ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
:oo: අනේ මන්දා බං අපිත් වාහන පදිනවා.... අපිට නම් ඔය කියන තරම් කරදර නෑ...... සමහරවිට පස්සේ එන එකත් බස් එලවන එකෙක් කියලා බස් වල උන්ට තේරෙනවද දන්නේ නෑ ලග කපලා එහෙම ගන්නකොට..... :D :P

:oo: පොඩි උදාහරණයක් දෙන්නම්..... දවසක් මම නුවර යනවා තාත්තා වෙනුවෙන් කරන පිංකමකට...... අම්මයි මායි කාර් එකේ.... කෑගල්ල කිට්ටුව කන්දේ ඉස්සරහින් නුවර - පානදුර බස් එකක්...... තනි ඉර...... මම එපා වෙලා මූ පස්සෙන් යනවා..... බැරිම තැන තනි ඉර ඉස්සරහා පැහැදිලිව ටිකක් හරි පේන හරියෙදි ඉස්සර කරා බස් එකට තනි ඉර කපන්..... මම ඉස්සරහට එනකොට අරූ මගේ ඈගට අල්ලනවා අතත් යන්තම් එලියට දාගෙන..... මට මලේ මල...... :growl: ඈරලා දාලා ඉස්සර කරලා ඉරිත් කපාගෙන.... තිබ්බා බස් එකට පස්ස...... :P :lol: ආනේ ඉස්සරහා පොලිස් මාමලා දෙන්නක් ඉන්නවා මම එනකම් බලාගෙන..... :dull: බස් එකේ එකා මට යන්තම් අතත් දාලා මගේ පැත්තට කපලා තියෙන්නේ ඉස්සරහා අර බාප්පලා දෙන්නා හිටිය නිසා... මොනවා කරන්නද මගේ වැරැද්දනේ.... දඩේ නෙළුම්දෙනියේ තැපැල්කන්තෝරුවෙන් ගෙවලා..... එවෙලම ලයිසන් එක අරන් ආවා......!! :baffled:
:(
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113

    Hoda unuth innawa naraka unuth innawa.ape unta therenne naha eka.un hamoma maninne eka mimmen.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    :oo: දවසක් මම නුවර යනවා තාත්තා වෙනුවෙන් කරන පිංකමකට...... අම්මයි මායි කාර් එකේ.... කෑගල්ල කිට්ටුව කන්දේ ඉස්සරහින් නුවර - පානදුර බස් එකක්...... තනි ඉර...... මම එපා වෙලා මූ පස්සෙන් යනවා..... බැරිම තැන තනි ඉර ඉස්සරහා පැහැදිලිව ටිකක් හරි පේන හරියෙදි ඉස්සර කරා බස් එකට තනි ඉර කපන්..... මම ඉස්සරහට එනකොට අරූ මගේ ඈගට අල්ලනවා අතත් යන්තම් එලියට දාගෙන..... මට මලේ මල...... :growl: ඈරලා දාලා ඉස්සර කරලා ඉරිත් කපාගෙන.... තිබ්බා බස් එකට පස්ස...... :P:lol: ආනේ ඉස්සරහා පොලිස් මාමලා දෙන්නක් ඉන්නවා මම එනකම් බලාගෙන..... :dull: බස් එකේ එකා මට යන්තම් අතත් දාලා මගේ පැත්තට කපලා තියෙන්නේ ඉස්සරහා අර බාප්පලා දෙන්නා හිටිය නිසා... මොනවා කරන්නද මගේ වැරැද්දනේ.... දඩේ නෙළුම්දෙනියේ තැපැල්කන්තෝරුවෙන් ගෙවලා..... එවෙලම ලයිසන් එක අරන් ආවා......!! :baffled:

    සමහරවිට පස්සේ එන එකත් බස් එලවන එකෙක් කියලා බස් වල උන්ට තේරෙනවද දන්නේ නෑ ලග කපලා එහෙම ගන්නකොට.....
    :lol::rofl:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    මචං හොරෙක් නිකන් හොරකම් කරන්නේ නැ නැති බැරි කමට හොරකම් කරන්නේ . එහෙමයි කියලා උසාවියෙන් දඩුවම් නොදී ඉන්නේ නැ. මනුස්සම නම් ඒ බස් කාරයෝ දෙන්නට යන්න දෙන එක. මොකද බස් කාරයොන්ට මාසේ පඩි නැ. එදා වෙල් හම්බකරන් කන්නේ. නමුත් නීතියට අනුව දවස් 14ක් හිරේ ඉන්න ඕනේ.

    උබම කියපන් දෙකෙන් මොකද්ද වෙන්න ඕනේ කියල
    දවස් 14ක් යනව අර වීඩියෝ එක නැත්නම්. කොහොමත් දවස් 10ක් ඇතුලත මෝශන් වලින් ගන්න පුලුවන්. කොහොම අනතුරක් වුනත් ඔහොම තමා. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha

    මේ කතාවට එකග නැහැ මචන්. බස් කාරයෙක් කවදාවත් side එකක් දීලා නැහැ මම දන්නා කාලෙක. උන් යන්නේ උන්ට ඕන විදියට විතරයි. වැරද්දක් කරලා අහු උනාම කාගේත් අනුකම්පාව ගන්න ලෝකේ නැති ඒවා කියනවා.
    ඕක නිකන් අපේ හිතේ තියෙන දෙයක් මිසක් ඇත්තටම එහෙම නෑ, ඕන තරම් ටිපර්, බස් කාරයො සයිඩ් එක දෙනව. ඒත් උන්ට වද දෙන්නෙ නැතුව සයිඩ් එක ඉල්ලන්න ඕනෙ.

    අපේ උන් කරන්නෙ වන්ගුව පෙනි පෙනිත්, ට්‍රැෆික් එක දැක දැකත් සයිඩ් ඉල්ලනව. අරුන් කොහෙන් දෙන්නද.. පාර ක්ලියර් උනාම සයිඩ් එක ඉල්ලුවාම ලස්සනට දෙනව. අපේ වාහන උස නැති නිසා හදිස්සියේ හරි නොදකින වාහනය ඉස්සරහට එනව නම් අතිනුත් කියනව. ටිපර් උන්නම් ලයිට් සිග්නල් වලින් කියනව දිග වැඩි නිසා. පාරෙදි අපි යන විදිය අනුව තමා මිනිස්සුත් සලකන්නෙ. බස් ටිපර් කියල උන්ට එපා වෙනකම් හෝන් එක උඩ නැග්ගාම උනුත් ඉඩ දෙන්නෙ නෑ. පුලුවන් වෙලාවට ඉල්ලපන්. බහුතරයක් අනිවා දෙනව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕක නිකන් අපේ හිතේ තියෙන දෙයක් මිසක් ඇත්තටම එහෙම නෑ, ඕන තරම් ටිපර්, බස් කාරයො සයිඩ් එක දෙනව. ඒත් උන්ට වද දෙන්නෙ නැතුව සයිඩ් එක ඉල්ලන්න ඕනෙ.

    අපේ උන් කරන්නෙ වන්ගුව පෙනි පෙනිත්, ට්‍රැෆික් එක දැක දැකත් සයිඩ් ඉල්ලනව. අරුන් කොහෙන් දෙන්නද.. පාර ක්ලියර් උනාම සයිඩ් එක ඉල්ලුවාම ලස්සනට දෙනව. අපේ වාහන උස නැති නිසා හදිස්සියේ හරි නොදකින වාහනය ඉස්සරහට එනව නම් අතිනුත් කියනව. ටිපර් උන්නම් ලයිට් සිග්නල් වලින් කියනව දිග වැඩි නිසා. පාරෙදි අපි යන විදිය අනුව තමා මිනිස්සුත් සලකන්නෙ. බස් ටිපර් කියල උන්ට එපා වෙනකම් හෝන් එක උඩ නැග්ගාම උනුත් ඉඩ දෙන්නෙ නෑ. පුලුවන් වෙලාවට ඉල්ලපන්. බහුතරයක් අනිවා දෙනව.

    :yes: :yes: එකෙන්ම......

    සමහර මෝඩ මී හරක් ඉන්නවා ඉස්සරහා ට්‍රෑෆික් එක පෙනි පෙනී ඉඩ ඉල්ලන..... ඒ වෙලාවට නම් අනිවා පොඩ්ඩක් බ්‍රේක් කරන් ඉන්නවා ඉස්සරහා වාහන ටික ඉස්සරහට ගියත්...... පෙරේදා මාළඹේ හන්දියෙදි ත්‍රී වීල් එකකට දුන්නා එහෙම සම්බුව...... :growl: ගොන් තඩියා ඉස්සරහා ට්‍රෑෆික් පෙනි පෙනී පස්සෙන් ඉවරයක් නැතිව හෝන් කරනවා...... ගැහුවා ඌට බ්‍රේක් එක උඩ නැගලා බ්‍රේක් කරන්න බ්‍රේක් එකක්...... :lol:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    ඕක නිකන් අපේ හිතේ තියෙන දෙයක් මිසක් ඇත්තටම එහෙම නෑ, ඕන තරම් ටිපර්, බස් කාරයො සයිඩ් එක දෙනව. ඒත් උන්ට වද දෙන්නෙ නැතුව සයිඩ් එක ඉල්ලන්න ඕනෙ.

    අපේ උන් කරන්නෙ වන්ගුව පෙනි පෙනිත්, ට්‍රැෆික් එක දැක දැකත් සයිඩ් ඉල්ලනව. අරුන් කොහෙන් දෙන්නද.. පාර ක්ලියර් උනාම සයිඩ් එක ඉල්ලුවාම ලස්සනට දෙනව. අපේ වාහන උස නැති නිසා හදිස්සියේ හරි නොදකින වාහනය ඉස්සරහට එනව නම් අතිනුත් කියනව. ටිපර් උන්නම් ලයිට් සිග්නල් වලින් කියනව දිග වැඩි නිසා. පාරෙදි අපි යන විදිය අනුව තමා මිනිස්සුත් සලකන්නෙ. බස් ටිපර් කියල උන්ට එපා වෙනකම් හෝන් එක උඩ නැග්ගාම උනුත් ඉඩ දෙන්නෙ නෑ. පුලුවන් වෙලාවට ඉල්ලපන්. බහුතරයක් අනිවා දෙනව.

    සයිඩ් දෙනවා.නිකම් බබා උක්කුං කතා කියන්නෙ නැතුව හිටපන්.ඔකුන්ට හිතුනොත් තමා ඉඩ දෙන්නේ. ඕකුන් ඇගටම අල්ලනවා වාහනේ.අනතුරක් වලක්වන්න හදන්නෙ නැහැ.හදිසියෙවය් ඉස්සරහින් කන්ටෙනර් හෝ වතුර බවුසර් එකක් ආවොත්නම් අන්න ඉඩ දෙයි.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    මම ඊයෙ සිද්ධිය උන තැනින් ගියා බං .තැනේ හැටියට බස් කාරයො දෙන්නට කරන්ඩ දෙයක් නෑ අපි වීඩියෝ එකේ දකිනවට වඩා වෙනස් බං එතන .. හොදම වැඩේ කියන්නෙ ඊයෙත් කාර් කාරයෙක් ඔය වංගුවෙ නවත්තගෙන රිවස් කරනව එහාට මෙහාට එතකොටම එහා පැත්තෙන් ආවා කන්ටෙනර් එකක් කෙලගෙන.. මමත් ආපු සැනින්ම දැම්ම නම් බඩුම තමා .. උට කනේ ඇගිලි ගහගන්ඩ අමතල තමයි මං ආවෙ.. මේ වගේ මී හරක් හින්ද අහක යන මිනිස්සුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙන්නෙ .. මට ඊයෙ අත්දැකීමෙන්ම තෙරුනා බස් එකට එතන කරන්ඩ දෙයක් නෑ අනික ඒ වංගුව උනත් ලගට යනකම් පෙන්නෙ නෑ .. වැස්ස වෙලාවෙ කොහොමත් පෙන්නෙ නෑ දන්න එකා ඔතන ඉස්සර නොකර හිමීට යනවා නොදන්න එකෙක් අපුවාම කෙලවෙනව ඉතිං :(:(

    බොරු දාන්න එපා බන්.ඕතන දරුනු වංගුවක් නෙමෙ තියෙන්නෙ.අනිත් දේ 30-40 ඇවිල්ලා වැකුම් බ්‍රේක් තියෙන බස් පදින බස්කාරයන්ට වාහනයක් කපලා හෝ බ්‍රේක් ගහලා නවත්වගන්න බැරිනම් උන් බස් ඩ්‍රයිවින් වලට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ.මුන්ට වලක්වන්න තිබ්බ අනතුරක් මුන් වැලැක්කුවේ නැහැ. වංගුවට කලින් හැප්පෙන්නේ,ඩිෆෙන්ඩර් කාරයා බලපන් රිංගලා යන්න හදපු හැටී.ඉඩ තිබුනනම් ඌ රිංගනවා.