ඩි.එස්.සේනානායකට ගේම දිලා නේද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොනාහරි හදනවනම් ඉන්නෙ අපේ ආණුඩුව තමයි, ගු ඇන් පි බඩු බුරා පනි ගනන් ගන්ඩ ඕන නැ මොකද ඕකුන් අවුරුදු 5ක් බලේ ඉදලත් රථගාලක් තියා කුණු කානුවක්වත් හැදුවෙ නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ...කොල්ලො ගගහ ඉද්දි මීක් නොකියපු බල්ලො රථගාල් හදද්දි බුරන එකට පුදුම වෙන්ඩ දෙයක් නැ..

    හපොයි... මක්කයි මේ වෙන්නේ ?​

    මචන්ල සෑම ගමකින්ම "එන්නත දුන්නට ඉස්තුතියි" කියල බැනර් දාන්න කියල ඉහලින් කියලද ප්‍රතිරූපය වැඩිකිරීමේ වැඩපිලිවෙල අනුව?
    බැනර් එකක්ම එල්ලන්න ඕනද පච්චයක් කොටල හරියන් නෑද
     
    • Like
    Reactions: Solo Rider

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    bump gotabaya ponnaya

    idam ath path karanna wenawa kiyala wahana colombo walata ena eka sampurnayen adu karana LRT project eka cancel kala

    dan iskole idam pawaragana wahana park karanna car park hadanawa. 4 billion da koheda election expense thiyanawane breakeven karanna

    190610430_10219242221237808_5562516269998283255_n.jpg
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113

    D.S සේනානායක විද්‍යාලය ආශ්‍රිත ඉඩම් කොටසක් පවරා ගනිමින් කරන්න ගිය ව්‍යාපෘතිය නතර කෙරේ

    COLOMBO (News 1st): කොළඹ, D.S සේනානායක විද්‍යාලය ආශ්‍රිත ඉඩම් කොටසක් පවරා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.