ඩීමන් ආනන්ද!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජේමිස් බණ්ඩා , මේ දෑස කුමටද ? , බ්‍රිගේඩියර් M , සාර්ජන්ට් වීරකෝන් ( අපහසුවෙන් කියවිය හැක ) ඩිකි වීරකෝන් යන පොත් ඇත :) [ හෝ එසේ සිතමි ]

    මචන් PM බලන්න
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතුමාගේ පොත් ගොඩක් කියවල තියෙනවා :yes: බදුල්ල එක්ස්ප්‍රස් එක නම් ගොඩක් හොඳයි :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එතුමාගේ පොත් ගොඩක් කියවල තියෙනවා :yes: බදුල්ල එක්ස්ප්‍රස් එක නම් ගොඩක් හොඳයි :D


    ඔව් මචන්..බදුල්ල එක්ස්ප්‍රස් පොත අද එළකිරි එකේ කොල්ලෙක් මට ගෙනත් දුන්න..කියවන්න ඕන වෙලාවක් ලැබුණු ගමන්ම.:yes:
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ape gedarath meyage "yakadaya" chithra katha potha nm thibba.eka ape Thatha gaththa ekak.gaana nam mathaka widihata satha gaanak wage.e potha Dan koheda Dan na.