ලැප්_එක_මස්_කළා

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    machan angili wala tiyena electric pulse ayin karanna one kiyanawa neda bn ?
    man 4n nam galawala tiyewana machan oya widiyata

    ඕවට තියෙනවනේ බං anti-static gloves කියල ජාතියක්:oo: තව wrist band එකකුත් එනවා:oo: ඔය දෙකම නැත්තන් මචන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගේ PC එකක් LAP එකක් Phone එකක් ගලවන්න කලින් මොකක් හරි Metal දෙයක් අල්ලන එක. එකෙන් අපේ අත් වල තියෙන static electricity නැති කරගන්න පුළුවන් :)

    රෙප් ඉවරයි මචන්ලා. හෙට ඉතුරු අයටත් දෙනවා හොඳේ.
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    mamath mage lap eka service kala. eth ena 2k ithri anthimata

    :lol: ඔය තියෙන්නෙ අත්දැකීම් :D ඔය සීන් එක ගොඩක් වෙන්නෙ ඔක්කොම ගැලෙව්වට පස්සේ ආයෙත් හයිකරන් එනකොට:) ඇණ දාන්න හිල් ගොඩයි. මුලින් දාන ඒවද පස්සේ දාන ඒවද කියල හිතාගන්න බෑ:rofl: ඉතින් ඕනි එකක් කියල පස්සේ දාන්න තියාගන්නවා:oo: අන්තිමට බලනකොට ඇණ ඉතුරු වෙලා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    :cool: හෆ්ෆා.... මම ජෝන් කීල්ස් වැඩ කරපු මුල් කාලේ, හරියට ඈණ ඉතුරු උනා..... :P ඉතින් ආයේ ගලවලා, හොයලා හොයලා හරියට දානවා..... ඈණ ඉතුරු වෙලා අහු උනොත් ගස් තමා එහේ.... :dull:
     
    • Like
    Reactions: d_lucifer

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :cool: හෆ්ෆා.... මම ජෝන් කීල්ස් වැඩ කරපු මුල් කාලේ, හරියට ඈණ ඉතුරු උනා..... :P ඉතින් ආයේ ගලවලා, හොයලා හොයලා හරියට දානවා..... ඈණ ඉතුරු වෙලා අහු උනොත් ගස් තමා එහේ.... :dull:

    :lol: එකනේ උරාජ් මාමා අද පට්ට වැඩ්ඩෙක් වෙලා තියෙන්නෙ :rofl: ඒ උනාට දහිරිය දාල හයි කරගත්ත එක ආපහු ගලවනකොට නම් සෑහෙන්න සන්තෝස හිතෙනවා ඇති නේද :baffled:
     
    • Like
    Reactions: thilihare

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    :lol: ඔය තියෙන්නෙ අත්දැකීම් :D ඔය සීන් එක ගොඩක් වෙන්නෙ ඔක්කොම ගැලෙව්වට පස්සේ ආයෙත් හයිකරන් එනකොට:) ඇණ දාන්න හිල් ගොඩයි. මුලින් දාන ඒවද පස්සේ දාන ඒවද කියල හිතාගන්න බෑ:rofl: ඉතින් ඕනි එකක් කියල පස්සේ දාන්න තියාගන්නවා:oo: අන්තිමට බලනකොට ඇණ ඉතුරු වෙලා :lol:

    ow bun. ana 2k ithi. e deka ekakata wath set wenne nae. kota wela wage :(:(
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    11.gif

    +5
     
    • Like
    Reactions: d_lucifer