ඩීමන් ආනන්ද!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පරණ පොත් තියෙන තැනක හොයා ගත්තොත් තමා තියෙන එකෙක් ලේසියකට දෙන එකක් නෑ මචෝ.. මරදානේ.. අර ගාමිණී හෝල් කියල කියන හරියට ගියාම පරණ පොත් විකුණන සෙට් එකක් ඉන්නව මම ඒ ඒරියා එකට ගියොත් බලල කෝල් එකක් දෙන්නම්..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පරණ පොත් තියෙන තැනක හොයා ගත්තොත් තමා තියෙන එකෙක් ලේසියකට දෙන එකක් නෑ මචෝ.. මරදානේ.. අර ගාමිණී හෝල් කියල කියන හරියට ගියාම පරණ පොත් විකුණන සෙට් එකක් ඉන්නව මම ඒ ඒරියා එකට ගියොත් බලල කෝල් එකක් දෙන්නම්..

    ගාමිණි හෝල් එක පැත්තේ මන් බැලුව බන් හම්බුනේ නෑ..දැන් ගොඩක්ම එතන තියෙන්නෙ පරණ ඉංග්‍රීසි පොත් :no:
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ගාමිණි හෝල් එක පැත්තේ මන් බැලුව බන් හම්බුනේ නෑ..දැන් ගොඩක්ම එතන තියෙන්නෙ පරණ ඉංග්‍රීසි පොත් :no:

    නුවරත් දැක්ක වගේ මතකයි ප්ලේස් එකක් මට දෙසැම්බරේ තමා යැවෙන්නේ..මං ගියොත් චෙක්මන්ට් එකක් දාන්නම්..ගම්පහ පරණ පොත් හොයා ගත හැකි ශාන්ති එකේ තමා බලමු අහල..කොහෙ හරි තියෙන්න ඇපැයි..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නුවරත් දැක්ක වගේ මතකයි ප්ලේස් එකක් මට දෙසැම්බරේ තමා යැවෙන්නේ..මං ගියොත් චෙක්මන්ට් එකක් දාන්නම්..ගම්පහ පරණ පොත් හොයා ගත හැකි ශාන්ති එකේ තමා බලමු අහල..කොහෙ හරි තියෙන්න ඇපැයි..

    එල මචන් ..පුළුවන් නම් පොඩ්ඩක් බලපන්.ලොකු උදවුවක්..:yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Issara Colombo Public Library eke nam collection ekak tibba,dan nam kohomada danne na,mama me kiyanne 2001 di witara putha :|
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    අපේ තාත්තා ලගත් පුස්ථකාලෙක වගේ පොත් ගොඩාක් තියනවා
    ඒත් ඩීමන්ගේ පොත් නම් නැහැ බන්
    මමත් කියවලා තියෙන්නේ පුස්ථකාලෙන් තමයි
    බලමු යාලුවෝ ඉන්නවා මම පොඩ්ඩක් අහලා බලන්නම් මචෝ ...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :oo:
    අපේ තාත්තා ලගත් පුස්ථකාලෙක වගේ පොත් ගොඩාක් තියනවා
    ඒත් ඩීමන්ගේ පොත් නම් නැහැ බන්
    මමත් කියවලා තියෙන්නේ පුස්ථකාලෙන් තමයි
    බලමු යාලුවෝ ඉන්නවා මම පොඩ්ඩක් අහලා බලන්නම් මචෝ ...

    එල එල මචන්..පොඩ්ඩක් බලපන්..ලොකු උදවුවක්..:yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ජේමිස් බණ්ඩා , මේ දෑස කුමටද ? , බ්‍රිගේඩියර් M , සාර්ජන්ට් වීරකෝන් ( අපහසුවෙන් කියවිය හැක ) ඩිකි වීරකෝන් යන පොත් ඇත :) [ හෝ එසේ සිතමි ]