නීතියෙ විදහට ඩිවෝස් එක ඉල්ලන කෙනා වැරදි කාරයෙක් වෙන්නේ නෑ බන්. එක තමා ඉස්සෙල්ලම කාරණය.
මිනිහා දැම්මත් ගෑනි නඩුව දැම්මත් සාක්ෂි වලින් තමා හරි වැරදි තීරණය කරන්නේ.
පලවෙනි එක ගෑනිට ගැහුවා නම් ගෑනි සාක්ෂි එකතු කරන්න ඕන. සාක්ෂි විදිහට හොස්පිටල් එකේ නතර උන ඒවා බෙහෙත් දාගත්ත ඒවා පෙන්නන්න පුළුවන්. ගෑනිට පලයන් කියලා බනිනවා නම් ඒවා රෙකෝඩ් කරන්න කියපන් එතකොට ගෘහස්ත හිංසනයට පත් උනා කියලා ඔප්පු කරන්න පුළුවන් එකට වෙනම නඩුවක් දාන්න ඕන.
නීතියේ විදියට ගෑනි ඩිවෝස් වෙන්න ඕන නම්
අනාචාරය (Adultery)
ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion)
සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව
මේ කරුණු තුනෙන් එකක් උසාවියේ ඔප්පු කරන්න ඕන. කැමැත්තෙන් ඩිවෝස් වෙනවා නම් දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා වැරැද්ද උසාවියේ පිළිගන්න ඕන නැත්තම් අවුරුදු ගානක් නඩු කියලා ඔප්පු කරන්න ඕන. කවුරුත් වැරැද්ද බාර ගන්නේ නැත්තම් නඩුව අවුරුදු 5-10 අතර කාලයක් වගේ යයි.
වන්දි කිවුවොත් බන් උපරිම ලක්ෂ 5-10 වගේ ගන්න පුළුවන්. ඊට වඩා නම් බෑ. හැබැයි දරුවෝ හරි ඉන්නවා නම් චාන්ස් එක මිනිහා නඩත්තු ගෙවන්න ඕන. නැත්තම් ජිවත් වෙන්න විදිහක් නෑ කිව්වට විදිහක් වන්දි ගෙවන්න ඕන නෑ මිනිහා.
හොදම දේ දික්කසාද නිතිය වෙනස් වෙනවා ලබන අවුරුද්දේ, අලුත් දික්කසාද නිතිය කෙටුම්පත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට දාල සම්මත උනොත් දික්කසාද නිතිය වෙනස් වෙනවා. එහෙම උනොත් මිනිහාගෙ සම්පුර්ණ දේපල වලින් 50%ක් වෙනකම් ගෑනිට වන්දි ගන්න පුළුවන් අලුත් නිතිය යටතේ ගොඩක් දුරට ලබන අවුරුද්දේ සම්මත වෙයි. එතකම් ගෑනිට සාක්ෂි ඒකතු කරන්න කියන්න.