද නිතිය වෙනස් වෙනවා ලබන අවුරුද්දේ, අලුත් දික්කසාද නිතිය කෙටුම්පත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට දාල සම්මත උනොත් දික්කසාද නිතිය වෙනස් වෙනවා. එහෙම උනොත් මිනිහාගෙ සම්පුර්ණ දේපල වලින් 50%ක්‌ වෙනකම් ගෑනිට වන්දි ගන්න පුළුවන් අලුත් නිතිය යටතේ ගොඩක් දුර‍ට ලබන අවුරුද්දේ සම්මත වෙයි. එතකම් ගෑනිට සාක්ෂි ඒකතු කරන්න කියන්න.
    එතකොට ගෑනි වැරදිකාරය වුනොත් මිනිහටත් ගෑනිගෙ දේපළ වලින් 50% අයිති වෙනවද බන්. නැත්තං ඒක අදාළ වෙන්නෙ මිනිහට විතරද? තියෙන නීතියටත් හපන් එකක් වෙයිනෙ එහෙම උනොත්. මිනිස්සු කසාද බඳින එකකුත් නෑ පස්සෙන් පහු වෙද්දි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,530
    21,514
    113
    වන්දි කිවුවොත් බන් උපරිම ලක්ෂ 5-10 වගේ ගන්න පුළුවන්.
    මම දන්න එකෙක් ඔහොම කේස් එකක් වෙලා කිව්වනෙ කෝටියක් දෙකක් ඉල්ලනවා කියලා වන්දි. මේ කැරියා වන්දි දෙන්න වෙයි කියලා උගෙ දේපල උගේ නෑයින්ට දීලා. ජොබ් එකකුත් නොකර ගෙදරට වෙලා හිටියා. උසාවියට කියන්න ඌ ජොබ්ලස් සල්ලි දෙන්න නෑ කියලා. මට නම් හිතෙන්නෙ මූ හින්දමයි ගෑණි දාලා යන්න ඇත්තෙ. ගමේ කොල්ලෝ එක්කවත් හරියට ඉන්න දන්නෙ නැති එකෙක්. ගෑණි වගේ තරහා වෙනවා එක එකා එක්ක. පස්සෙ කොහොම හරි ඩිවෝර්ස් එක අරන් වෙන එකක් බැන්ඳා.

    එතකොට ගෑනි වැරදිකාරය වුනොත් මිනිහටත් ගෑනිගෙ දේපළ වලින් 50% අයිති වෙනවද බන්. නැත්තං ඒක අදාළ වෙන්නෙ මිනිහට විතරද? තියෙන නීතියටත් හපන් එකක් වෙයිනෙ එහෙම උනොත්. මිනිස්සු කසාද බඳින එකකුත් නෑ පස්සෙන් පහු වෙද්දි.
    මම හිතන්නෙ ඔක්කොම දේපල දෙකට බෙදෙනවා වගේ කේස් එකක්. ඒකෙ මතුපිටින් බැලුවාමනම් වරදක් නෑ. හැබැයි බඩු වලට නම් මාර ඉල්ලම. සල්ලිකාරයින්ගේ කරේ එල්ලි එල්ලි ඩිවෝස් වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නෙ. :lol: :lol:
    ------ Post added on Dec 19, 2023 at 2:05 PM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    542
    345
    63
    මම හිතන්නෙ ඔක්කොම දේපල දෙකට බෙදෙනවා වගේ කේස් එකක්. ඒකෙ මතුපිටින් බැලුවාමනම් වරදක් නෑ. හැබැයි බඩු වලට නම් මාර ඉල්ලම. සල්ලිකාරයින්ගේ කරේ එල්ලි එල්ලි ඩිවෝස් වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නෙ. :lol: :lol:
    ------ Post added on Dec 19, 2023 at 2:05 PM
    ඔව් බං මමත් ඒකම තමයි කියන්න හැදුවෙ. කපටි ගෑනුන්ට මාර ඉල්ලම. අනික දැන් තියෙන නීතියත් ගෑනුන්ට වාසියි නෙ. ගොඩක් උන් ඕක අවභාවිතා කරනව. තියෙන ඒව මදිවට දේපලත් බෙදන සීන් එකක් ආවොත් මිනිස්සු බඳින එකක් නෑ. නොබැඳ ඉන්න එක හොඳයි ජීවිතකාලයක් නැහිල නැහිල අමාරුවෙන් හම්බකරගත්ත දේපල කොහෙවත් ඉන්න ගෑනියෙකුට පුදනවට වඩා.
     
    • Like
    Reactions: War Fighter

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,364
    4,495
    113
    මම දන්න එකෙක් ඔහොම කේස් එකක් වෙලා කිව්වනෙ කෝටියක් දෙකක් ඉල්ලනවා කියලා වන්දි. මේ කැරියා වන්දි දෙන්න වෙයි කියලා උගෙ දේපල උගේ නෑයින්ට දීලා. ජොබ් එකකුත් නොකර ගෙදරට වෙලා හිටියා. උසාවියට කියන්න ඌ ජොබ්ලස් සල්ලි දෙන්න නෑ කියලා. මට නම් හිතෙන්නෙ මූ හින්දමයි ගෑණි දාලා යන්න ඇත්තෙ. ගමේ කොල්ලෝ එක්කවත් හරියට ඉන්න දන්නෙ නැති එකෙක්. ගෑණි වගේ තරහා වෙනවා එක එකා එක්ක. පස්සෙ කොහොම හරි ඩිවෝර්ස් එක අරන් වෙන එකක් බැන්ඳා.

    මම හිතන්නෙ ඔක්කොම දේපල දෙකට බෙදෙනවා වගේ කේස් එකක්. ඒකෙ මතුපිටින් බැලුවාමනම් වරදක් නෑ. හැබැයි බඩු වලට නම් මාර ඉල්ලම. සල්ලිකාරයින්ගේ කරේ එල්ලි එල්ලි ඩිවෝස් වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නෙ. :lol: :lol:
    ------ Post added on Dec 19, 2023 at 2:05 PM

    මෙහෙමයි මචෝ වන්දි ඉල්ලන්න පුළුවන් කෝටි ගණන් ඒ වුනාට ඉල්ලන ගණන් ගන්න බෑ උසාවියෙන්.

    කෝටි ගණන් තියෙන තිලකරත්න දිල්ශාන් උනත් කොල්ලට වන්දි දුන්නේ 18,000යි මාසෙට. තාම තියෙන්නේ සුද්දා හදපු දික්කසාද නිතිය මචන්.

    දික්කසාද නිතිය වෙනස් උනාම ඉතින් දෙන්නගේ දේපල සම සමාව බෙදෙනවා.

    එතකොට ගෑනි වැරදිකාරය වුනොත් මිනිහටත් ගෑනිගෙ දේපළ වලින් 50% අයිති වෙනවද බන්. නැත්තං ඒක අදාළ වෙන්නෙ මිනිහට විතරද? තියෙන නීතියටත් හපන් එකක් වෙයිනෙ එහෙම උනොත්. මිනිස්සු කසාද බඳින එකකුත් නෑ පස්සෙන් පහු වෙද්දි.

    ඔව් බන් ඕක දෙන්නට පොදුයි. අලුත් දික්කසාද නීතියේ Update එක බලන්න කෙටුම්පත බලන්න පුළුවන්.
    ------ Post added on Dec 19, 2023 at 4:20 PM
     
    • Like
    Reactions: Udee KJ

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,226
    961
    113
    ගැනිට කියපන් කුලියට බඩුවක් හයර් කරලා මිනිහට ටොක් වෙන විදියට මිස් කෝල් fb රික්වෙස්ට් එකක් දාල දෙන්න අතර හුටපටයක් හදවල අරු ලවා සෙක්ස් කරගන්න තැනටම ගෙනල්ලා කරන දවසට උබේ ඔය කෙල්ලට කියපන් රූම් එක රේඩ් කරන්න කියලා කැමරා , පවුලේ උන් කීපයක් එක්ක. සාක්කි එක්ක බඩු හෑව් නඩුව දිනුම් වන්දි ගන්නත් පුලුවන් .
    ලෝයර් ගාස්තු ගෙවාගන්නවත් සල්ලි නෑ කියලනේ ඕයි කියල තියෙන්නෙ :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    27,886
    34,651
    113
    සේදවත්ත
    ලෝයර් ගාස්තු ගෙවාගන්නවත් සල්ලි නෑ කියලනේ ඕයි කියල තියෙන්නෙ :lol:
    සල්ලි නැත්තම් , ගෙදරින් එලියට බැහැල යන්න තියෙන්නේ. මිනිහා බලෙන් අරන් යන්න ආවම පහර දුන්නා කියලා ඇන්ට්‍රියක් දාල කේස් එක දාල ඌව හිරේ යවනවා .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,389
    31,295
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගායිස් මෙහෙම කේස් එකක් වෙලා තියෙනව ,
    කෙල්ලෙක් ඉන්නව මිනිහ කේස් දාන, මිනිහ කියනව යන්න කියල.
    බැඳල අවුරුදු 8 කට වැඩියි,
    ළමයි නෑ
    මිනිහ කියනව දැන් ගෑනිව ඌට එපා වෙලා , යන්න කියල
    ඒත් ඌ කට්ට කමට ඩිවෝස් එක දාන්නෙත් නෑ
    ගෑනිටත් ඇති වෙලා තියෙන්නෙ , වෙන් වෙන්න කැමතියි
    ඒත් ගෑණිට යන්න තැනක් නෑ.
    මූ දවසම ගෑනිට බනිනව , ගහලත් තියෙනව දෙපාරක්.

    මේ වගේ තත්වයකදී ගන්න පුලුවන් නීතිමය සහය මොකක් ද ?
    නීතියට යන්න ලෝයර් කෙනෙක් ආන්ඩුවෙන් ගන්න පුලුවන් ද ?
    මොකද ගෑනිට සල්ලි නෑ , අරුත් වන්දියක් වත් නොදී ගෑනිව පන්න ගන්න හදන්නෙ.. ගෑනිටත් ඕන සාදාරන වන්දියක් අරන් නිදහස් වෙන්න මුගෙන්. ගෑනි රස්සාවක් කරන්නෙ නෑ, මිනිහට හොඳ ජොබක් තියෙනව.

    මෙහෙම අයට උදව් කරන එන් ජී ඕ තියෙනව ද ? නීතිය පැත්තෙන් හා මානසික පැත්තෙන්. මට තේරුනේ මේ පීඩනය නිසා ගෑනි ටිකක් ඩිප්‍රෙශන් තත්වෙක ඉන්නෙ ?

    දන්න තොරතුරක් තියෙනව නන් ශෙයා කරන්න,

    ජෝක් දාන්න එපා, සීරියක් කේස් එකක්
    pm waren
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,416
    6,667
    113
    සල්ලි නැත්තම් , ගෙදරින් එලියට බැහැල යන්න තියෙන්නේ. මිනිහා බලෙන් අරන් යන්න ආවම පහර දුන්නා කියලා ඇන්ට්‍රියක් දාල කේස් එක දාල ඌව හිරේ යවනවා .
    giyoth uu enne na sure
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,237
    1,304
    113
    On Earth
    ඕවට මැදිහත් නොවී තමන්ගෙ වැඩක් කරගන්න එක හොදවෙයි තොත්තබබෝ. දන්නෙම නැතුව ඕවා ඇගේ එතෙන්නෙ.