ඩිස්ප්ලේ එකට කෙල උනාද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හරියටම කියන්න බැහැ. මගෙ යාලුවෙක්ගෙත් ඔයවගෙ වෙලා ඉරි ඉරි යන්න ඇවිත් ලැප් එක ගලවලා ඩිස්ප්ලෙ එකට යන කනෙක්ටරෙ ගලවලා කන්ටැක් ක්ලීනර් දාල සුද්ද කරලා හයි කරාට පස්සෙ හරි ගියා. seperate vga නම් තියෙන්නෙ gpu එක පාස්සපු ඒව බුරුල් වෙලාද දන්නෙ නෑ. reball කරන්න වෙයිද දන්නෙ නැහැ BTW මොනවත් හරියටම කියන්න බැහැ

    බබා වගේ පාවිච්චි කලේ. ලොකු අවුලක් වෙන්න නම් බෑ. බලමුකෝ. හෙට දෙනව බං. තෑන්ක්ස්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හරියටම කියන්න බැහැ. මගෙ යාලුවෙක්ගෙත් ඔයවගෙ වෙලා ඉරි ඉරි යන්න ඇවිත් ලැප් එක ගලවලා ඩිස්ප්ලෙ එකට යන කනෙක්ටරෙ ගලවලා කන්ටැක් ක්ලීනර් දාල සුද්ද කරලා හයි කරාට පස්සෙ හරි ගියා. seperate vga නම් තියෙන්නෙ gpu එක පාස්සපු ඒව බුරුල් වෙලාද දන්නෙ නෑ. reball කරන්න වෙයිද දන්නෙ නැහැ BTW මොනවත් හරියටම කියන්න බැහැ

    මගෙත් ඉරි යනව බං...:(:(:(
     
    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    mageth lap eke oya issue ekama awa last saturday..Ado mara case ekane..katath ekama dawas wala oka apu eka...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඩිස්ප්ලේ එක දැම්ම බං... :sorry:
    9 ක් ගියා වැඩේට
    :sorry:
    වොරන්ටි ක්ලේම් කලේ නෑ. වාත වෙනවට වැඩිය අතින් හදාගන්න එක හොඳයි හිතුන
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඩිස්ප්ලේ එක දැම්ම බං... :sorry:
    9 ක් ගියා වැඩේට
    :sorry:
    වොරන්ටි ක්ලේම් කලේ නෑ. වාත වෙනවට වැඩිය අතින් හදාගන්න එක හොඳයි හිතුන

    වොරන්ටි නම් ඉවරයි. ඇන් අවුරුදු 2ක් වෙනව.

    වොරන්ටි ඉවර වෙලා ක්ලේම් කරන්න ගියා නම් තොට ගුටිත් දීලා එවයි :rofl::baffled: