ඩීල් දේශපාලනය කලාවක් නම් ඔහු එහි පිකාසොය 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මිහින් ලංකා සිටි අනුරගේ පුතා මහින්ද එක්ක ඩීල් එකකින් ශ‍්‍රී ලන්කන්ට දැම්මා..

    EKhMWS3XkAAYQAo.jpg

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ පුත්‍රයා සේවය කලේ මිහින් ලංකා ගුවන් සමාගමේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
    පසුව එම සමාගමේ ඇතිවූ ගැටළු මත පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග ඩීල් එකක් දමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක් වූ බවත් හෙතමෙ පවසයි.

    අද වන විට එම පුත්‍රයා සිටින්නේ විදේශගතව බවත් හෙතෙම සඳහන් කළේය
    ඒ ආකාරයට තම පුත්‍රයා විදේශගත කර මෙරට සිටින අනෙකුත් දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මෙම දේශපාලන ව්‍යාපාර කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි

    ( මේවා බොරු නම් සුපිරිසිදු අනුර කුමාරට පුළුවන් අපහාස නඩු දාන්න හොදේ 🤣🤣)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොල් ප්‍රසන්න තඩිය කියනව නම් ඇත්ත වෙන්න ඇති ඩීල් නැති සුපිරිසිදු ඩයල්එකනෙ 😂. පගාව එහෙම අරං අතේ මාට්ටුඋනේ මූ නෙවේ නේද? 😂

    thread closed, @2osama puka pala gaththa thread eka dapu gamanma
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ලොල් ප්‍රසන්න තඩිය කියනව නම් ඇත්ත වෙන්න ඇති ඩීල් නැති සුපිරිසිදු ඩයල්එකනෙ 😂. පගාව එහෙම අරං අතේ මාට්ටුඋනේ මූ නෙවේ නේද? 😂
    ඇත්තද බෝරුද කියලා බලන්න හරි අනුර මික් කියන්න ඕනේ නේ 🤣🤣
    අනුරයා ඔවාට කට අරින්නේ නැහැ 😛 අපි දන්නවා නේ කසුන් දිසානායක ගැන

    අනුර කට ඇරි යෝත් අනුරගේ රෙදි ගැලවෙනවා 🤩
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඩීල් නෙවෙයි නම් අනුරයියා කියන්න ඔනේ එහෙම නෑ කියලා... බලමු... නිකන් හරි මේවට උත්තර දෙන්න ඕනේ නෑ කියලා ලිස්සනව නම්... බඩු බනිස්​

    thread closed, @2osama puka pala gaththa thread eka dapu gamanma

    ක්ලොස් කරන්න උබ ඇඩ්මින්ද .... උබේ ජෙපි රෙද්ද ගැලවෙනා වගේ​

    ------ Post added on Mar 25, 2023 at 11:07 PM
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ( මේවා බොරු නම් සුපිරිසිදු අනුර කුමාරට පුළුවන් අපහාස නඩු දාන්න හොදේ 🤣🤣)
    උඹ කියන විදිගට මයිනට, නාමොල්ට හොරා කියපු උන්ට නඩු දැම්මේ නැත්තෙ ඇත්ත නිසා නේද
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ කියන විදිගට මයිනට, නාමොල්ට හොරා කියපු උන්ට නඩු දැම්මේ නැත්තෙ ඇත්ත නිසා නේද

    නාමල්ට මයිනට හොරා කිව්වට... සුනිලට රනිල් හාමුගේ නම කියාගන්න බැරුවුනා.... මහ බැංකු හොරකමට,,,​

    Sen-lu

    Well-known member
  • ඇත්තද බෝරුද කියලා බලන්න හරි අනුර මික් කියන්න ඕනේ නේ 🤣🤣
    අනුරයා ඔවාට කට අරින්නේ නැහැ 😛 අපි දන්නවා නේ කසුන් දිසානායක ගැන

    අනුර කට ඇරි යෝත් අනුරගේ රෙදි ගැලවෙනවා 🤩
    කොටින්ට සෙනග හදල දුන්නෙත් මහින්ද කීව එකට මයින නඩු නොදැම්මෙ ඒක ඇත්ත හින්දද පොන්ස්. එක එක අඩුකුලේ වැඩක් නැති පොන්නයෝ කියන කියන ඒවට ටිපර් වෙවී නඩුදදා ඉන්න ගියොත් වෙන වැඩනැතිවෙයි උන්ට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    නාමල්ට මයිනට හොරා කිව්වට... සුනිලට රනිල් හාමුගේ නම කියාගන්න බැරුවුනා.... මහ බැංකු හොරකමට,,,​

    ranil maha banku hora da kiyapan????

    ඩීල් නෙවෙයි නම් අනුරයියා කියන්න ඔනේ එහෙම නෑ කියලා... බලමු... නිකන් හරි මේවට උත්තර දෙන්න ඕනේ නෑ කියලා ලිස්සනව නම්... බඩු බනිස්

    ක්ලොස් කරන්න උබ ඇඩ්මින්ද .... උබේ ජෙපි රෙද්ද ගැලවෙනා වගේ

    ------ Post added on Mar 25, 2023 at 11:07 PM

    thread eka dapu eka 1st comment ekenma puka palagena giya, uge gu kana ballo awilla puka pala ganna
    ------ Post added on Mar 25, 2023 at 11:12 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ranil maha banku hora da kiyapan????

    මගේ ආයේ කතා දෙකක් නෑ,, ඔව් රනිල් ඔය හොරකමට වගකියන්න ඔනේ... හැබැයි සුනිල් කරේ මොකද්ද විඩියෝ එක්කම දාන්නද... අන්දුන් කුන්දුන් ගේ රෙදි ගැලවෙන්නම විඩියෝව දාන්නද​

    thread eka dapu eka 1st comment ekenma puka palagena giya, uge gu kana ballo awilla puka pala ganna
    ------ Post added on Mar 25, 2023 at 11:12 PM

    පුක පලාගියා දකින්න උඹ උගේ පුක ලෙවකකාද හිටියේ...​

    ------ Post added on Mar 25, 2023 at 11:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මගේ ආයේ කතා දෙකක් නෑ,, ඔව් රනිල් ඔය හොරකමට වගකියන්න ඔනේ... හැබැයි සුනිල් කරේ මොකද්ද විඩියෝ එක්කම දාන්නද... අන්දුන් කුන්දුන් ගේ රෙදි ගැලවෙන්නම විඩියෝව දාන්නද​

    sunil kiuwe kawuda???

    maha banku horekwa neda ubala beira wawe nala puka dila janapathi kare, ai nadu dala hire demme nedda??

    මගේ ආයේ කතා දෙකක් නෑ,, ඔව් රනිල් ඔය හොරකමට වගකියන්න ඔනේ... හැබැයි සුනිල් කරේ මොකද්ද විඩියෝ එක්කම දාන්නද... අන්දුන් කුන්දුන් ගේ රෙදි ගැලවෙන්නම විඩියෝව දාන්නද​

    පුක පලාගියා දකින්න උඹ උගේ පුක ලෙවකකාද හිටියේ...​

    -

    ubanma uge lewa kana eka penawa methana

    ------ Post added on Mar 25, 2023 at 11:15 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නාමල්ට මයිනට හොරා කිව්වට... සුනිලට රනිල් හාමුගේ නම කියාගන්න බැරුවුනා.... මහ බැංකු හොරකමට,,,​

    දෙක ඔසාමාගේ ලොජික් එකට අනුව ( බොරුනම් අපහාස නඩු දාන්න තිබුනනේ කියන එක) රනිල්ට පොන්නයා හොරා මිනීමරුවා වධකයා කියපු අයටත් අපහාස නඩු නොදැම්මේ ඒ කතාවලත් ඇත්තක් තිබුන නිසා වෙන්න ඕන.
     
    • Haha
    Reactions: gattaKO

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    sunil kiuwe kawuda???

    maha banku horekwa neda ubala beira wawe nala puka dila janapathi kare, ai nadu dala hire demme nedda??

    හඳුන් නෙත්ති..... අම්මේ රනිල් හාමුගේ නම කිව්වෙත් නෑ... ඒතරමටම නිවටයි නෑ නෑ... රනිල් හාමුට නඩු දාන්න වත් තිබ්බ ඉඩ නැති කරල දැම්මා​

    දෙක ඔසාමාගේ ලොජික් එකට අනුව ( බොරුනම් අපහාස නඩු දාන්න තිබුනනේ කියන එක) රනිල්ට පොන්නයා හොරා මිනීමරුවා වධකයා කියපු අයටත් අපහාස නඩු නොදැම්මේ ඒ කතාවලත් ඇත්තක් තිබුන නිසා වෙන්න ඕන.

    මහින්ද කිව්ව නේ එහෙම හොරකන් කරේ නෑ කියලා... දැන් බලමු ලපකොටා එහෙමත් කියාවිද කියලා...​

    ------ Post added on Mar 25, 2023 at 11:17 PM
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    හඳුන් නෙත්ති..... අම්මේ රනිල් හාමුගේ නම කිව්වෙත් නෑ... ඒතරමටම නිවටයි නෑ නෑ... රනිල් හාමුට නඩු දාන්න වත් තිබ්බ ඉඩ නැති කරල දැම්මා​

    handunneththi kiyana dewal ubala wishawasa karanna tharan modai kiyala danne adai yako.

    මහින්ද කිව්ව නේ එහෙම හොරකන් කරේ නෑ කියලා... දැන් බලමු ලපකොටා එහෙමත් කියාවිද කියලා...​

    mahinda horakan kara kiyala ubath dannawa neda

    ------ Post added on Mar 25, 2023 at 11:19 PM
     
    Sen-lu

    Well-known member
  • මගේ ආයේ කතා දෙකක් නෑ,, ඔව් රනිල් ඔය හොරකමට වගකියන්න ඔනේ... හැබැයි සුනිල් කරේ මොකද්ද විඩියෝ එක්කම දාන්නද... අන්දුන් කුන්දුන් ගේ රෙදි ගැලවෙන්නම විඩියෝව දාන්නද
    හඳුන රනිලව ඒකාලෙ වැරදිකාරයා කරානම් හිරන්ත රොසාන් මහා විරුව රනිලගෙ කනෙන් අල්ලලා කූඩුකරන්නෙ හරියට මහේන්ද්‍රන්වයි ඇලොසියස්වයි රවියවයි ඇල්ලුවා වගේ 😂😂😂.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    උඹ කියන විදිගට මයිනට, නාමොල්ට හොරා කියපු උන්ට නඩු දැම්මේ නැත්තෙ ඇත්ත නිසා නේද
    ඒක පාරක් නඩු දාලා ජෙප්පා වරද පිළිගත්තා නේද 🤭 අධිකරණය යෙන් සමාවත් ඉල්ලුවා 🤭

    නාමල් වැඩක් නැහැ නේ අනුර කුමාර කියන්නේ JVP එක වර්ජින් පක්ෂයක් කියලා 🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හඳුන රනිලව ඒකාලෙ වැරදිකාරයා කරානම් හිරන්ත රොසාන් මහා විරුව රනිලගෙ කනෙන් අල්ලලා කූඩුකරන්නෙ හරියට මහේන්ද්‍රන්වයි ඇලොසියස්වයි රවියවයි ඇල්ලුවා වගේ 😂😂😂.

    වැරදිකාරයා වුනාට හඳුන් ගහපු ගේමට රනිලට විරුද්ධව නඩු දාන්නත් විදියක් නෑ,,, ඇයි චූදිතයෙක් නෙවෙයි නේ.... අර්ජුන්ට විරුද්ධව නඩුවක් දැම්මට ඇයි රානිල් හාමුට විරුද්ධව නඩුවක්වත් දාන්න බැරිවුනේ... අන්දුන් කුන්දුන් කරපු සෙල්ලම නිසා​

    • Like
    Reactions: 2osama