ඩිස්නි කාම චිත්රපට
ළමුන් සඳහා වෙන්වුන ඩිස්නි නාලිකාවේ පසුගියදා විකාශය වූ LILO & STITCH කාටුන් වැඩසටහන අතරතුර විනාඩි 6ක කාම චිත්රපටයක් විකාශයවී තිබෙනවා.
මේ පිළිබඳව කැලිෆෝනියාවේ කාන්තාවක් පැමිණිලි කොට තිබෙන්නේ තමා පසුගියදා ඩිස්නි නාලිකාවේ විකාශය වූ කාටුන් වැඩසටහනක් පටිගත කළ බවත් දින 3කට පසුව එය දරුවන්ට නැරඹීමට දුන් බවත්ය.
දරුවන් එම කාටුන් වැඩසටහන නරඹන අතරේ ඇය කුස්සියේ වැඩකරමින් තිබෙන අතර රූපවාහිනියේ ඇසුනු ශබ්දය අනුව එය කාටුන් වැඩසටහනක් නොවන බව ඇය තේරුම් ගෙන තිබෙනවා.
දරුවන් විසින් නාලිකාව වෙනස් කර ඇති බවට මුලින් ඇය සැක කළත් එසේ නොවන අතර එම ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝව ඩිස්නි නාලිකාවේම විකාශය කර ඇති බව පසුව ඇයට අවබෝධ වී තිබේනවා.
කාටුන් විකාශය අතරතුරේ චන්ද්රිකා සංඥා දෝශයක් බව වීඩියෝවේ දක්නට ලැබෙන අතර එතැන් පටන් විනාඩි 6ක් කාම වීඩියෝව විකාශය වී තිබෙන්නේ නැවතත් එම පණිවුඩයම දර්ශන වන අතරවාරයේයි.
ඒ අවස්ථාවේ ඇගේ 5 හැවිරිදි දරුවා පුටුවෙන් නැඟිට දිවගොස් තිබෙන අතර 3 හැවිරිදි දරුවා හඬමින් සිට තිබෙනවා.
ඇය මේ පිළිබඳව ඩිෂ් නෙට්වර්ක් සමාගමට පැමිණිලි කර ඇති අතර ඔවුන් පවසන්නේ වසර 15ක් පුරාවට මෙවන් දෙයක් නොවූ බවයි