ලැප්_එක_මස්_කළා

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    000203FB.gif
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එල එල මචං :D:D:D
    මාත් මගේ ලැප මස් කරන්න තමා ඉන්නේ.. ;)
    එල එල :D 5+

    ලැප් ගලවන එක බොහොම පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕන දෙයක් :yes:
    5+
    ඔව් ඒ වගේම ඇණ ටික ගණන් කරලා කොහෙන්ද ගැලෙව්වේ කියල මතක තියාගන්න ඕනි :yes: මම දෙවෙනි පාරට ආයෙත් ගැලෙව්වා පොඩි අවුලක් වෙලා. ඔක්කොම හයි කරලා ඉවර වෙද්දී ඇණයක් ඉතුරු උනා බං :sorry:
     
    man lap eka aran masayak yannath kalin galewwa..:cool::cool: wenamonatawath newei thiyna asahanayata..;);) glawala athal eka aran hai karama menna bole anaya ithuurui...:shocked::shocked: aye galewwa ana tika mark karala..:baffled::baffled:ita passe hai kara.. ada wenakam e ane kothanatada enne kiyala danne naha..:eek:mn eka mathak wenna aran thiyagaththa..:lol::lol:

    thawa cn thiyenawa..mallige lapa galawala hai karama winadi 5 kin withara critical battery law sound ekak awith shut wenawa..:rolleyes::rolleyes: diagnostic karala,baluwa harigiye na. software paththen uparimaya kara.:yes::yes:.testing bara ganak kara..anthimata balanakota cooling fan ekata power dena cable eka hai karala na.:P:Phabai oka hoyagannakota mn mashine eka format karalath iwarai..:lol::lol: