ඩිශ් ටිවි එකට ලන්කාවෙ චැනල් බලන්න ඩිශ් ටිවි එකක් තියෙනවා ඉන්දියන්, එකට ලන්කාවෙ චැනල් බලන්න Viewing Card එක විතරක් ගන්න ක්රමයක් තියෙනවද, සෙට් එකම ගන්නෙ නැතුව ?