ඩිසයිනර්ස්ලාගේ සංගමය

මේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.

ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු. :love::love::love:
 

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    සෙට් වෙමු. අපි කතා කරමු. :love::love::love:

    Hi @Geshi95

    image.png
     
    Last edited:
    @scurvy තමා අපේ සංගමේ සභාපති. එයත් එක්ක කතා කරන්න චාන්ස් එකක් හදලා දෙන්නද?
    මං කැමති නෑ මගේ රත්තරන් අම්මට බැනුම් අස්සවන්න.. :yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කලර් accuracy වැඩ කරනවානම් ඉතින් monitor එකේ ඉදල Printer එකට වෙනකම්ම හොද equipment's තියෙන්න ඕනේ. නැත්නම් ඩිසයින් එකේ දෙන කලර්ස් නෙමේ output එකෙන් එන්නේ. ඊටපස්සේ ඒවා හදන්න ලොකු වෙලාවක් වගේම මහන්සියක් වෙන්න ඕනේ. මොකද කාලේ කියන්නේ තව වැඩක් කරගන්න තියෙන චාන්ස් එක
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    අපෝ කුඩු කාරයෝ අපිට එපා ,එලකිරිය ගදගස්සනවා.
    මත කැමති උදව් කරන්න,දන්නා දෙයක් කියලා දෙන්නම්.
    කිරියේ මත් පෙති විකුණන අය වෙන වැඩක් බලගත්තනම් හොදයි නේද ,අපිට මේක පාඩුවේ කරගන්න දීලා
     
    • Wow
    • Like
    Reactions: Geshi95 and NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    දැන් ග්‍රැපික් ඩිසයින් කියම ජොබ් එක චාටර්ම වෙලා තියෙන්නේ..හැබැයි ගොඩක් උන් දන්නේ පොටෝශොප් විතරයි.. ඒ පොඩ්ඩ දැනගත්තම ඌ හිතනවා ඌට වඩා පොරක් නෑ කියලා...අපේ කම්පනි එකෙත් account සෙක්ශන් එකේ ඉන්න උනුත් ඩිසයින් කරනවා🤣🤣 හැබැයි ඩිපිටල් ඒවා විතරයි ..ප්‍රින්ට් කරන මොකක් හරි ආවම ආනී මේක කරලා දෙන්නකෝ..ගාගෙන එනවා😅😅