මොනාහරි හදනවනම් ඉන්නෙ අපේ ආණුඩුව තමයි, ගු ඇන් පි බඩු බුරා පනි ගනන් ගන්ඩ ඕන නැ මොකද ඕකුන් අවුරුදු 5ක් බලේ ඉදලත් රථගාලක් තියා කුණු කානුවක්වත් හැදුවෙ නැ කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ...කොල්ලො ගගහ ඉද්දි මීක් නොකියපු බල්ලො රථගාල් හදද්දි බුරන එකට පුදුම වෙන්ඩ දෙයක් නැ..
මචන්ල සෑම ගමකින්ම "එන්නත දුන්නට ඉස්තුතියි" කියල බැනර් දාන්න කියල ඉහලින් කියලද ප්රතිරූපය වැඩිකිරීමේ වැඩපිලිවෙල අනුව?හපොයි... මක්කයි මේ වෙන්නේ ?
බැනර් එකක්ම එල්ලන්න ඕනද පච්චයක් කොටල හරියන් නෑද