ඩිස්ටි ඩිඩින්

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    පොඩි සමීක්ශනයක්. උඹල කී පාරක් ඩිස්ටිඩිඩින් කරනවද මාසෙකට.
    1.බැදලා මුල් අවුරුද්දෙ මාසෙකට වාර ගාන.
    2.අවුරුද්දයි අවුරුදු තුනයි අතර වාර ගනන.
    3.අවුරුදු තුනයි පහයි අතර, වාර ගානන.
    4.පහකට පස්සෙ වාර ගනන.
    5.දහයකට පස්සෙ වාර ගනන.
    6.ලමයි ලැබුන අවුරුදු ගනන් විවාහයෙන් පස්සෙ. (2,3..)
     
    • Haha
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,848
    11,301
    113
    පොඩි සමීක්ශනයක්. උඹල කී පාරක් ඩිස්ටිඩිඩින් කරනවද මාසෙකට.
    1.බැදලා මුල් අවුරුද්දෙ මාසෙකට වාර ගාන.
    2.අවුරුද්දයි අවුරුදු තුනයි අතර වාර ගනන.
    3.අවුරුදු තුනයි පහයි අතර, වාර ගානන.
    4.පහකට පස්සෙ වාර ගනන.
    5.දහයකට පස්සෙ වාර ගනන.
    6.ලමයි ලැබුන අවුරුදු ගනන් විවාහයෙන් පස්සෙ. (2,3..)
    උඹ (සහා අනිත් එවුන්) ඔහොම ප්‍රශ්න අහද්දි උඹලාගෙ පිලිතුරු දාලා අනිත් අයගෙන අහපම්. It is polite and ethical.
     
    • Haha
    • Like
    Reactions: 6h057 and Candid-B

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    උඹ (සහා අනිත් එවුන්) ඔහොම ප්‍රශ්න අහද්දි උඹලාගෙ පිලිතුරු දාලා අනිත් අයගෙන අහපම්. It is polite and ethical.
    නානටනම් ඉතින් ගනන් කරගන්නවත් වෙලාවක් නැතුව ඇති. :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    ඩිස්ටි ඩිදින් කිව්වේ? ඩ්‍රම් ගහනවද කියලද අහන්නේ? බැඳපු එකයි ඩ්‍රම් ගහන එකයි අතර සම්බන්දෙ මොකද්ද බන් 🤷🏻‍♂️
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,253
    6,837
    113
    අඩුම දවසට 5 පාරක් බන්, සමහර දවසට 10-12 වතාවක් වගේ බන්
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    මම වෘත්තීමය වශයෙන් දවුල් බෙර ගහන එක තමයි කරන්නේ. ඒක නිසා මම ගහන ඒවා අනික් අය ගහන ඒවාට වඩා අසාමාන්‍ය විදියට වැඩි වෙන්න පුළුවන්. ඉතිං මම ගහන්නේ මෙහෙමයි


    1.බැදලා මුල් අවුරුද්දෙ මාසෙකට වාර ගාන.
    මාසෙකට මම දවස් විස්සක් වැඩ කරනවා. දවසට දෙපාරක් ගහනවා - 2 x 20 = 40

    2.අවුරුද්දයි අවුරුදු තුනයි අතර වාර ගනන.
    ළමයි දෙන්නෙක් ඉන්නවා මේ වෙනකොට. ගෙදර වියදම් වැඩි. සෝ 4 x 20 = 80

    3.අවුරුදු තුනයි පහයි අතර, වාර ගානන.
    ළමයි ඉස්කෝලේ යනවා. සෝ මම ඕවටයිම් ඇන්ඩ් වීකෙන්ඩ් වැඩ - 4x 30= 120

    4.පහකට පස්සෙ වාර ගනන.
    මේ වැඩේ දිගටම කරන්න බැරි නිසා මම දවුල් බෙර ගහන කොම්පැනියක් පටන් ගත්තා. දැන් මං බෙර ගහන්නේ සතියට එක පාරයි.
    සමහර සති වලට ඒකත් නෑ. සතියට එකයි කියලා ගත්තොත් 1 x 4 = 4

    5.දහයකට පස්සෙ වාර ගනන.
    දැන් මං බෙර ගහන්නේ නෑ. බෙරේ පැලිලා. මගේ සේවකයෝ උන්ගේ දවුල් වලින් ගහනවා.
    0 x 0 = 0

    6.ලමයි ලැබුන අවුරුදු ගනන් විවාහයෙන් පස්සෙ. (2,3..)
    ඇයි මේක අහන්නේ?