ඩීල් වෙන සේමිනී...

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    581_1000.jpg
    whotto. NSFW කියලවත් දාපං. අපිත් Office එකේ ඉඳං මේව බලන්නෙ
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    whotto. NSFW කියලවත් දාපං. අපිත් Office එකේ ඉඳං මේව බලන්නෙ
    ඔව් යකෝ පන්තියේ ඉන්දියානු එකෙක් හිතන්නැති මූ හිනාවෙවී වැල බලන මන්දයෙක් කියලා
     
    • Haha
    Reactions: Hecker

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    whotto. NSFW කියලවත් දාපං. අපිත් Office එකේ ඉඳං මේව බලන්නෙ
    ත්‍රෙඩ් එකේ නම ඩීල් වෙන සේමිනී උඹ මේකේ බෝධිපූජා ගාථා හොයනවද හුත්තෝ

    වල් කමට ත්‍රෙඩ් එක බලලා දැන් අහිංසක මිනිස්සුන්ට කැරි කතා කියන්නෙපා පරයා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    whotto. NSFW කියලවත් දාපං. අපිත් Office එකේ ඉඳං මේව බලන්නෙ
    හොඳම වැඩේ. සාදු සාදු. තොපිට පඩි දෙන්නේ පුටු උඩට වෙලා මේකෙ වැල හොයන්නද?
     
    • Sad
    Reactions: rukshrulz

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    අඩෝ වොයිස් එක නම් සෙමිනි තමා නෙහ. අරු මන් පොර සින් එකේ ඉන්නේ. ගෑනිත් දීගෙන ඉන්නවා සල්ලි හින්ද. පව් බන් මුන් එක අතකට.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    NSFW qyanne mokadda, need for speed da

    Not Suitable for Work
    not safe for work කියන්නත් පුලුවන්.
    ත්‍රෙඩ් එකේ නම ඩීල් වෙන සේමිනී උඹ මේකේ බෝධිපූජා ගාථා හොයනවද හුත්තෝ

    වල් කමට ත්‍රෙඩ් එක බලලා දැන් අහිංසක මිනිස්සුන්ට කැරි කතා කියන්නෙපා පරයා
    ithin whotto semini wenai thadi pukawal wenai. mn ofc eke idan awe semini balanna pukawal balanna neme. :angry:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සේමිණිය වනාහි සිංහල බෞද්ධ ගුණධර්-ම අනුව සිය දිවිපෙවෙත සකසාගෙන සිටින ශ්‍රේෂ්ඨ කුලකාන්තාවක වේ. එතුමියගේ ආදර්-ශවත් දැහැමි චරිතය ඝාතනය කිරීමට ගෙනයනු ලබන මෙම ප්‍රයත්නය තරයේ හෙළා දකිමි. තවද මේ ව්‍යායාමය තුළ කුමාරගේ මැතිඳුන් වැනි සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කූට සැලැස්මක් ඇති බවද ඉතා පැහැදිලිය. මෙම කුජීත, නිහීන උත්සාහය නිසා එම දෙදෙනාගේම කුටුම්භයන් මේ වන විට දෙදරා යෑමේ අවදානමකට ලක්ව තිබේ.
     
    • Haha
    Reactions: buddikagayan

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Opera Snapshot_2022-10-06_173233_epaper.aruna.lk.png

    කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි ලාභාංශ දෙන බව කියමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවකගෙන් එම මුදල් ඉල්ලූ විට ඔවුන් සමග ලිංගික කාරනා කතා කර ප්‍රසිද්ධ කිරීමට නිළියක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

    ප්‍රසිද්ධ නිළියක යොදාගෙන මෙම ප්‍රකෝටිපතියන් සමග කතා කරන ලිංගික කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට මුදල් ඉල්ලා එන අය බියවද්දවා ඇතැයි හෙළි වී තිබේ.

    මෙම ප්‍රසිද්ධ නිළියට එම ලිංගික සංවාද හඬපට රහසේ පටිගත කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සැකකාරිය විසින් ගෙවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    මේ හේතුවෙන් මෙම ව්‍යාපාරය හිමි කතට එරෙහිව පැමිණිලි කිරීමට වංචාවට ලක් වූ ප්‍රකෝටිපතියන් බිය වී ඇතැයි ද හෙළි වී ඇත.

    මෙම කාන්තාව මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් අවශ්‍ය බව කියමින් ඇමරිකානු ඩොලර් හැටදහසක් හා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් හා රන්භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියට අදාළව කමල් හසන් නමැති ව්‍යාපාරිකයකු පැමිණිලි කර ඇති අතර තවත් මිලියන 226ක් අබ්දුල් සත්තාර් නමැති ව්‍යාපාරිකයකුට වංචා කිරීම සම්බන්ධව පමණක් පැමිණිලි ලැබී ඇතැයි විමර්ශකයන් කියයි.

    මෙම ප්‍රසිද්ධ නිළිය යොදාගෙන හඬපට ප්‍රසිද්ධ කරන බවට බියවද්දා ආචාර්ය උපාධිධාරියෙක් වන කෝටිපතියකු ඇතුළු විශාල පිරිසක් බියවද්දා ඇතැයි තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.

    ප්‍රවීණ රංගන ශිල්පියකු හා හිටපු කැබිනට් ඇමැතිවරයකුගෙන් රුපියල් මිලියන 100ක් ද, හිටපු ආණ්ඩුකාරවරයකුට රුපියල් කෝටි අසූවක්ද වංචා කර ඇතත් ඔවුන්ද මෙතෙක් පැමිණිලි කර නොමැත.

    රත්තරන් පොලු දෙන බව පවසා ප්‍රසිද්ධ හිමිවරුන් කිහිපදෙනකුද රවටා ඇති බවත්, කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට සැකකාරිය විසින් ව්‍යාපාරිකයකුද රැගෙන ගොස් ඇතැයිද හෙළි වී ඇත.

    තිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිනිය වන වඩුවාරයගේ තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරියට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණ රැසක නඩු 07ක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඇය මීට අමතරව පිටකොටුවේ ජංගම දුරකතන ඇලෙවි සැලක හිමිකරුවකුගෙන් රුපියල් මිලියන 40ක්ද වංචා කර තිබෙන බව අනාවරණය වී තිබේ.

    මෙලෙස වංචා කරන ලද රුපියල් කෝටි ගණනක මුදලට සැකාරිය කුමක් කළේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සිය ප්‍රධානියාගේ (සැකකාරියගේ) වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබූ බවද පොලිසිය පවසයි.

    මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අනාවරණය වී තිබේ. සැකකාරිය ස්ථාන 04ක පදිංචි වී සිටියද ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

    මෙලෙස මහා පරිමාණ අයුරින් මුදල් වංචා කරමින් සැඟවී සිටි සැකකාරිය ගිනි අවි සහිත විශේෂ ආරක්ෂකයන් පිරිසකගේ ආරක්ෂාව යටතේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    View attachment 186218

    ට උඩු කිව්වලු..🤭🤭🤭